2014 වසරට වඩා අද බොරතෙල් මිල වැඩියි.. ඒත් අපි ඉන්ධන දෙන්නේ එදාට වඩා අඩුවෙන්..- අමරවීර

May 14, 2018 at 3:00 pm | lanka C news
2014 වසරට වඩා අද බොරතෙල් මිල වැඩියි.. ඒත් අපි ඉන්ධන දෙන්නේ එදාට වඩා අඩුවෙන්..- අමරවීර

2014 වසරට වඩා බොරතෙල් මිල වැඩි වී තිබුනද තවමත් ඉන්ධන ලබා දෙන්නේ එදාට වඩා අඩුවෙන් යයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සූරියවැව ප‍්‍රදේහයේදී පැවති ජනහමුවක් අමතමිනි.

එන කන්නයේ සිට කිසිදු පොහොර හිගයක් ඇති වීමට ඉඩ නොදෙන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

6,465 Viewers

14 Comments to “2014 වසරට වඩා අද බොරතෙල් මිල වැඩියි.. ඒත් අපි ඉන්ධන දෙන්නේ එදාට වඩා අඩුවෙන්..- අමරවීර”

  1. SMA Panadura says:

    This fellow cannot be treated as the General Secretary of the UPFA. He speaks what UNP wants. Please join the UNP and be a Ranil’s follower.

  2. දොරටුපාල says:

    එන කන්නෙට දෙඤ්ඤං පොහොර!

  3. Asaranaya says:

    මුගේ අධෝ මුකේ කුණු ලෙඩක්, කතාකරනදේවල් හරිම ගඳයි

  4. magaari says:

    2014 Bora the baral ekak loka weladapole US $ 112/=

  5. HItan says:

    ane ammapa meheme akek 2014 oil price 110 dan 77…kokada wadi

  6. Amda says:

    2014 මූ හිටියෙ වෙන ආන්ඩුවකනෙ. අනේ බොල!!
    අරයා වගවීම උගන්වනවා..ඒ ආන්ඩුවෙ ඉඳන් ආන්ඩුව කාලා කාලා ඇවිත් දැන් නිකන් උඩින් පාත් වෙලා වගේ කතාව. යකෝ 1994 ඉඳන් තොපි නේ හිටියෙ.

  7. ගන්ජ බන්ඩා says:

    අමරයගෙ මොලේ (දැනුම) පස්ස පැත්තෙන් ගලා ගන යනවාග වහාම සුරුට්ටුවක් ගහපන් අමරයො

  8. sarath says:

    You have gone shopping more than MS. At least MS has some soft corner for SLFP but Araraweera and Duminda are More with UNP than with SLFP. Fuel price hike is a matter for UNP and not for SLFP.

  9. කතිරෙන් දෙන්නම් ඉන්දන ඒවා නෙවෙයි මැලවෙන කරවෙන ඒවා වලින්. says:

    ඔහොම යං අමරේ කතිරෙන් දෙන්නම් ඉන්දන ඒවා නෙවෙයි මැලවෙන කරවෙන ඒවා වලින්.අලුවෙලා තොලොංචි වෙන්නම. වන්දි භාට්ටයා.

  10. බබා says:

    අනේ හැබෑට කෙප්ප කෙලින හැටි. 2014 ජූනි බැරලය $105, හැබැයි 2014 දෙසැම්බර් බැරලය $59. ඒ අඩුව පර්සිගෙ ආණ්ඩුව මහජනයාට දුන්නද? දැන් බැරලය $71යි. ඉතින් මේ දෙන විදිහ මදිද? (මුලාශ්‍රය: EIA › todayinenergy › detail.php?id=19451)

  11. Dasantha says:

    price barrel of oil

    2014 US$ 106

    2018 US$ 67

    • බබා says:

      මහත්තයෝ 2014 ජූනි බැරල් එක $105යි. හැබැයි 2014 දෙසැම්බර් බැරල්එක $59යි. එතකොට ආණ්ඩුව පර්සි මහේන්ද්‍ර ගෙ. එයා ඒ වාසිය ජනතාවට දුන්නද? නෑනේද? දැන් නිකං කිඹුල් කඳුලු හලන්නෙ.

  12. Dasantha says:

    Before one before loose his power baba hukun wenna epa

Leave a Comment

Main News