16 කණ්ඩායම අලූත් පක්‍ෂයක් පිහිටුවයි… ASPගේ පක්‍ෂය මිලට ගන්නත් සාකච්චා…

July 28, 2018 at 10:00 am | lanka C news
16 කණ්ඩායම අලූත් පක්‍ෂයක් පිහිටුවයි… ASPගේ පක්‍ෂය මිලට ගන්නත් සාකච්චා…

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායම විසින් නව පක්ෂයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඒ.එස්.පී. ලියනගේ මහතාගේ පක්‍ෂය ගැනීම සදහා ඔහු සමග සාකච්චා කරමින් සිටින බවද වාර්තා වෙයි.

මෙම නව පක්‍ෂය පිහිටුවීමට තීරණය කර ඇත්තේ ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් රදවා ගැනීම සදහායි.

මෙම නව දේශපාලන පක්‍ෂය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟද සන්ධාන ගතවීමට නියමිතය.

9,859 Viewers

2 Comments to “16 කණ්ඩායම අලූත් පක්‍ෂයක් පිහිටුවයි… ASPගේ පක්‍ෂය මිලට ගන්නත් සාකච්චා…”

  1. Saradiel says:

    ගමට මුන්ටික එනකන් ජනතාව කොසු අරන් බලාගන ඉන්නවා දැන්ම ඉදලා දුවන්න ඉගෙන ගනිල්ලා

  2. rathne says:

    උබල අවේ හම්බුකර සපවිදින්නේනේ. දැන් ඇති හම්බුකරා. එකතු කරගත් දෙයින් සපවිදපිය්වූ. පක්ස හදන්න ඕනනේ නැහැ . අපෙවත් ඉතුරුවෙනේ නැහැ කාගෙවත්. එකනම් සුවර්. ඔය ඉතුරු අවුරුදු එකහමාර පණ්ඩිතයෝ වගේ කතා නොකර දුප්පතුන්ගෙන් ගන්නා මුදලුත් පඩියක් සේගෙන විශ්‍රාම ගන්න යනු. එය තමයි උබ ලට කරන්නේ තියෙන්නේ රටට.

Main News