16 කණ්ඩායමේ 03 දෙනෙක් ඒකාබද්දයේ පක්‍ෂ නායක හමුවට නම් කෙරේ..

July 26, 2018 at 6:27 am | lanka C news
16 කණ්ඩායමේ 03 දෙනෙක් ඒකාබද්දයේ පක්‍ෂ නායක හමුවට නම් කෙරේ..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 කණ්ඩායමෙන් තුන් දෙනෙකු ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුව සදහා නම් කර තිබේ.

ඒ අනුව එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රම්ජයන්ත් යන මන්ත‍්‍රීවරුන් ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුව සදහා නම් කර ඇත.

මීලගට පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවන් සදහා මෙම තිදෙනා සහාබාගී වනු ඇත.

8,967 Viewers

2 Comments to “16 කණ්ඩායමේ 03 දෙනෙක් ඒකාබද්දයේ පක්‍ෂ නායක හමුවට නම් කෙරේ..”

  1. සීගිරි says:

    මිනිස්සු දැන් කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එල්ලන්න ඕනේ කියලයි !!!!
    දැන් ජනමතය දිනපතා වර්ධනය වන්නේ එතනටයි.

  2. Hari says:

    MEY 16 YA HODAEI LABANA WESAK EKATA OLU BAKKANTA

Main News