16 කණ්ඩායම ශ‍්‍රීලනිප හා සන්ධාන බලය අල්ලයි.. මහින්ද අගමැති පුටුවට.. අලුත් ආණ්ඩුවක්…

August 10, 2018 at 9:20 am | lanka C news
16 කණ්ඩායම ශ‍්‍රීලනිප හා සන්ධාන බලය අල්ලයි.. මහින්ද අගමැති පුටුවට.. අලුත් ආණ්ඩුවක්…

තව දුරටත් ආණ්‌ඩුවේ සිටින ශ‍්‍රීලනිප 23 දෙනා ආණ්ඩුවෙන් වහා ඉවත් වීමට තීරණය නොකලහොත් සන්ධානයේ හා ශ්‍රීලනිපය බලය හා නායකත්වය ඇල්ලීමට කටයුතු කරන බව 16 කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට සහභාගී වීමෙන් පසුදා කැදවන ලද මධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඉද්ර්ියේදී පැවැත්වෙන ශ්‍රීලනිප සංවත්සරයේදී ආණ්‌්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කරගත යුතු බවද ඔහු එමිදී සදහන් කලේය.

මහින්ද රාජපක්‍ෂ මහතා එන සිංහල අලුත් අවුරුද්දට මෙරට අගමැති ධූරයට පත් කරමින් නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීම ස්‌ථිර වශයෙන්ම සිදු කරන බවද ඒ මහතා සදහන් කලේය.

ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගෙන් ඩිලාන් පෙරේරා ඇතුළු 04 දෙනෙකු ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට සහභාගී විය.

34,268 Viewers

10 Comments to “16 කණ්ඩායම ශ‍්‍රීලනිප හා සන්ධාන බලය අල්ලයි.. මහින්ද අගමැති පුටුවට.. අලුත් ආණ්ඩුවක්…”

  1. CK says:

    Onna ohama yamuko

    • kate says:

      Really happy if really happens. But, I think “Katin Bathala Thamai”.

    • frank says:

      On the day 2015/01/09 MR went to his home after lost the elections, he climbed to his window frame and suggested that the present Govt should be sent home. Bloody joke of the years since 2015.

  2. KP says:

    හැමදාම මුං පක්ෂෙ බලය අල්ලන්න කතා කරන්නේ මධ්‍යම කාරක සභාව තිබ්බට පස්සෙ දවසේ….. මීටිමේ දි වලිගෙ පු…. ගහගෙන ඉඳලා සිංහ ටොක් පහුවෙනිදට!
    තව මාසයක් පැවත්ම තියා ගන්නනෙ

  3. HUNA says:

    Dan gono TOOOOO Late

  4. ලොකු රාළහාමි says:

    මහින්ද අගමැති වීමට තව ඇත්තේ එක පළාත් පාලන මැතිවරණයක දුර පමණි…

  5. mahinda says:

    පිංගුත්තර වංසත් නරියා එලුවගේ වැටෙනකන් බලාන හිටියව ගේ ආංඩුව වැටනකන් බලාන ඉන්නවා තමුන්ගේ හොරකම් වංචා ටික යටගහ්න්න. පසුගිය වසර 25 කාලයතුල මහජන නියෝජිතයන් යයි කියාගන්නා දේශපාලන පින්ගුත්තරයන් ම්න්කොල්ල කෑ සියලු මුදල් යලි ජනතාව සතුකල යුතුමයි ඊට පාට පක්ෂ අදාල නොවියයුතුයි.

  6. melith says:

    Mage Sihinaya Mata Dakinna Ida Harinna …

  7. David Milli-banda says:

    MY3 janadhipathi 2019 wenakam pamanai.

  8. Ranarala says:

    ranil my3 innakal oka wenne ne.

Main News