16 කණ්ඩායම ගෝටා හමුවේ.. ඒකාබද්ද ක‍්‍රියාමාර්ග සූදානම්..

June 11, 2018 at 12:02 am | lanka C news
16 කණ්ඩායම ගෝටා හමුවේ.. ඒකාබද්ද ක‍්‍රියාමාර්ග සූදානම්..

ආණ්ඩුවේ ඇමති ධුර අතහැර විපක්‍ෂයට එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 16 දෙනා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්චාවක් අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතය.

මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා රැදී සිටින මිරිහාන නුගේගොඩ පිහිටි නිවසේදීය.

ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩු විරෝධී ජනමතයක් ගොඩ නැඟීම ගැන එහිදී සාකච්චා කිරීමට නියමිතය.

මෙම කණ්ඩායම ඉදිරියේදී මහජන එක්සත් පෙරමුණ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වන පක්‍ෂ සමගද සාකච්චා කිරීමට නියමිතය.

21,760 Viewers

9 Comments to “16 කණ්ඩායම ගෝටා හමුවේ.. ඒකාබද්ද ක‍්‍රියාමාර්ග සූදානම්..”

  1. "මව් රටට මම කල හානිය" says:

    මවු බිමට කෙලවන්නේ සිංහලයොම තමයි
    මවු බස සිහළ රටින් කෙමෙන් තුරන් තමයි
    මවු බිම වඳ පෙත්තෙන් අරක් ගෙනම තමයි
    මවු රට සිංහයට ලඟඳිම අහිමි වෙනව තමයි

  2. PULATHISI says:

    “පෑදි දියට බොර දිය එක්වන්න එපා”.

    ගෝඨාභය මහසෙනෙවි තුමන්ට තෙරුවන් සරණයි.

  3. Ranjith says:

    මේ වගේ මුසල හොර දෙපිටකාට්ටු 16 නඩය දැන් එල්ලෙන්න මගක් හොයනවා. සේකට්‍රි සර් මුන්ව ගත්තොත් එහෙම මම සහ මගේ මුළු පවුලේම චන්ද ටික JVP එකට දෙනවා. මුන් බලන්නේ තව කුට්ටියක් කඩාගන්න

    • Hitan@Hutan.com says:

      උඹේ ජේවීපියට දෙනව කියන්නෙ කුණු කූඩෙට දැම්ම වගේ තමයි.උන් ජනාධිපතිවරණෙට ඉල්ලන්නෙ නෑනෙ.උන් දෙන්නෙත් රනිල්ටනෙ.මෝඩ උනාට ඒ බව ප්‍රදර්ශණය කරන්න එපා බං.

  4. Rohitha says:

    Dear Gotabhaya, please be careful when dealing with venomous snakes. Your brother, despite his excellent leadership qualities, is rather naive at times. That is his Achilles’ heel. You are much smarter. So, we wish you good luck.

  5. Nalaka says:

    16 කණ්ඩායම තමන්ගේ අනන්‍යතාවය රනිල්ට පාවාදෙයිද?

  6. wimal says:

    These 16 idiots are real ASARANAYO, they dont have leader now. Only choice for them is IDI AMEEN.

  7. Lapaya says:

    16 ma desapalana anathayo. Thawa 23 k innawa passen.

  8. Hari says:

    Mokada 16 yata POHOTTUWA EPAWELADA danata 16 parakatta wadiya EHATA MEHATTA PANNA NEDA panna atthi gadrata wela inna

Leave a Comment

Main News