2015ට පෙර යතුරු පැදියෙන් ගිය ඇමති බිලියන බාගයකට මහා මන්දිරයක් මිලට ගනී..

February 24, 2018 at 10:34 pm | lanka C news
2015ට පෙර යතුරු පැදියෙන් ගිය ඇමති බිලියන බාගයකට මහා මන්දිරයක් මිලට ගනී..

කෝටි 50ක් වටිනා සුපිරි මන්දිරයක් ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් විසින් මිලදී ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

ඇමතිවරයා විසින් ඒ සදහා ඉදිරිපත් කර ඇති මිල මට්ටම අදාල දේපල වෙළදාම් සමාගම විසින් පිලිගෙන ඇති බවද සදහන්ය.

2015 වසරට පෙර දැඩි ලෙස ආර්ථික අර්බුදයකට මැදිය සිටි මෙම ඇමතිවරයා එම කාලයේ ගමන් බිමන් සදහා හොන්ඩා වර්ගයේ යතුරුපැදියක් නිතර භාවිත කලේ යයිද වැඩි දුරටත් දැක්වෙයි.

34,527 Viewers

13 Comments to “2015ට පෙර යතුරු පැදියෙන් ගිය ඇමති බිලියන බාගයකට මහා මන්දිරයක් මිලට ගනී..”

  1. SUNIMAL says:

    2015 ජනවාරි 8 වෙනස සැපද මේ කියන්නේ චන්දෙ දුන්න බුරුවන්ට

    • Amda says:

      කිරි කාරයගෙ පුතාද? නැත්නම් කොන්දොස්තර මහතාද?

    • Ane mage kata says:

      Eda indala yathurupadiyen giyaata man paha dahaya KATETA ekathu karapu salli. maha mathivaraneta kootiyak vithara viyadam karala ithiri salli valin saha chanden passe Kateta ekathu karana salli valin man me madire ganne. Puduma irisiyaavak ne thiyenne. Eyaala kateta ekathu nokalata man monava karannada? Man hamuvenna ena ayata man Kate pennanava. hamotama nevi. visvaasavanthayanta pamanai.

    • Ane mage kata says:

      Eda indala yathurupadiyen giyaata man paha dahaya KATETA ekathu karapu salli. maha mathivaraneta kootiyak vithara viyadam karala ithiri salli valin saha chanden passe Kateta ekathu karana salli valin man me mandire ganne. Puduma irisiyaavak ne thiyenne. Eyaala kateta ekathu nokalata man monava karannada? Man hamuvenna ena ayata man Kate pennanava. hamotama nevi. visvaasavanthayanta pamanai.

  2. Dayanath says:

    Wangu nathuwa kiyapanko mokada me kiyala. adugane asanewath kiyanna

  3. Nim says:

    KAWDA ME HIWALA?
    ALIDARAW KALA UTHIEE

  4. කුමාර says:

    තිහාසයේ කුණුබක්කියට UNP වැටෙනවා නියතයි

  5. wansakkara says:

    denata sitina siyaluma kalakanni desapaluwan newaka damagena muhuda meda gilwa dama,,, aluthima ugath ugath ugath tharuna pirisak thoragena rata bara demu

  6. simion says:

    කොන්දොස්තරද?…දත්දොස්තරද?…එහෙමත් නැත්නම් බැඳුම්කර මගඩියේ සල්ලි බෙදාගන්න අර්ජුන් ඇලෝසියත් එක්ක දුරකථන ලිස්ට් එකේ නම තියෙන හොරු රංචුවෙ ඉන්න මගඩි කාරයෙක්ද?…

  7. SuMa says:

    අනුරාධපුරේ හැරිසෝන්

  8. kalawana says:

    Harison

Main News