20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංග ආඥාවක් නිකුත් කරති..

May 4, 2018 at 3:28 am | lanka C news
20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංග ආඥාවක් නිකුත් කරති..

බෙදුම්වාදී උවමනාවන් ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වහා නවත්වන්නැයි ජාතික නියෝජිත මහ සග සමුළුව කියා සිටිති.

කොළමදී පැවැත්වූ මෙම සග සමුළුව සදහා නිකායන් නියෝජනය කරමින් ඉහලම නායක හිමිවරුන් සහභාගී වී සිටියහ.

අනුර කුමාර දිසානායක මේ බෝම්බය ගෙන ආවත් පුපුරුවා හරින්නේ දෙමල සන්ධානයේ උවමනාව වත බවත් මේ උත්සාහ කරන්නේ නැට්ට විසින් බල්ලා වන්නන යයි සමුළුව අමතමින් පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියෝ කියා සිටියහ.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි, එම නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, බෙල්ලන්විල විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි ඇතුළු නායක හිමිවරුන් පිරිසක් සභාව ඇමතුහ.

ව්‍යවස්ථාවක් සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවට සංග සභාව විසින් ගන්නා ලද ඒකමතික තීන්දුව සංඝ ආඥාවක් ලෙසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමටද එහිදී තීරණය කෙරින.

15,510 Viewers

38 Comments to “20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංග ආඥාවක් නිකුත් කරති..”

  1. Nim says:

    THERUWAN SARANI
    BUDUSARANI
    MAGE RATATA
    ASEERU AWASTHA WALADEEE
    GARUTHARA SANGA RATNAYA
    EDER I YATA ANA BAWA
    JANATHAWA GE BALAPOROTHUWA
    MAGE RATATA
    SAMMA SAMBUDU SARANEI
    DEVI PIHITI.

    • Wijebahu says:

      How many groups rule this country? Ganagediyas from one side, GMOA from another side etc.

      • Vasana says:

        සංහිදියා වෙස්මුහුණු දාගෙන එන , බෙදුම්වාදයට පාර කපන ව්‍යවස්ථා මර උගුල , 20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා ..අපේ විරුද්ධත්වය පළකරමු
        උතුරේ දෙමළ කොටි ඩයස්පෝරාවේ අවශ්‍ය මත ,NGO ,අධිරාජ්‍ය වාදීන් ,ඉන්දියාව ඇතුළු මුදල් ලබන පුද්ගලයන් ඉදිරිපත් කරන වට්ටෝරුවලට අනුව ව්‍යවස්ථා සම්පාදනය කරන්නට ගියොත් සිදුවන්නේ රාජ්‍ය විනාශ වී යාමය… අපේ රට බෙදන මේ මර උගුලෙන් අපේ රට බේරාගැනීමට ඉදිපත්වූ ගෞරවනීය සංඝයාවහන්සේලාට අපේ පාද පුර්ව නමස්කාරය …

      • Saradiel says:

        Wijebahu ..Shut your tiger mouth you fool ..never insult Ven. Monks..

  2. Ratawasiya says:

    Diaspora aangaawa sanga aangaawata wada balagathui!

    • JOY says:

      රට බෙදන 20 ව්‍යවස්ථා මර උගුල පරදවමු
      ගෞරවනීය ත්‍රෙනිකායේ නායක සංඝයාවහන්සේලාට සිංහල ජාතියේ නමස්කාරය ..ස්තුතිය ;
      රට මේ මොහොතේ පත් ව ඇති ව්‍යසනයෙන් සහ අරාජිකත්වයෙන් ගලවා ගැනීමට නම් ,අතිපූජනීය මහා සංඝරතනය ප්‍රමුඛ රටට ආදරට කරන සියළු දෙනා මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් විසුරුවා හැරීමට බල කල යුතුයි
      රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන දේශද්‍රෝහී යමපාලනය නෙරපා දැමීමට දේශප්‍රේමී සිහලුනේ පෙරට වරෙව්

    • CAT says:

