මට ලංකාවේ අගමැති වෙන්න බෑ.. මං ඇමරිකානුවෙක්..- ගෝටාභය

February 12, 2018 at 1:20 pm | lanka C news
මට ලංකාවේ අගමැති වෙන්න බෑ.. මං ඇමරිකානුවෙක්..- ගෝටාභය

ඇමරිකානු පුරවැසියෙක් වන තමනට ශ‍්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්විය නොහැකි යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සති කිහිපයක් ඇමරිකාවේ සිට ආපසු මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමිනි.

තමනට දේශාපලනය ඒම ගැන කිසිදු අදහසක් නැතැයිද පැවසූ ඔහු මෙනව් ආණ්ඩුවක අගමැතිකම ගැනීමට කිසිදු උවමනාවක් නැතැයිද කියා සිටියේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

අපගේ උත්තරීතර මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කිරිම සදහා ඔබ සැම එකාමෙන් කැපවීමෙන් යුතුව සියලු බාධක අභිබවා මෙම ජයග්‍රහණය උදෙසා දැක්වු සහයෝගයට සියලු ශ්‍රී ලාංකිකයින්ට මාගේ ගෞරවාන්විත ප්‍රණාමය පුද කරමි.

ජනතාව සෑමදාම රැවැට්ටිය නොහැකි බව මේ ජයග්‍රහණයෙන් මැනවින් පිළිඹිඹු වේ! ඔබ සැමට සුභ අනාගතයක් පතමි

– GR

44,366 Viewers

30 Comments to “මට ලංකාවේ අගමැති වෙන්න බෑ.. මං ඇමරිකානුවෙක්..- ගෝටාභය”

  1. Roshan says:

    ජනතාව සෑමදාම රැවැට්ටිය නොහැකි බව මේ ජයග්‍රහණයෙන් මැනවින් පිළිඹිඹු වේ!

    • Wijebahu says:

      He is scared of MIG deal I suppose. Within this year you will find Rajapakse’s will find home in Welikada. This is certain.

      • Ajith SL Patriot says:

        He is NOT SCARED. He is a respectable government officer and he is trying to stay out of politics as an example for all Government Officers.

        Generals/Government Officers of any democratic countries staying out of politics. Except the Greedy Sri Lankan Vel Vidane.

        US General Collin Powell was once one of the most respectable Five Star Generals in the US. Everybody invited him to represent the minority Black Race but he never came to politics. Learn by examples.

        • Wijebahu says:

          Haha. Haha. Is that why He politically manipulated every one and addressed political rallies in pre 2005. This is an offence however no one could challenge him as he was a very powerful person in then government. By the way your knowledge is not very good. Collin Powell was the Republican secretary of state.

          • Lakshman says:

            There are a group of people called “bootlickers”; there is another set who will say anything as their pockets are lined by….

      • Gorakaya says:

        Wijayabahu, I think you really are Looney tunes… Maybe you are not aware that world’s best finance minister, Ravi k is accused in robbing central bank of Sri Lanka. Can you list out the development activities done by this govt? Maybe you are not aware that Sri Lanka is listed as one of the countries to clean black money? Even countries such as Palestine have made transferring money to sri Lanka dangerous. All these happened during this present rogue regime.. Maybe you live in some other planet.. Pity you.. Lol

        • ෆේස්බුක් says:

          බාහු අටක් ඇත්තෙක් මේ කියන කතා
          මොලෙ නොමැති බූවලුගෙ අමන කතා
          නොපෙනු පරුෂත්ව පෙනෙ ලියපු කතා
          ගඳ අධිමුක විසිරෙ බාහු විජ්ජගෙ කතා

      • Nimal R says:

        Gotabhaya replied the MIG deal bullshit long ago and even Sunday Leader had to apologise him for making a false headline. It is those who are bred and fed with dog milk who are slinging mud at this great son of Sri Lanka if not for whom the war would not have been won

      • ගම් බයියා says:

        අපිවත් ඇමරිකාවෙ ගෙනියන්නකො බුදු සර්.

      • Amda says:

        Get lost moron.
        For 3 years they couldn’t find anything.. Coz there isn’t.

