20 වන සංශෝධනය ඡන්ද විමසීමටත් පෙර පරාදයි..

June 1, 2018 at 1:20 pm | lanka C news
20 වන සංශෝධනය ඡන්ද විමසීමටත් පෙර පරාදයි..

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්තා සංශෝධණය අවශ්‍ය කරන 2/3 බලයකින් සම්මත නොවන තත්වයක් දැනටමත් ඇතිව තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 54 දෙනා මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාද දැනටමත් ඊට විරුද්ද වන බව සදහන් කර ඇත.

ජාතික හෙල උරුමය, සරත් ෆොන්සේකා, මනෝ ගනේෂන්් දැනටමත් සදහන් කර ඇත්තේ යෝජනාවට විරුද්ද වන බවයි.

මේ තත්වය මත දැනටමත් මන්ත‍්‍රීවරුන් 75 දෙනෙකු විරුද්ද වීම මත යෝජනාව සම්මත නොවීමට වැඩිම ඉඩක් පවතී.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයද බොහෝ විට යේාජනාවට විරුද්ද වනු ඇති අතර තවත් පිරිසක් ඡුන්ද විමසීමට නොපැමිණ සිටීමටද ඉඩ ඇත.

යෝජනාවට සරල බහුතරයවත් නොලැබී යාමේ ඉඩක්ද නිර්මාන්‍ය වෙමින් තිබේ.

19,547 Viewers

15 Comments to “20 වන සංශෝධනය ඡන්ද විමසීමටත් පෙර පරාදයි..”

  1. saradiel says:

    pissu

  2. sirimal says:

    Real purpose to bring 20 amendment was to divert attention from MPs who took money from the boss of Bond Scam. A leader of a small party with 6 MPs is apparently is on top 26 of that list. This is a person who shout about corruption.

    • JUDE says:

      පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් නොකර,ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චන්දයෙන් තේරීම යනු
      මුදලට , තානාපති උවමනාවලට , කුමන්ත්‍රණ වලින් , ඔලුගෙඩි එහා මෙහා සෙල්ලමකින් රටේ ඉරණම විසඳෙන ජනාධිපතිවරයා පත් කරගැනීමට මග පෑදීමයි.
      රට අස්ථාවර කරන්නට ගෙනා ජවිපෙ 20 පරදවමු ! දෙමල ඩයස්පෝරාවේ මුදලට අපේ රට ජාතිය විනාශ නොකර අස්වී අනුර ගෙදර යන්න
      ලැජ්ජයි JVP ලැජ්ජයි

  3. jappa says:

    munta meka dinanna ona kamak ne dinanawata wada mun meka paradinawata kemathiyi, munta meka issarahata enna chandeta satanpatayak karagannayi ona, ita passe meka thiyagena kegaha gaha inna puluwan, giya chandedi m3 ta ekathu una set eka allaganna kramayak thamayi meka, anith athata ilanga janadi pathi waranayatath tharanga karanne nethuwa 20 ta sahaya dena padanama matha kata hari mukkuwak gahanna hadanne. me kisi deyak rata wenuwen gena ewa neweyi thamange pakshaya wenuwen gena ewa bawa api mathaka thiyaganna ona..

  4. නයා says:

    බිත්තර රැකෙන්න කලින් පැටව් ගනින්න එපා
    විශ්වාස භංගෙදීත් ගනන් හැදුවේ ඔහොමනේ

    • Vasana says:

      බෙදුම්වාදය දිනවන – රට අස්ථාවර කරන,ජවිපෙ ගෙනා ද්‍රෝහී 20 වැනි සංශෝධනයට අපේ සම්පුර්ණ විරුද්ධතාවය පළකරමු
      ද්‍රෝහී 20 වැනි සංශෝධනය හකුලා ගනු ….
      මුස්ලිම් දෙමල ජනවර්ග වල එක වලං කෑල්ලක් සොයලා දෙන්න සාක්කියක් වශයෙන් . ශීලා ලේඛණයක් . එකක් . අපි අතන හිටියා මෙතන හිටියා කියනවා විතරනේ . ෆෙඩරල් ක්‍රම වේදය මේ රටට ගැලපෙන්නේ නෑ සක්සුදක් සේම.මේ සිංහල මාතෘ භුමිය ..අපේ රටට කුමකටද ෆෙඩරල් ක්‍රම වේදය
      දේශපාලන බලයෙන් අපේ රටේ උරුමය කොල්ලා කෑමට අපි ඉඩ දිය යුතු නැත .. තිස් වසරක LTTE ත්‍රස්තවාදයෙන් යුදකර ලබා ගත නොහැකිවූ ෆෙඩරල් ක්‍රම වේදය යහපාලන රුකඩ ආණ්ඩුවේ සහයෙන් ලබා ගැනීමට යි මේ 20 ව්‍යවස්ථාව ගේන්නේ ..
      අපි එය පැරදවිය යුතුයි මේ පාපතර ආණ්ඩුව ඉක්මනින් නෙරපා දැමිය යුතුයි …

  5. Davis says:

    From few years, I have a method of communication with un human powers (Gods, Demons etc). According to them, JVP Leader is a CIA agent and he is getting monthly salary for his services of leading JVP. Money is crediting to his wife’s relations account monthly. Ravi karunanayaka is a RAW agent and he too earn money. Our Central bank has 2 CIA agents to drag sri Lankan economy. Charitha Rathwatta also a CIA agent. Similaly there are lot of people who are working for other countries

    • CAT says:

      බෙදුම්වාදී NGO නඩය ජවිපෙ 20 ට පක්ෂයි
      යෝජිත 20 වැනි සංශෝධනයේ ඇති බෙදුම්වාදී අනතුර තේරුම් ගැනීමට ඉතා හොඳ උපකාරයක්
      රට තව තවත් අස්ථාවර කරන්නට ගෙනා ජවිපෙ 20 පරදවමු !

  6. saman says:

    Mahinda
    ..MATA VADA RATA LOKUYI ……………

  7. Saradiel says:

    ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ඩයස්පෝරාව සහා රනිල් ගෙන ආ 20 වන සංශෝධනය පැරදවීම අප කාගේත් පරම යුතුකමයි අපේ රට මේ වසලයන්ගෙන් බේරාගනිමු

  8. LION says:

    13 ට එරෙහිව හැට දහසක් දිවි පිදුවේ 20 න් බෙදුම් වාදීන් ශක්තිමත් කිරීමටද ?

  9. වසලයන් වූද ගහලයන් වූ යටිලයන් දමනය නොකරන එවුන් ජාතියේ පවට උපන් වසලයන්‍ය​>>????

  10. JANA says:

    This is something cooked by Anura Kumara Wikramasinghe Dissanayake to
    hand over powers to RW & Sambandan.
    If you wants to see Singhalaya out of the picture vote for this.

  11. අයර්ලන්තේ චන්ද පුංචි අම්මගේ චන්දේ අපට තියෙනවා. says:

    අයර්ලන්තේ චන්ද පුංචි අම්මගේ චන්දේ අපට තියෙනවා. තුනෙන් දෙක මෙට්ටේ උඩ රතු අලියෝ.

  12. buruputha says:

    Anita Kumara Dissanayaka kiyana thrasyhavadiya saha ema pakshaye siyalu minimaru adahas paraja karamu. JVP saha LTTE yanu Thrasthavadiyoya.

Main News