      .No need of a new Constitution or Amendments…2O ව්‍යවස්ථාව හකුලාගනු ..එයට අපේ විරුද්ධතාවය පළකරමු
      ගෞරවනීය සංඝයාවහන්සේලාට අපේ නමස්කාරය
      මෙම ජාතික සංග සමුලුව පැවැත්වීම සංවිධානය කල රියර් අද්මිරල්සරත් වීරසේකර, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුලු ජාතික සංවිධාන සම්මේලනයේ සියලු දෙනාටම සිංහල ජාතියේ උත්තමාචාරය
      සිංහලයාගේ ඇසට වැලි ගසා ව්‍යවස්ථා උගුලෙන් රට හතරට බෙදන හවුල් ආණ්ඩුවේ ද්‍රෝහීන් පන්නා දැමීමට කාලේ හරි
      කුමකටද මේ 2O ව්‍යවස්ථාව ගේන්නේ …රට බෙදාවෙන් කිරීමට ..ඊළමට පාර කැපීමට , උතුරේ ඊළම හදා උතුර දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමට .දෙමල LTTE ඩයස් පෝරාවේ අවශ්‍යතා ඉටුකිරීමට මේ 20 ව්‍යවස්ථාව ගේන්නේ .
      ‘We need parliamentary election without delay ..
      Go to hell Yamapalanaya ..President Sirisena ,Prime Minister Ranil ,Please Resign & go home ..enough is enough

  3. DESHABANDHU says:

    All the patriotic people in our Country should stand together unitedly,to defeat the harmful moves the current rulers prepare to bring which
    threaten the Natioal interests, National defense and Sovereignity of the Country, which are being
    brought to appease the. Colonial masters,NGO s
    and Separatists.

    • OLU says:

      අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි, එම නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, බෙල්ලන්විල විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි ඇතුළු නායක හිමිවරුන් ඇතුළු ජාතික නියෝජිත මහ සග සමුළුවට අපේ නමස්කාරය ….ප්‍රණාමය
      සිංහල මිනිසුනේ ,දැන්වත් රට ජාතිය ආගම ආරක්ෂා කිරීමට පෙරට වරෙව්
      මොකද්ද? මේ 20වන සංශෝධනය….. බෙදුම්වාදයට පාර කැපීමක්
      http://www.vikalpa.org/?p=31147
      https://www.youtube.com/watch?v=bnh62P_w6Lc

  4. තිලකා වටගෙදර says:

    සාධු! සාධු!! සාධු!!!
    මෙම අයිතිහාසික තීරණයගත් මෙරටට සැබැවින්ම ආදරය කරන අතිගරු මහා සංඝයා වහන්සේලාට අපගේ ගෞරවනීය නමස්කාරය වේවා!
    ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි!

    • Devaka Jayasuriya says:

      මොන අයිතිහාසිකද බන්? ඕවා කීපාරක් නිකුත් කලාද මීට කලින් කවුරුවත් ගනන් ගත්තෙ නෑ. සන්ග ආඥාත් දැන් පේමන්ට් එකේ දාල විකුණන ගානට වැටිල.

      • Brahmana says:

        ගාමිණී කිව්ව හරි! මේ කාලකන්නියෙක් දාල තියෙන්නෙ උනු උනුවෙම කොමෙන්ට් එකක්!

      • චම්පා says:

        උඹේ මෑණියොත් පේමන්ට් එකේ වෙන්දේසිවුන ගොන් බඩුවක් නේද? ඒකනෙ උඹට මේවගෙ ජඩ අදහස් එන්නෙ.

  5. රට බෙදමු අපි හැදෙමු ---පරදවමු says:

    රට බෙදමු අපි හැදෙමු —පරදවමු

  6. ගාමිණී says:

    දැන් මෙතෙන්ට කොමෙන්ට් දාන ජෙප්පොයි, අනික් බෙදුම්වාදී පොරවලුයි, ඇමරිකන් ඩොලර්
    වලින් යැපෙන NGO කුක්කො ටිකයි මේ දේශප්‍රේමී හාමුදුරුවරුන්ට අපහාස කරල කොමෙන්ට් දායි.

