16 කණ්ඩායම දෙකඩයි.. ජෝන්-ඩිලාන් එලිපිට ගැටේ.. [Video]

May 13, 2018 at 11:03 pm | lanka C news
16 කණ්ඩායම දෙකඩයි.. ජෝන්-ඩිලාන් එලිපිට ගැටේ.. [Video]

ඉදිරියේදී නායකත්වය සදහා ගෝටාභය රාජපක්‍ෂ මහතා පත් කල යුතු බවත් දැනට සිටින එකම සුදුස්සා ඔහු බවටත් හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් එම කණ්ඩායමම නියෝජනය කරන ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඩිලාන් පෙරේරා මහතා සදහන් කරන්නේ තමන් ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම එවන් තීරණයක් ගෙන නැති බවයි.

ජොන් සෙනෙවිරත්න මහතා කියන ඇතැම් කතා වයසේ වැරැුද්දට කියන ඒකා යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේ හාලිඇල ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

28,271 Viewers

11 Comments to “16 කණ්ඩායම දෙකඩයි.. ජෝන්-ඩිලාන් එලිපිට ගැටේ.. [Video]”

  1. සොයිසා says:

    ගෑනිට ඉන්න බැරිව දාලා යන මිනිසුන් කියන කතා ඊටවඩා විශ්වාස කරන්න බෑ නේද ?

  2. David Milli-banda says:

    Dilan kahinne Gamaralata.

  3. අනාගතය දකින්නා says:

    මේ අමනයො ලංකර ගත්තොත් ඉදිරියත් ඔහොමම තමයි.
    ප්‍රතිපත්තියක් නැති මෙහෙම හාල් කෑලි නැතිවට මේ රටේ බුද්ධිමත් ජනතාව නිවැරදි වෙලාවට නිවැරදි තීරණය ගනීවි.ඒ නිසා මෙහෙම එවුන් දැන්මම ඈත් කර තබන්න.

  4. Buddhist says:

    Ane muth Pinata Seat Karayek. Janadhipathi thuma thama ai mun wage ewunta MP thana deela thiyagana inne. Api mun wa payin gala elewwa. Janadhipathi thuma mun wa langa kara gaththa. Dan eyatath therenawa athi mun okkoma horu. Wahama Janadhipathi thuma me pinata seat karayo okkomala dotta danna oni.

  5. පඩික්කම් වගේ කටවල්. says:

    පඩික්කම් වගේ කටවල් නේද බෑනෝ?

    • Janathawa says:

      Dilan has to please the both legal husband and the lover.He has no backbone to act according his perception,as he is under obligation for obvious reasons.But he would be stranded and ruin his political carrier,if he does not stand-up with the patriotic people’s camp soon.

  6. indunil says:

    katha athi ……rata perata yaayuthiya

  7. මයිනා says:

    අනේ please මීට පස්සේ මේකගෙ මූන දාන්න එපා.බඩ දඟලනවා

  8. Samuvel says:

    රටට කිසිම වැඩක් නැති වාමනයෙක් සහ වමනයෙක්. කිට්ටු කර ගන්න නියම උරුලෑ ගඳවල්.

  9. Appuhami says:

    He doesn’t have any policy.at present, he is on the boundary rope and watching the situation. But his wishes towards MS
    Be careful this may have a broken rope.

  10. hari says:

    Yanna puluwan MAGONNAT DEPITA KATUO

Main News