20 වැනි සංශෝධනයට සහාය දෙන්න සුදානම්..- සන්ධාන මහ ලේකම්

May 5, 2018 at 12:00 pm | lanka C news
20 වැනි සංශෝධනයට සහාය දෙන්න සුදානම්..- සන්ධාන මහ ලේකම්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට හානියක් නොවන්නේ නම් හෝ රට අස්‌ථාවර නොවන්නේ නම් සහයෝගය ලබාදෙන්නේ යයි සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

දැනටමත් ජනාධිපති ධුරයේ බලතල විශාල වශයෙන් අඩු කර ඇති බවත් 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට බලය බෙදා ඇති නිසාත් විධායකය අවශ්‍ය යයි සංවාදයක් ඇතිව තිබෙන්නේ යයිද ඔහු කියා සිටී.

කෙසේ වෙතත් මේ වන තෙක් පාර්ලිමේන්තුවට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර නැති නිසා ඉදිරිපත් කල පසු හොඳින් අධ්‍යයනය කර පක්‍ෂයක් ලෙස තීන්දුවක් ගන්නා බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

5,608 Viewers

6 Comments to “20 වැනි සංශෝධනයට සහාය දෙන්න සුදානම්..- සන්ධාන මහ ලේකම්”

  1. සුදා says:

    තමුන්ට ඉතින් ඕවා තේරෙනවද නේද ?අයි මනුස්සයෝ විදයකය අයින් කලාම 13 බෙදන බලතල බැරිවෙලාවත් පළාත් සභාවක් අයුතු ලෙස පාවිච්චි කරලා මද්යම රජයට පාලනය කරගන්න බැරිඋනාම කරන්නේ මොනවද ?
    විදයකය යටතේ ඉන්න ආණ්ඩුකාරයා ලවා විදයකටය පළාත්සභා මෙල්ල කරගන්න පුළුවන් නමුත් විදයකය නැතිඋනාම එ බලතල පාර්ලිමේන්තුවට නේද ලැබෙන්නේ ?එතැනදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් අමතින්ලාගේ චන්දෙකින් යම් දෙයක් තීරණය කරනවිට අර කෝටි අටට විකිනිනු අපේ මන්ත්‍රී මැති චන්ද පාවිච්චි කරලා කොටි ඕනෑම දෙයක් කරගනීවි නේද ?
    අනික ගංජා කාරයා ,කොන්දොස්ත්රයා ,අප්පච්චි මලා වගේ එවුන් ඉන්න පාර්ලිමෙන්තුවනේ උන් ඕනෑම ජඩ වැඩක් කරාවි කෝටි 8කට

  2. Sathya says:

    Meya Danna 20. Danne Ekama deyai.

    “Ithuru salli walata maatiya Gahanna”

  3. smarasiri says:

    ඕනේ …..නෙකුට තේරෙනවනේ විධායක බලතල නැති කරලා පළාත් සභා බල ගන්නුවොත් වෙන්නේ මොකද කියල

    • SUNIMAL says:

      Don’t talk bullshit Mr. Amaraweera …How can it be good for our Country ?..
      .20th Amendment – Constitution political cancer out, for the good of the country and for the good of the people.

  4. ඔව් අනේ එක ගොඩ දාලා says:

    me මෙහෙම හරකෙක්. මහා ලේවකම් ල දෙන්න එකට ආදලා වප් මගුල් දවසකට එකට කුබුරු හාන්න ගන්ට ඇතිනම්? අම්මපා තලනවා කොටු පර කීපයක් පුක පුපුරන්න.

  5. gon aswayo ගොන් අස්වයෝ says:

    සතුන් මරන වීඩියෝ පෙන්වා දරුවන්ට මස් පිළිකුල් කළ යුතු ….

Main News