  7. පසිඳු කාරියවසම් says:

    මෙම ජාතික සංග සමුලුව පැවැත්වීම සංවිධානය කිරීම
    සඳහා මූලිකත්වය ගෙන කටයුතුකල රියර් අද්මිරල්
    සරත් වීරසේකර, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුලු
    ජාතික සංවිධාන සම්මේලනයේ සියලු මැතිතුමන් සහ
    මැතිනියන්ට අපගේ ආචාරය.

  8. Saman says:

    Me anduva Catholica eyalata ova adaala ne. .

  9. siyadoris says:

    ඔබ වහන්සෙලට පින්.රට ආරක්ෂා කරන මුර දෙවත්වුන්ට පින්.අවුරුදු 2500 රට පැවතුනේ ඔබ වහන්සේලා නිසයි.ඔබ තුමන් ලට දීර්ඝායුෂ.ඔබ වහන්සේලා කිව්වොත් තමයි රටේ ඉන්න 80% තේරෙන්නේ.වෙලාවට ඔබ තුමන්ලා ඉදිරි පත් වීම අනෙක වාරයක් පින්.

  10. හංසයෝ සිනි කනවා says:

    හංසයෝ සිනි කනවා . රට වනසනවා. ජාතික වස්තු විකුනන්නේ ඔය යටි මදි ගැහිල්ලටයි. 20 ගේන්නෙත් ඊක් කරන්න ලේසි වෙන්නයි. උන් සනි කනවා රට විකුනනවා. තලාප්යව්.

  11. ExUNPer says:

    Everyone, irrespective who support who,
    The biggest issue in hand at present is achieving economic stability, and creating a healthy social environment. For that we do not these amendments which may be important to anti-Lankan forces.
    So, get unite and defeat the external enemy.
    We can fight peacefully among Ranil, Maithri, Mahinda,…later.😀

  12. soma says:

    Hemadama anthima mohothe hari rata beragaththe ape hamuduruwaru thamai. ekata tharahata mun apu dawase idan hamuduruwanta gahanawa

  13. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ජාතියේ පිනට පහළ වූ උත්තරීතර මහා සංඝ රත්නයට දණ නමා හිස නවා නමස්කාර කරමි ඔබ වහන්සේලාගේ උතුම් ප්රතිපත්ති මේ රටේ සුලුතරයකට වහකදුරැ වුණාට බහුතරය ඔබ වහන්සේලාගේ මතය අනුමත කරයි… එය පහුගිය මැතිවරණයේදී සියලු දෙනාට දකින්නට හැකි වුණි …….ඔබ වහන්සේලා මින් ඉදිරියටත් මේ අසාර්ථක ආණ්ඩුව ගෙදර යවන තෙක් මේ ලෙසින් රට වෙනුවෙන් පෙනී සිටින ලෙස ගෙෘරවයෙන් ඉල්ලා සිටිමි…… බුද්ධිය ඇති ශ්රී ලාංකිකයින් සංඝයා වහන්සේලා පෙන්වා දෙන මාර්ගය ඔස්සේ රට දැය සමය පිළිබදව තීන්දු තීරණ ගත යුතුයි…..

  14. LION voice says:

    GREAT service as ALWAYS by the Maha Sangha to protect our Mother LANKA 100%…..Deshapremi janathawa…..SADU SADU SADU !!!!!!!!

  15. LION voice says:

    Great SUPER well said comment by deshaabhimana Desha hitayishiya AGREE with your above comment 1000%……you said it all on behalf of the majority Sinhala Buddhists nation[deshapremi janathawa of MOTHER LANKA]

  16. asela says:

    SOB Wijebahu what you have mentioned suits your mother only.

    • Wikramabahu says:

      well said asela. This balu ponnaya thinks no end of his own importance.

      • Gunapala says:

        Wijebahu නමින් මෙහි comment කරන වික්කරම භාහු කරුනා නමැති ආචාරියා ජාතකවෙලා තියෙන්නෙ සක්කිලියෙකුට.
        මොනම news එකකට comment දැම්මත් ඌ ඒවට විරෝධය පලකරල අජූත කොමෙන්ට් දානව.