    • ලක්මාතා says:

      තම නම නොව රට පෙරටුව තබමින්
      යුධබිය නිභයව රටින් තුරන් කරමින්
      කලදෙය ඉතිහාස ගතවිය රටම අදරින්
      දැකුමත් කන්කලුය ඔබව ලක් දෙරණින්

      ජාත්‍යාලය දැනේ මොන රටෙ සිටියත් ඔබට
      එකමුතු රට දියුණුව නංවන්න ඇරයුම ඔබට
      කාලය පැමිණ ඇත සිරිලක මෑණි සිත ඔබට
      දිනවමු මුතු අැටය ජනපති කිරුළ පළඳා ඔබට

      මව්බිමට අලුත් උදෑසනක් බිහිවුන අසා සතුටු වුනි
      සෝභිත ප්‍රබාකරන් හිසනමා රටවැසියට තුති වුනි
      එක්සත් රටකට වෙර දැරු විමලරතන හිමි පින් දුනි
      රණවිරු දෑස් සතුටු වැඩිකමට කඳුලින්ම තෙත් වුනි

    • චමිලා-එංගලන්තය says:

      එංගලන්තයෙ ටික දවසකට ගිහිල්ලා ඉන්න මම ලඟඳි අපවත්වු බෙල්ලන්විල විමලරතන හිමියන්ට පිංපතා එංගලන්තයෙ පන්සලේ පිංකමකට සහබාගි උනා.
      කියන්න ලැජ්ජයි එතන පිංකමට රැස්වූ බොහෝ දෙනා ඇහුවෙ කවුද මේ රාජිත කියන කෙනා? ඇයි ඔය රාජිත ඔය තරම් අපේ රට යුද්ධයෙන් බේරල සොල්දාදුවන්ගෙ ජීවිත බේරල දුන්නු රාජපක්‍ෂලව හෑල්ලු කරන්නෙ කියල? එයත් රාජපක්‍ෂල එක්කම එකම ආණ්ඩුවෙ ඇමති පුටුවල හිටිය නේද? ඊට හපන් එයාගෙ පුතා හරියට ඇහින් දැක්ක වගේ රාජපක්‍ෂල හොරකම් කරපුව කියන්නෙ!
      මෙහෙ මිනිස්සුට ඒ දෙන්නම වහ කදුරු වගේ! ටීවී එකේ ඒ මුන දකිනකොට පුදුම විදියට මිනිස්සු බනින්නේ. විශේෂයෙන්ම හදවත් සැත්කමක් කල මනුස්සයෙක් ඔහොම නෙවෙයිනෙ හැසිරෙන්න ඕනි! ඔයිට වඩා කරපු ඔපරේෂන් එක ගැන හිතල කතා කරන්න ඕනි එයාගෙ සෞඛ‍්‍ය ගැනම හිතල… හැබැයි එයා රටේ සෞඛ්‍ය ඇමතිලු නේද??
      මට ගොලුවත රකින්න සිද්ධ වුනා ලැජ්ජාව වහගන්න!

  2. Ranjan says:

    Aven guard eka gena kathakaranawa. Alabayak una kiya. Alabaya kohomada balanne. evani wyaparayak meeta pera thibbi nometha.

  3. podi saadu says:

    ජනතාව සෑමදාම රැවැට්ටිය නොහැකි බව මේ ජයග්‍රහණයෙන් මැනවින් පිළිඹිඹු වේ!

  4. මාතර සුනිල් says:

    ගෝඨාභයට ජනාධිපතිවරණයට ඉල්ලල දිනන්න අමාරැයි.UNP යෙන් එන්නෙ සජිත්.

    • Alapaluwa says:

      අර උස කොට සොයන එකාද? එයි එයි ලැබෙයි හොඳවයින් චන්ද ටිකක්.යකෝ රනිල් මැරෙනතෙක් මේ හොර දෙටුවා කිසිකෙනේකුට ඔය තැන නම් දෙන්නේ නැ.මු බලා දන ලෝබියෙක්

    • susa says:

      ewage nidan kadapu molekuta gotabaya wage minihek ekka happenna tiya lan wennawat puluwandaa???????

    • Lapaya says:

      Uth kamkaru uta chade denne kamkaru witharayi. Usa nam sikuriti un wath denne naha.

