පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා’ කියා දුවන පික්පොකට් කාරයා.. පාර්ලිමේන්තු ගෝරියේ රහස ජනාධිපති හෙලි කරයි..[Video]

January 11, 2018 at 12:07 am | lanka C news
පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා’ කියා දුවන පික්පොකට් කාරයා.. පාර්ලිමේන්තු ගෝරියේ රහස ජනාධිපති හෙලි කරයි..[Video]

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරදින්නට එක් හේතුවක් වූයේ එකල පළාත් පාලන ආයතනයන්හි සිටි ප‍්‍රධානීන් විසින් කරන ලද බරපතල ඝනයේ වැරදි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප හා සන්ධානයේ පලමු ප‍්‍රචාරය රැුළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී අමතමිනි.

අද අලුත් දේශපාලන පක්‍ෂ හදාගෙන ඉන්න සමහරුන් කරන්නේ දෙවැනි බණ්ඩාරනායක ඝාතනය බවද ඔහු එහිදී පැවසීය.

පාර්ලිමේන්තුවේදී පැවති ගැටුම්කාරී තත්වය ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ කොළඹ කොටුවේ පික්පොකට් කාරයන් ‘අන්න හොරෙක්.. අන්න හොරෙක්..’ කියමින් හොරාද දුවන බවයි.

ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ දෙපැත්තේ සිටින අය දෙගොල්ලන්ටම හොරා කියාගන්න පටන් ගත් බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

20,399 Viewers

11 Comments to “පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා’ කියා දුවන පික්පොකට් කාරයා.. පාර්ලිමේන්තු ගෝරියේ රහස ජනාධිපති හෙලි කරයි..[Video]”

  1. අසාද් සාලි says:

    මෛත‍්‍රීට දෙන චන්දය හිතලා හොඳට
    දුන්නොත් අහිමිය එක්සත් රට අපට
    දෙනු මර්වින් ජනතා දේශය පක්‍ෂයට
    මතු පරපුරම පින්දෙනු ඔබලා සැමට

  2. Kusum says:

    ජනාධිපතිතුමා ගේමට බැස්සා විතරයි පොහොට්ටුව සුන් මෙව්වා දකින පාර්ලිමේන්තු මන්ත්‍රී තුමාට ඉදිරියේදි දවසට පැම්පස් තුනක් නෙවෙයි දහයක්වත් අවශ්‍ය වෙයි

  3. මයිතුනයා says:

    මගෙ අම්මෝ කියන බොරු????????????

  4. Boo says:

    “අර කිවුව පික් පොකට් කාරයා වගේ මමත් අනුන්ට හොරා කියලා තමයි බලයට ආවේ, අපි කවුරුත් එහෙම තමයි.” – සිරිසේන

  5. රාහුල මල්ලී says:

    පික්පොකට්කාරයා කවුද කියලත් ටක් එකටම දන්නවා.. හැබැයි පික්පොකට්කාරයා අල්ලලා පොලිසියට බාර දෙන්න ගට්ස් නෑ…බණ්ඩාරනායක මහත්තයා දෙවෙනි පාරට ඝාතනය වුනේ නම් ඡනවාරි 8.. ඒක නම් කවුරුත් දන්නවා..

  6. BARCARDI says:

    MR did the most difficult part to the nation. This bugger is somersaulting now.

  7. kith says:

    MY3 too belongs this pickpocket group. He is holding a sword and running after Bank robbers saying “anna horu , allapalla” , to protect them.

  8. Open mind says:

    ඒ රැස්වීමේදී එක”නීති උගතෙක්” කියනවා මට ඇහුනා බැඳුම්කර වාර්තාව සම්පූර්ණයෙන් එළියට දැම්මොත් කාටද කාටදෝ පරීක්ෂණ වලට බාධා වෙනවා ලු. මුන් හදන්නෙ මොකක්ද හංගගෙන මොකන්දෝ කෙළින්න ද ? මුගේ කකුල් දෙක දෙපැත්තේ කියලා දන්නේ නැත්තෙ ඌ විතරයි.

  9. indunil says:

    dee kirata b saakkiya

  10. Rupa says:

    සහතික ඇත්ත ජනපති තුමෝ, රැස් වුනේ බැදුම් කර හොරුන් ගැන කතා කරන්න. ඒ හොරු සහ හොරුන්ට අනුබල දුන් හොරු තමන්ගේ හොරකම් වහගන්න “මහින්ද හොරා…මහින්ද හොරා..” කියල තමයි කෑ ගහන්නේ.

Main News