  17. Sathya says:

    ජාතියේ පිනට පහළ වූ උත්තරීතර මහා සංඝ රත්නයට දණ නමා හිස නවා නමස්කාර කරමි. SADHU!!!!!!!!

  18. sinha le says:

    දැන් බලන්න ඉන්දියාව මොන තරම් විශාල රටක්‌ද? භාෂා කොයිතරම් තියෙනවාද? විවිධ ජන කොටස්‌ කොපමණ සංඛ්‍යාවක්‌ වාසය කරනවාද? නමුත් ඉන්දියාව කවදාවත් තමන්ගේ අභිමානය ප්‍රෙෘඪත්වය නැති කරගෙන නැහැ. කවුරු මොන විදිහට හිටියත් ඒ අයගේ ප්‍රධාන භාෂාව හින්දු භාෂාව. ආගම හින්දු ආගම. සෙසු ආගම් භාෂා මොනතරම් තිබුණත්, ප්‍රධාන භාෂාවට ආගමට හැමෝම ගරු කරනවා. ඉන්දියාවේ ජාතික ගීත රැසක්‌ නැහැ. එකම ජාතික ගීයක්‌ විතරයි තියෙන්නේ. පුංචි රටක්‌ වෙලා කොන්ද කෙළින් තියාගෙන ඒ වගේ තීරණයක් අපේ අයට ගන්න බැරි ඇයි.

  19. Kadiya says:

    ගාමිණී says:
    May 4, 2018 at 5:44 am
    දැන් මෙතෙන්ට කොමෙන්ට් දාන ජෙප්පොයි, අනික් බෙදුම්වාදී පොරවලුයි, ඇමරිකන් ඩොලර්
    වලින් යැපෙන NGO කුක්කො ටිකයි මේ දේශප්‍රේමී හාමුදුරුවරුන්ට අපහාස කරල කොමෙන්ට් දායි.

    මට අවශ්‍ය ඉතාම නිවැරදිව NGO, JVP සහ UNP පිම්පියෝ අනිවාර්යෙන්ම දමනු ලබන කමෙන්ට්ස් කියවන්න ඉස්සරවෙලා ගාමිණී නිවැරදිව දාපු කමෙන්ට් එක ඔබ දැකීමටයි.

  20. ගාමිණී says:

    Than you Kadiaya! Nothing is more important than the beloved motherland!

    මවුබිම නැත්නම් මරණය!

  21. DAYA says:

    1815 සිට අපේ රට ආක්‍රමණය කළ විවධ බටහිර ජාතීන් මෙන්ම අවසාන වශයෙන් අපේ රට ගිවිසුමකින් යටත් විජිතයක් බවට පත්කරගත් ඉංග්‍රීසින් විසින් අපේ රට ජාතිය ආගමට විවිධාකාරයෙන් එල්ල කරන ලද තාඩන පීඩන මෙන්ම විනාශකාරී ක්‍රියාවන්ට එරෙහිව නැගී සිටියේ අතිපූජ්‍ය වාරියපොළ සුමංගල අනූනායක හිමියන්, කුඩාපොල හිමියන් ආදී මහා සංඝරත්නයේ අතීත උරුමය ඉදිරියට ගෙන යමින් ඊනියා යහපාලනය විසින් 2015 දී පරදේශීය ගැත්තන්ට මුදලට ලබාදුන් පොරොන් දු ඉටු කිරීමට 19න් ඉතිරිවු කොටස් 20 යටතේ ගෙන ඒමට දරන උත්සායට එරෙහිව මෙසේ අතිපූජ්‍ය ත්‍රයිනිකායික මහා සංඝරත්නයේ නාහිමිවරුන් විසින් සංඝාඥාවක් මගින් විරෝධය දැක්වීම අතිශයින්ම අගය කළ යුතුය. එසේම දේහිතෛෂී සියලු දෙනාගේම ප්‍රණාමය හිමිවිය යුතුය.

  22. Amare says:

    Medagoda Abayage Kathaawa Maha Naaahimiwarunge Adahasa nowei ..

  23. Medagoda Abe says:

    Ape MaRa Thuma Aye Baleta Enawanam
    Apata 20 Newei, Dannma Kiyannam 25th Epaaa..

Main News