ක‍්‍රිකට් ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට..

March 10, 2018 at 12:40 pm | lanka C news
ක‍්‍රිකට් ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයන් දෙදෙනෙකුට පහර දුන්නේ යයි එල්ල වූ චෝදනා මත ඔහුව නාරාහේන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

රමිත් රඹුක්වැල්ල ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ක‍්‍රීඩකයෙක්ද වෙයි.

23,638 Viewers

11 Comments to “ක‍්‍රිකට් ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට..”

  1. kamalasirikuruwita says:

    කෙහෙලියගේත් දේශපාලනේ විනාස කරන්න හදන ගොන් පුතෙක්. මතකනේ ගුවන්ගත ගුවන් යානෙන් බිමට බහින්න හදපු පුතයනේ මේ !!!!

    • බණ්ඩා says:

      කෙහෙළිය කොහෙද ඕයි දේශපාලනේ කරේ … මට මතක නෑනේ.. ඕස්ට්‍රේලියාවේ හොටෙලෙක නාඩගම් නටන එකෙක් නොවේද ඌ .. එකපාරක් උඩ තට්ටුවෙන් බිමට වැටිලත් හිටියේ

  2. හීන් බණ්ඩා says:

    ආප්පය බල්ලෝ බැදලා දැම්මේ නැත්තම් මේ වැඩේ කරන්න බැරි වෙයි

    හීන් බණ්ඩා

  3. මාතලේ බණ්ඩා says:

    ගහේ කටු උල්කරන්න උවමනා නෑ කියල කථාවක් තියෙනවනෙ. මූ යන්නෙ තාත්තගෙ අඩිපාරේ. අනාගත දේශපාලනයට පුහුණුව ලබාගැනීම දැන්කරන්නෙ. කෙහෙලියගෙ දුවත් ඇමරිකාවෙදි ශවෙින්දු සිල්වා එක්ක අඩවිවක් ඇල්ලුව⁣ නේද? බලු බෙටිටෙි අග පැත්තද? මුල පැත්තද වඩා ගද?

  4. Love nature says:

    සුරාව, සූදුව රටක වගේම සමාජයක පරාභවයට හේතු වෙනවා. යම් පාලකයෙක්‌ සුරාව සූදුව නීතිගත කරනවා නම් ඒ පාලකයා පරාභවයට යනවා. සුරාව සූදුව සමාජ ගත කරනවා නම් ඔවුන් වසලයින් වෙනවා.

  5. Love nature says:

    සුරාවට ලොල්වී ජීවිතය අපායක්‌ කරගන්න එපා

  6. Karu says:

    ඉදිරියේදී පොහොට්ටුවේ මුලිකත්වයෙන් නැවුම් බලාපොරොත්තු පිරුනු රටක් වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙනු ඇත. ඒ නිසා මේ සිද්දිය දකුණු පළාත් සභා මන්ත්‍රී රියදුරුට පහර දීම පොහොට්ටුවේ නායකයන්ට තවත් එක වටිනා පාඩමක් කියා දීමට හොඳ අවස්ථාවකි.
    ජනතා නියෝජිතයන් දේශපාලන දහරාවක් ජය ගැනීමට සක්‍රිය ලෙස ප්‍රාදේශීය හෝ ජාතික මට්ටමින් දායක වූ පසු ඔවුන් විසින් කරන ලද තීරණාත්මක දයකත්වත්ය උදෙසා ඔවුන් විසින් හෝ ඔවුන්ගේ නෑ හිතවතුන් සිදුකරන මේ ආකාරයේ වැරදි හමුවේ පක්ෂ නායකත්වය මුනිවත රකින බව ඉතිහාසය පුරාම දැක ඇත. සත්තකින්ම මේ සිදුවීම් එම පක්ෂ වලට චන්දය දුන් ජනතාවට ගුජුප්සාජනකය. අප බලාපොරොත්තු වන්නේ දේශපාලඥයා අන් යට ආදර්ශමත් වේවි කියාය. අඩු තරමේ පක්ෂ නායකයන් මෙම වැරදි කරන අය වෙනුවෙන් දැනෙන තීරණ ගන්නේ නම් මේ නරක ක්‍රියාවට නැවතීමක් වනු ඇත. මුලදී හිත රිදවීම් විය හැකි වුවත් එය නොවිද මේ දෙරණේ විය යුත්තේ. දේශපාලඥයන් නීතිය බිඳින විට පක්ෂ නායකයන් එය නොදැක්ක සේ සිටීමෙන් ඔබ උදෙසා චන්දය දුන් ජනතාවගේ හිතේ ඉච්චභන්ගත්වය ඔබ කෙරේ ඇතිවන කෝපය කෙතරම්දැයි තේරුම් ගනුයේ නැවත චන්දයක් ආ විට පමණි. පොහොට්ටු නායකයනි මේ ගැන දැඩිව සිතා බලනු.

  7. Karu says:

    මහින්ද මතිදුනි, කොස්වත්තේදී රියදුරුට පහර දුන් පළාත් සභා මන්ත්‍රී ඔබගේ ආධාරකරුවෙක් බව සදහන් වෙනවා.මේ සිදුවීම ඉතාම පිළිකුල් සහගතයි. දේශපාලනයේදී කෙතරුම් ඔබ වෙනුවෙන් වැඩ කලද මෙවැනි චරිත කිසිසෙත්ම මොනම ආකාරයකින්වත් දේශපාලනයට සුදුසු නැත. 2015 දී ඔබට වේදිකාවෙන් බස යාමට මෙවැනි චරිත සම්බන්ධව ඔබ ක්‍රියා කල ඉතා දියාරු ප්‍රතිපත්තියද බෙහෙවින් හේතු වුවා. බය නැතිව ඉවත් කරන්න. ඒ හිඩැස පුරවන්න සැබෑ මානව හිතවාදී මිනිසුන් 100 ක් හෙට සිට ඔබ සමග ගන්නවා නොනුමානයි. සිරස නමා ආයාචනය කරන්නේ මෙවැන්නන් සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්න. පෙන්වන්න ඔබ වෙනස් වී ඇති වග.

  8. Manjula says:

    POLLELI WALATA CHANDAYA DUN LANKaWE HARAKTA MEHEMA WENAWA TAMAI

  9. Galu Kolla says:

    POLLELI WALATA CHANDAYA DUN LANKaWE HARAKTA MEHEMA WENAWA TAMAI. ATHTHANEDA?

Main News