ප‍්‍රබල ඇමති බිරිද ජනහමුවක් අමතද්දී ගල් ගසති..

February 1, 2018 at 9:20 am | lanka C news
ප‍්‍රබල ඇමති බිරිද ජනහමුවක් අමතද්දී ගල් ගසති..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ බිරිදක් විසින් පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීමකට ගල්මුල් ප‍්‍රහාර ඒලල වී තිබේ.

සිදුවීම නිසා ඇය ඉතා කෝපයට පත්ව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ සිය ආරක්‍ෂකයින්ද පිරිවරාගෙනයි.

මෙම ඇමති බිරිද නීති විරෝධී ලෙස පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගේ ආරක්‍ෂාව ලබා ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

එම පිරිස අතර සැමියාට යොදවා ඇති ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවද සදහන්ය.

එමෙන්ම ඇය පරිවාර රථ හතරක් භාවිත කරන්නේ ඇමති සැමියාට පවා නිල වශයෙන් දෙකක් පමණක් භාවිත කල හැකි නීතිමය පසුබිමකදීය.

35,762 Viewers

23 Comments to “ප‍්‍රබල ඇමති බිරිද ජනහමුවක් අමතද්දී ගල් ගසති..”

  1. nilu says:

    Danna kenek meyage nama damanna ko. Apitath asai danaganna.

  2. kamalasirikuruwita says:

    ” එම පිරිස අතර සැමියාට යොදවා ඇති ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවද සදහන්ය.එමෙන්ම ඇය පරිවාර රථ හතරක් භාවිත කරන්නේ ඇමති සැමියාට පවා නිල වශයෙන් දෙකක් පමණක් භාවිත කල හැකි නීතිමය පසුබිමකදීය.” (ලංකා සි නෙව්ස් 01 02 2017 )
    කවුද අප්පා මේ නට් ලුස් ගෑනි ? ඊට හපන් ගෑනිව පාලනය කර ගන්න බැරි පොන්න ඇමති. මෙයාල අධික හීන මානය යන පිස්සුවෙන් පෙලෙන බව නම් පෙනෙනවා. මේවා බෙහෙත් ගන්න ඕන අසනීප .මෙයාල කරන අමාත්යන්ස කොහොම ඇතිද.

    • Amda says:

      ගෑනිව පාලනය කරන්න බැරි එකා අමාත්‍යංශයක් පාලනය කරන්නේ කොහොමද හිටං

  3. sujeewa says:

    janapathi thuman
    hekinam adama madu walgen denna aweechiyata yawamu

    • hora says:

      ගැහැනියක් නිසා හිටන් ගේ (මඩු) වලිගෙ තෙත් වෙලාද දන්නේ නෑ ?

  4. SWoRD says:

    මෙයාගෙ ඔච්චර ආරස්සා කරන්න වටින දේ මොකක් වෙන්න පුලුවන් ද ?

  5. බෙිරැවල නෙල්සන් says:

    මෙචිචර තොරතුරැ පලකරන එකේ ඇමතියගේ නමත් දාපල්ලකො.

  6. Hoo N P Kaaraya says:

    Mun hitiye koheda , kale monawada kiyala mathaka nathuwa athi. Mewa thamai Amathiyange haiya aragena daana gonpart. Mewayin pennum karanne noogath kamai, nahadichcha kamai.

  7. Chan says:

    Meyava araksavkoranna nevei mevva karanne amathiya kotu panina velavata meki thaniyama hitiyoth kadan paninakan danne na eka nisa araksava muvaven gani kotu karalai thiyenne

  8. duminda says:

    beruwala bokkatama -kunu okkoma

  9. daham says:

    ovu ovu dathak wenna puluwan.

  10. datha says:

    datha – the lunatic family

  11. Sunil says:

    නැවු හොරාගෙ ගෑනිද?

  12. Wijebahu says:

    mekita gal gahala madhi….

  13. Nilma says:

    She would be Rajitha’s wife. Was a dentist and carrying a high position at the general hospital. Then, someone else was appointed and had to step down.

    She is Sujatha. Rajitha – Datha’s wife.

  14. Sooraseana says:

    Eakita gahanna onea kunu bittarawalin!

  15. Sooraseana says:

    Doctors husband! Not wife ,

  16. Ranil says:

    Shook

  17. Ranil says:

    Shorkh

Main News