20 ඕනෑ කියා ජනමත විචාරණයකට යන්න ශ‍්‍රීලනිපය බෑමයි කියයි..

September 20, 2017 at 3:50 pm | lanka C news
20 ඕනෑ කියා ජනමත විචාරණයකට යන්න ශ‍්‍රීලනිපය බෑමයි කියයි..

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නිගමනය අනුව ශ‍්‍රීලනිපයේ මතය වන්නේ ජනමත විචාරණයකට නොයා යුතු බව යයි ඇමති එස්.බී. දිසානායක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

12,580 Viewers

4 Comments to “20 ඕනෑ කියා ජනමත විචාරණයකට යන්න ශ‍්‍රීලනිපය බෑමයි කියයි..”

  1. siraa says:

    Thawa tika dhawasakin kamak nee, Yamu kiyayi

  2. Perera says:

    ශ‍්‍රීලනිපයේ උන් ඔක්කොම පට්ට හොරු. මුන් බෑ කියන්නේ වෙන මොකටවත් නොව ගානක් කඩා ගන්න, ජෙප්පෝ වගේමයි.

  3. රාහුල කොලුවා says:

    1977 මහ මැතිවරණයේදී කලවාන ආසනය එඡාපයේ අබේරත්න පිලිපිටිය දිනුවේය.. ඔහුට පැරදුනේ කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවෙගම ය.. සරත් චන්ද පෙත්සමක් දැමීය.. නඩුව අසමින් යන අතරතුර චන්ද පෙත්සමින් පිලපිටිය පරදින බව දැනගත් ඡේ.ආර් ඔහුට මාස තුනක් පාර්ලිමේන්තුවට නොයන ලෙස දැන්වීය.. ඔහුගේ මන්ත්‍රීධූරය ඉබේම ඉන් අහෝසි විය.. 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනිනි.. චන්ද පෙත්මෙන් සරත් ඡය ගති.. මැ.කො. අතුරු මැතවරණයක් කැඳවීය.. ඡේ.ආර් කලේ 1978 නව ව්‍යවස්ථාව පරිදි පිලිපිටිය නැවතත් පාර්ලිමේන්තුවට පත් කිරීමයි.. අතුරු මැතිවරණයෙන් සරත් දිනිය.. පිලපිටිය කලවාන ආසනයේ වාඩිවී සිටි.. සරත්ද කලාවන ආසනයේ වාඩිවීමට පාර්ලිමේන්තුවට ඒමට පෙර එය බහු ආසනයක් කරවීමට අගමැති ප්‍රේමදාස ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේය.. අන්තිමට අධිකරණයත් එක්ක හැප්පීමට ගිය ඡේ.ආර් පිලපිටියට අයින් වෙන්න කියා සරත්ට කලවාන අසුන බාර දුන්නේ.. අද ද සිදුවන්නේ එවැනිම ක්‍රියාදාමයකි.. පලාත් සභා කල් දැමීමට ඡනමත විචාරයකට යාමට අධිකරණය දුන් තීන්දුව මග හැර පනතක් මගින් වෙනත් උප්පැරවැට්ටියක් යොදමින් සිටී.. එදා මාමා පැරදුනි.. අද බෑණා…….

  4. gamarala says:

    මුන් ගමට ආවොත් කොස්ස ගනිල්ලා අම්බානක දීපල්ලා

Main News