16 කණ්ඩායම මහින්ද හමුවී පොහොට්ටුවට සියළූ දෙනා එක්වෙයි.. විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය බිහිවේ..

May 23, 2018 at 10:39 pm | lanka C news
16 කණ්ඩායම මහින්ද හමුවී පොහොට්ටුවට සියළූ දෙනා එක්වෙයි.. විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය බිහිවේ..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා අද පස්වරුවේ ඔහුගේ නිල නිවසේදී පවත්වනු ලැබීය.

මෙම හමුව ඉතා සාර්ථක බවත් විපක්‍ෂයක් ලෙස ඉදිරියේදී එක්ව කටයුතු කරන ආකාරය ගැන එහිදී සාකච්චා වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පැවසීය.

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පොහොට්ටුව යටතේ සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරගෙන යන බවද මන්ත‍්‍රීවරයා කීය.

විපක්‍ෂයේ පුළුල් සන්ධානයක් ලෙස එක්ව වැඩ කිරීමට සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගිවිස ගත් බව හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

කණ්ඩාමේ 16 දෙනාගෙන් 15 දෙනෙකුම හමුවට සහභාගී වූ අතර අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා සහභාගී නොවූයේ ඔහු විදේශගතව සිටි නිසාය.

30,148 Viewers

19 Comments to “16 කණ්ඩායම මහින්ද හමුවී පොහොට්ටුවට සියළූ දෙනා එක්වෙයි.. විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය බිහිවේ..”

  1. මෛත්‍රී says:

    රට පාවලා දුන්න කට්ටියට චන්දෙ ඉල්ලන්න දෙන්න එපා. ඔය එකපරයෙකුටවත් ජනතාවචන්දෙ දෙන්නැ.

    • KADUWELA SIWA says:

      හරියට හරි රටට අයහපත් පනත් ගනනාවක් සම්මත කර ගන්න ආන්ඩුවට පක්ෂව ච්න්දය දුන්නු මුන් 16ම ඊලග චන්ද්යෙදි මනාප වලින් ගෙදර යව්න්න සැරසෙමු.

  2. kumari says:

    2/3 බලය නැති උනානම් දැනට ඇති.

  3. JANA says:

    My Dear MR,
    Good,but still be careful about SB,DILAN,CHANDIMA.

    • Rohitha says:

      I completely agree with JANA. The 54 who have been with him from the beginning must decide about nominations to these when the time for elections comes. Premjayanth, I think, has a positive rapport with MR. and he is a truly knowledgeable lawyer. He is not of Dylan’s kind.

  4. Sanka says:

    Except few , I don’t like the others. I feel this like a Trojen horse….

  5. Dushantha says:

    ඕකුන් එකෙකුටවත් චන්දෙ දෙන්ඩ හොඳ නෑ. අවස්ථාවදී හෑත්ත.

  6. Saman Adikari says:

    We want grand alliance with newly emerging social forces combined with other old forces.
    But keep in mind we for moving towards New Era in Globally that different for Old world order was establishment in 1945?
    By Bretton Wood Accord of that World Bank and IMF with GATT. Our path and model has change since 1990 New globalization led by emerging nations.

  7. අනාගතය දකින්නා says:

    රට පාවලා දුන්න ඔය එකපරයෙකුටවත් ජනතාවචන්දෙ දෙන්නැ

  8. Maraya says:

    If MR gives minister posts for these 16, or allowed to use the national list then that’s it. You wont get any victory.
    People who supports pohottuwa will step down

  9. NAK says:

    Be careful is the only advice one can give with these untrustworthy suckers. Let them be only passengers but never let them even look at the driving seat,

  10. chandapala says:

    ඩිලාන් වැනි අපතයන් නම් ගන්න එපා.

  11. ranbandara says:

    rogues have flocked together LOOK AT FORMER U.S PRESIDENT -obama-HE WAS DEFEATED AND NOW NOT A HUM AGAINST TRUMP SUCH A GENTLEMAN

    OUR MAN RIGHT FROM THE BEGINNING DAY AND NIGHT WORKING, DISTURBING AND DESTRUCTING THE PRESENT GOVERNMENT LIKE A COVERED REVENGEFUL greedy MAN
    voters send all these 225 out and select young university graduates

    • Arthur English says:

      Your English is Terrible. Please go to an English Composition class before you participate in public forums.

  12. Critic says:

    I’d think that this movement is better for the country to topple this nasty regime by hook or crook! That’s what I expect as a patriotic Sri Lanka.

  13. Critic says:

    I’d think that this movement is better for the country to topple this nasty regime by hook or crook! That’s what I expect as a patriotic Sri Lankan.

  14. click says:

    They have to be.

    Birds with same feathers will fly together.

    MR has to cover his files & also the 16 has to cover up their files.

Main News