2015 ජනවාරියේ පත්කල ආණ්ඩුව හැම අතින්ම ෆේල්.. අගමැති රනිල් තව දුරටත් විශ්වාස කල නොහැකියි.. ආයේත් මේ අයට ඡන්දය දෙන්න එපා..- අනුර

January 6, 2018 at 12:00 pm | lanka C news
2015 ජනවාරියේ පත්කල ආණ්ඩුව හැම අතින්ම ෆේල්.. අගමැති රනිල් තව දුරටත් විශ්වාස කල නොහැකියි.. ආයේත් මේ අයට ඡන්දය දෙන්න එපා..- අනුර

‘සමහරු හිතන්න ඇති හොරකම් කලත් කමක් නැහ. නොකොලත් කමක් නැහ. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට හදයි කියලා. ආපු හැටියේ හදනවා ආර්ථිකය කිව්වා. ජනතාවගේ සාක්කු පුරව්නවයි කිව්වා. තරුණ තරුණියන්ට රක්ෂා දස ලක්ෂයක් දෙනවා කිව්වා. ඒත් අද වෙනකොට ආර්ථිකය කඩා වට්ට්වා ජනතාවගේ අතේ සල්ලි නැහ. දීපු රක්ෂාවක් නැහ’ යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

‘මේ ආණ්ඩුව ආපු හැටියේම පත්කලා රවි කරුණානායක මුදල් ඇමති ලෙස දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස මොකක්ද කලේ? අපේ රටේ වී අස්වැන්න වැඩිවෙලා කියලා වගා කරපු කුඹුරු අක්කර හෙක්ටයාර ලක්ෂයක් වගා කරන්න එපා කිව්වා. ඒ කියන්නේ අක්කර ලක්ෂ දෙකාහාමාරක්. අද මොකද වෙලා තියෙන්නේ? අද සියල්ලම රටින් ගේන්න වෙලා. මේ නිසා 2015 මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා නම් ආයේත් දෙන්න එපා මේ අය රටේ ආර්ථිකය විනාශ කලා’ යයි ජවිපෙ ජන හමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේය.

6,734 Viewers

23 Comments to “2015 ජනවාරියේ පත්කල ආණ්ඩුව හැම අතින්ම ෆේල්.. අගමැති රනිල් තව දුරටත් විශ්වාස කල නොහැකියි.. ආයේත් මේ අයට ඡන්දය දෙන්න එපා..- අනුර”

  1. rambanda says:

    අම්මට සිරි ගජ මෙයාට හිටපු ගමන් මහා මොලයක් පෑදිලා. අපිනම් එදාම දැන ගත්තා

    • ජනතාව says:

      අපි නම් ඕකෙන් ඉගෙන ගත්තේ රතු කමිස කාරයෝ කියන කිසි දෙයක් විශ්වාස කරන්න එපා කියන එකයි.

  2. ranjith fernando says:

    මේ බූරුවාට ේරිලා තියෙන්නෙ දැන් නොවැ

    • ජනතාව says:

      රතු කමිස කාරයින්ට දේශපාලන දැක්මකට වඩා තියෙන්නේ ඉරිසියාව නමැති මානසික රෝගයයි.
      තව කෙනෙක් කනවට, බොනවට, අදිනවට, කම් සුව විදිනවට පුදුම සහගත ඉරිසියාවක් මුන්ට තියෙන්නේ.
      ඉතින් මේ රටේ දුටුගැමුණු හෝ පරාක්‍රමබාහු කෙනෙක් පහල වුනත් ඔහු කනවා, බොනවා, අදිනවා දැක්ක ගමන් රතු කමිස කාරයින්ට රෝගය උත්සන්න වනවා. එතකොට දුටුගැමුණු හෝ පරාක්‍රමබාහු පන්නලා එළාර කෙනෙක් ගේන්න රතු කමිස කාරයෝ කරයුතු කරනවා. ලෝභයෙන් හා ද්වේශයෙන් පෙලෙන මේ රතු කමිස කාරයෝ දෙසන මිත්‍යා ධර්මය විශ්වාස කරන්නන් ඉන්න තත්වයෙන් තවත් පහලට වැටෙනවා.

  3. David Milli-Banda says:

    Aney Jeppo UNP eken paga aragena athikala anduwa. ………………….

    Western marxists Jeppo. …………. Aney pau Somawansayata.
    අද රටට ආණ්ඩු මාරුවක් උවමනා නෑ..- අනුර දිසානායක

  4. SUNIMAL says:

    රනිල් සිරිසේන බලයට පත් කලේ රතු අලි මුන්ට චන්දය දීමෙන් වලකින්න

  5. love nature says:

    අද අනුර කුමාර ඇතුළු ජ වි පෙ නායකයන් රනිල්ට තුරුල් වී ඇත්තේ ජ වි පෙ භීෂණය ද එ ජා ප ආණ්ඩුවේ ප්‍රතිභීෂණය ද අමතක කරමිනි. අද ජ වි පෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්නේ ඔවුන්ගේ මිනීමරු අතීතය අමතක කරමිනි. ඇතැම් තරුණයන් 1987-92 භීෂණය ගැන නොදන්නවා විය හැකි ය. එහෙත් ජ වි පෙ දියත් කළ භීෂණයත් එයට ප්‍රතිචාරයක් එ ජා ප ආණ්ඩුව දියත් කළ ප්‍රතිභීෂණයත් බොහෝ දෙනාට අමතක නැත. ටයර් සෑය, ධර්මචක්‍ර, පාරවල තිබූ මිනි කඳු අනුර කුමාරට අමතක ද? ජ වි පෙ විසින් මරාදමනු ලැබුවෝ කොපමණ ද?