    • Madu says:

      දැනට තිබෙන තත්වය අනුව 2020 ජනාදිපති වරණයේදී රාජපක්ෂ බලවේගය පරාජය කිරීම සදහා UNP + JVP + TNA + SLFP + UPFA එකතු වීම නිෂ්පල ක්‍රියාවක් බව ඔප්පු වී ඇත , රාජපක්ෂ වරුන්ගේ චන්ද යම් කිසි ප්‍රමාණයක් මෙම මැතිවරණයේදී අඩු උවත් එය ලේසියෙන් ලබාගැනීම සදහා බැසිල් රාජපක්ෂ මෛත්ත්රී විරෝදී + ආණ්ඩු විරෝදින් රාජපක්ෂ බලවේගය වටා එකතු කරගනී . තවද 50% චන්ද පදනමේ සිමාව සදහා ඩග්ලස් දේවානන්ද, කරුණා, රිෂාඩ් බදියුදීන්, මුස්ලිම් කොංග්‍රසයේ විවිධ කොටස්, තොන්ඩමාන් වැනි අය හරහා ලබා ගැනීම සදහා දැනටමත් කියාත්මක කර ඇත . මෙයින් පෙනී යන්නේ හරි හමන් සැලස්මක් නොමැති කම සහ මඩ ගැසීම පමණක් චන්ද වියාපාරයේ මුලික අංගය කරගත් නිසා රාජපක්ෂ විරෝදය ටිකෙන් ටික නැති වෙමින් පවතින බවයි . 2020 දී රාජපක්ෂ ලා හට පරණ මඩ වියාපාරය දියත් කිරීම කිසිම ප්‍රයෝජනයක් නැති කියාවක් වග ඔප්පු වී අවසන් බැවින් ඔඋන්ට විරුද්දව අලුත් සැලැස්මක් කියමත්ක කිරීමට තරම් කාලයක් නොමැති කම නිසාත් 2020 සිට නැවත රාජපක්ෂ යුගයක ආගමනය කිසිම කෙනෙකුට නැවැත්විය නොහැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි . නැවත UNP හට විපක්ෂයේ කොතරම් කල් ඉන්නට සිදුවේවිද කියා කිසි වෙකුටත් සිතාගත නොහැකි තත්වයකට පත්වී ඇත.එමෙන්ම 2015 ජනවාරි 8 සිදු උවා වැනි විප්ලවයකට පාර සදගැනිමකට නම් නැවත රාජපක්ෂ වරු අනිවාර්යෙන්ම අවුරුදු 10ක් වත් බලයේ සිටිය යුතු වේ.

      CIAO-MPE

    • raja says:

      yes usanam security, mitinam kamkaru

    • Darshani says:

      Thamange asaneth parada una sajith genada oya kiyanne

    • Amda says:

      No… He’s too short and therefore he’s for a labourer job
      😀

  5. Shan says:

    ඔබතුමා ඇමරිකානුවෙක් උනාට බේරාගත්තේ ලංකාව…. ඒ නිසා සුදුස්සා ඔබ තමයි….

  6. Samara says:

    ජාතික අවශ්‍යතා මත නොව චන්ද්‍රිකාගෙයි රනිල්ගෙයි හුදු ඉරිසියාව හා කුහක කම මතම පමණක් මහින්දලාගෙ බල බිදීමට සදහා පඔයෙක් යොදාගෙන හදුන්වා දුන් ව්‍යවස්ථා සංශෝධන මහින්දගේ රජයක් පිහිටුවා කටු ගා දමන්න.

  7. RW says:

    He is very sweet now. He behaves like a politician.

  8. ඔටුවා says:

    මේ ආණ්ඩුවෙ අගමැති නොවෙන එක නම් ඉතා හොඳයි. එතකොට ඔබතුමාටත් වෙන්නෙ මේ ඉන්න බූරු රැලට නායක වෙන්න…..

    2020දී, උගතුන් පිරිවරා මේ රට බාර ගන්න! අවම වශයෙන් උපාධියක් වත් ඇති, රටට හිතැති පිරිවරක නායක වන්න.

  9. Sapumal Bandara says:

    Obathuma emericawe purawesi bawin illa aswana lesa api Sri Laankikayo etha adarayen illa sitimu. Obsthums yuddsys dineemsats athi wisaala mehewarak itu kala bawa api danimu. Nagara sanwardanayatada esema balwath karyayak itu kala mathakaya. Oba wwennange sewaya Sri Lankawata den athyawashyaya. Enisa api itha onekamin illa sitinne Lankawata pemina ratata oben ituwiyayuthu sewaya laba dena lesai.

Leave a Comment

Main News