16 පිල විපක්‍ෂයේ අසුන් ගන්න සුබ නැකතක් බලයි..

April 15, 2018 at 4:40 pm | lanka C news
16 පිල විපක්‍ෂයේ අසුන් ගන්න සුබ නැකතක් බලයි..

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව ඡුන්දය දුන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිස මීලග පාර්ලිමේන්තු සැසියේදී විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතය.

එම පිරිස මේ වන විට විපක්‍ෂයේ අසුන් ගැනීම සදහා සුදුසු නැකතක්‌ ගැන සොයාබලමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.

මීලග පාර්ලිමේන්තු සැසිවාරය මැයි මස 08 වැනිදා සිට ආරම්භ වෙයි.

8,206 Viewers

9 Comments to “16 පිල විපක්‍ෂයේ අසුන් ගන්න සුබ නැකතක් බලයි..”

  1. KP says:

    මේ 16න් බොහෝ දෙනෙක් 2015 තමන්ගේ ආසනේ පැරදිලා ගෙදර ඉන්න ඕන අය. මෛත්‍රී බලයෙන් මෑන් හෝල් එකෙන් පාර්ලිමේන්තු ආපු අය. පහුගිය පලාත් පාලන ඡන්දෙදිත් ආසන පැරදි අය. මේ නාටකය පලාත් සභා ඡන්දෙ ගොඩ දා ගැනීමට සහ ඊලඟ මැතිවරණ වල නන්නත්තාර වීම වලක්වා ගැනීමට පමණයි. තවත් ඇස් බැන්ඳුමක්!

  2. Buddhist says:

    Mungen “Pinata Seat” eken apu evunwa Janadhipathi dotta damala aluth aya e than walata path karanna oni. Janadhipathi thuma palamuwenma rate Janadhipathi. SLFP constitution anuwa Janadhipathi kenek SLFP eken avoth ethuma thamai SLFP eke nayaka wenne. Ehenam Janadhipathi ge palamuweni avadanaya rata wenuwen enne oni. Ehemanam rata wenuwen hithala janadhipathi thuma me hora “Pinata Seat” kalliya dotta yawanna oni.

  3. මේ මනමාල මහතුංගේ නැකත් පත says:

    රෙදි ඇන්දාට වැඩකට නැති පක්සේ අත –
    රට ගැන සිතා තියපිය බොල කොමා තිත.
    අල්ලලා බදා ගත්තත් ඉන් පලක් නැත.
    මේ මනමාල මහතුංගේ ඇපත් නැත.

    • Samuvel says:

      බැලුවා නම් මොකද කියලා යොමා නෙත. ,,, මේ මහසෝන් මහතාගේ නැකත් පත…..

      • Asaranaya says:

        එහෙනම් බොලේ මේ මගුලෙන් වැඩැක් නැත
        අත් සෙල්ලන් දාලම පඹයගෙ නැකත් පත

  4. Wellala says:

    මුන්ව ඒකාබද්දයට ගත්තොත් ඒක මහජනතාවට කරන ලොකු අසාධාරණයක් . ඒකාබද්දයට ලොකු අවාසියක් .

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ea gamanma eegawa chandayen gedara yannath welawa balagenama Enna.

  6. Pina says:

    බලාපියව් තොපිලට ගෙදර යන්න නැකතක් .. අපි නම් රනිල් මැතිදුන් එක්ක රට හදන්න එකතු වෙනවා…

  7. අපි රට හදන්න එකතු වෙනවා… says:

    අපි නම් රට හදන්න එකතු වෙන්නෙ පව්ලක් ඉන්න තාත්තෙක් එක්ක.…සමනල්ලු එකා එකතු වෙන්නේ ශ්‍රි පදේ නගින්න විතරයි රාලේ.

Main News