16 කණ්ඩායම සමග ආණ්ඩුවට කඬේ යන ඒකාබද්දයේත් කණ්ඩායමක්..

June 18, 2018 at 9:20 am | lanka C news
16 කණ්ඩායම සමග ආණ්ඩුවට කඬේ යන ඒකාබද්දයේත් කණ්ඩායමක්..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනා සමග ආණ්ඩුවට කඬේ යන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රි පිරිසකුත් සිටිනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහින්ද මහතා අගමැති කරන්නට වසර තුනකට පසුව හෝ 16 කණ්ඩායමට මතක් වීමද ලොකු දෙයක් යයිද මන්ත‍්‍රීවරයා කියයි.

මීලග ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂය තුල කිසිදු අර්බුදයක් නැති බවත් 16 දෙනා ආවේ අර්බුදයක් ඇති කරන්න බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.

12,053 Viewers

5 Comments to “16 කණ්ඩායම සමග ආණ්ඩුවට කඬේ යන ඒකාබද්දයේත් කණ්ඩායමක්..”

  1. Kamal says:

    මහින්ද 16 පිල්ලියට හසුවේ…පස්සා දොරෙන් ව්‍යවස්ථා සංශෝධනය ක්….

  2. Shanika Aberatne says:

    තට්ටයා, සමරසිංහ…කට වාචාල කමට නං දොඩවනවා…..තුහ් නෙද්දකින්…..ජනතාව මුන්ව පාර්ලිමේන්තු නොයවන්න වග බල ගත යුතු කාලය ඇවිල්ලා …..

    • vishnu says:

      මූව (සමරසිංහ)ගිය චන්දෙදි ගෙදර යැව්ව
      මහ එකා තමයි රෙද්දෙන් ඇදල ඇතුලට ගත්තෙ

  3. සිංහල බන්ඩා says:

    2004 ත් අපි මහින්ද මහත්තයටය්. අදත් මහින්ද මහත්තයටය්. මේ අවස්ථාවේ හැටියට මහින්ද මහත්තයගෙ නායකත්වය පිළිගන්න ඔිනෑම අයෙක් ඒකාබද්දයෙ අපි සාදරයෙන් පිළිගත යුතුය්. ඒහෙම නැතුව රනිලා පන්නන්න බැරි බව අපේ ප්‍රසන්න මංත්‍රි තුමාල තේරැම් ගත යුතුය්.

  4. නිදහස් says:

    ප්‍රසන්න කැමතිනෑ මහින්ද මහත්තයටයි නාමල් රාජපක්ෂටයි. ප්‍රසන්නට ඕන කොහොමහරි බැසිල් රාජපක්ෂ ජනාධිපති කරන්න. එතකොට තමයි ප්‍රසන්නලගෙ සාක්කු පිරෙන්නෙ. නැත්නම් ප්‍රසන්නලගෙ දේශපාලනය කුණු බක්කියට වැටෙනව. මුන්ගෙ හොර තක්කඩි වැඩ වහන්න මුන් කටින් බයකරගෙන ඉන්නෙ.

Main News