2015දී මෛත‍්‍රී ජනාධිපති කර අපි කලේ මහ මෝඩකමක්..- එජාපය කියයි..

July 28, 2018 at 3:50 pm | lanka C news
2015දී මෛත‍්‍රී ජනාධිපති කර අපි කලේ මහ මෝඩකමක්..- එජාපය කියයි..

ඇමති චම්පික රණවක හෝ ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර ඉදිරි මහ මැතිවරණයේදී එජාපයේ පොදු අපේක්‍ෂකයා කරවීමට කිසිදු සූදානමක් නැති බවත් එසේ ගෙනයන ප‍්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

යලිත් කිසිදිනෙක එජාපය පොදු අපේක්‍ෂකයෙකුට සහාය නොදෙන බවත් පක්ෂයේම අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නැයි පාක්‍ෂකයන්ගේ එකම ඉල්ලීම බවත් ඔහු කියා සිටී.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට ගත් වහන්සිය අද ප්‍රයෝජනයක් නැති තත්වයට පත්ව ඇති බවත් කී ඔහු 2015දී එජාපය කල එම මෝඩකම යළි නොකරන බවද කීය.

18,916 Viewers

7 Comments to “2015දී මෛත‍්‍රී ජනාධිපති කර අපි කලේ මහ මෝඩකමක්..- එජාපය කියයි..”

  1. බන්ඩා says:

    රනිල ප්‍රමුඛ ල‌ේ ක‌ොල පාට තකතිරැ රැල ක‌ොරල තිය‌ෙන්න‌ෙ ඉබිබ‌ෙ‌ක් ඉගිල්ල වන්න හදපු ඒකය්.

    • Samayan says:

      ඉබ්බා යන අහිංසක සතාට අවමන් නොකර එතැනට ‘ගොං කලටියා’ පදය ආදේශ කරන්න.

  2. NAK says:

    Ranil,Sajith enne nehe Champikata denne nehe ethakota ithiri wenne podu apekshakaya witharai Aethamai Sirisena. Hooo am piyata siduwenawa sirisenata wiswasabangaye naya gevanna!!!

  3. Nim says:

    WANA SATHUN AMATHI
    HODAAAI……
    PODU APAKSAKAYATA.
    KALA WADDOTH KAMATHA DEWE.

  4. john the baptice says:

    දැන්ද ආප්පයා ගැන දැනගත්තේ ප්‍රමාද උනා වැඩියි

  5. Gadol says:

    ඉස්සර හිටියේ හේනේ කුබුරේ..
    දැන් පොඩිඋන්ට අන්න පුතේ පබය කියල
    පෙන්නන්න හරි ලේසියි.

  6. Ranarala says:

    ay chaminda thamata amathakada (wides upades anuwa)podu apekshakayek nodenmanam unp ya kawadawath dinanne nethi bawa? obathuma othana inneth e nisa mahaththayo.

Main News