  6. Sadda says:

    අනේ පලයන් කොකා යන්න. මේ ආණ්ඩුවට පාර කෙපුවෙ උඹලනෙ. අපි ඔව අහන්න චින්නු නොවේ.

    • JOY says:

      ආණ්ඩුව හැම අතින්ම ෆේල්…කතාව ඇත්ත නමුත් රතු අලි විශ්වාස නොකරන්න ..
      කොටි ඩයස් පෝරාවේ .බෙන්ස් කාර් එකට උතුරේ දෙමල ජාතිවාදීන්ට සහය දුන් දේශද්‍රෝහියා අනුර ගැන කවර කතාද ?
      උතුරේ ඊළම් වාදීන්ට මුදලට කඩේ ගිය /යන . ජවිපෙ අවස්ථාවාදීන් …ජන්දය ලග එන නිසා ඔය ජනතාව මුලා කරන ජන්ද ගුණ්ඩු

  7. love nature says:

    ජ වි පෙ වත්මන් නායක අනුර කුමාරට එ ජා පක්‍ෂයෙන් විශාල මුදලක් ලැබුණු බව කියන්නේ ජ වි පෙ හිටපු නායක සෝමවංස අමරසිංහ ය. අනුර කුමාර හැසිරෙන ආකරයෙන් නම් හැඟී යන්නේ ඒ ප්‍රකාශය සත්‍යයක් බව ය. අනුර ජ වි පෙ නායකයා වීමට පෙර ද රවි කරුණානායක සමග සම්බන්ධකම් පවත්වන බවට කතා පැතිර ගියේ ය. ජ වි පෙ ඒ දිනවල සිට ම ක්‍රියා කළේ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය ලෙස ය.

  8. Karu says:

    මහින්දලාටත් එපා! එතකොට තමුන්නැහැලටද?
    මුන් රතනයාගෙ මල්ලිලා.මහජන විරෝධය ටික කලකට එහෙට මෙහෙට කර කර තියාගන්න හදන රනිල්ලගෙ කොන්තරත් කරයො.

  9. dulara says:

    මුන්ට වැරදුනේ අද ඊයේ නෙමේ….හැමදාම…..හෙටත් එහෙමයි…..

  10. Saradiel says:

    අවශ්‍යනම් රනිල් සමග කතා කර රට හදන බව ලාල් කාන්ත පවසයි. ඔහු මේ බව ජනහමුවක් අමතමින් කියා සිටියේය. 2015 දිය

  11. daham says:

    umbata mole padunada? nathnam labunu pagaawa dan ivara welaa aayith gaanak labune nadda? umbala thamayi yako yamtham nagee gena aapu me rata vinaasa kerewwe munwa balayata path karanna eka wedikaawe indagena berihan deela. me ratata karapu vinaseta umbalath waga kiwa yuthumayi. umbalata eken galawenna baha. okkotama issella janathawagen samaawa illapalla.

  12. Kolitha says:

    UNP eka balayate genenna wadipurama mahansiune nubalaaya….kole iragena ada heluwen sitinneda nubalaaya…..horikada JVP ambaruwani thopita saapawewa!

    • SAD TRUTH says:

      රට දිවුණු වෙනවා, මිනිස්සු කාල බීලා ඉන්නවා දැක්කම මුන්ට පුදුම අමාරුවක් දැනෙන්න පටන් ගත්තා.
      ඒ පාර බොරු තඩි කෙලලා මහින්දව මිනිස්සුන්ට එපා කළා.
      මුන් ඇවිල්ලා මිනිස්සුන්ට පීඩා කරන්න අපායෙන් එවපු කාලකන්නි සෙට් එකක්.
      මුන් හදන්නේ සියලු මිනිසුන් හැමදා පීඩිත පන්තියේ රදවා ගන්න. මිනිසුන් එතනින් ඉහලට ගියොත් මුන්ට වැලේ වැල් නැති වෙනවා. හරියට හිගන්නයි තුවාලයයි වගේ.

  13. GA says:

    Ha ….habi …sakilijepo ta mole gas valin denna api bagena innava. Varen ko.
    Mahinda mathitumata Jaya veva.

  14. රාහුල මල්ලී says:

    ඡනාධිපතිවරණ සමයේ අනුර, ටිල්වින් යන සහෝදරවරු ඡනතාවට කියූ කතාවල වීඩියෝ පට ටිකක් රූපවාහිනි නාළිකාවල දැම්ම නං පෙබරවාරි 10 වෙනිදා සීනුව ඉදිරියේ කතිරය පට පට ගාලා වැටෙයි…

  15. මයිතුනයා says:

    බොල වසලයො,පම්පෝරිය පැත්තකින් තියල ගිහින් තොපේ අර ගනන් කාර පලා බබාව බේර ගන්න බලපන්.තොපිට දැන් වෙලා තියෙන්නෙ බල්ලොත් එක්ක බුදියල බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙච්ච එකයි.

  16. FREE says:

    2015 ජනවාරියේ පත්කල ආණ්ඩුව හැම අතින්ම ෆේල්..
    ඒක පත් කල තොපි පට්ටම් පට්ට ෆේල්,,,,,,,,,,

  17. Dazz says:

    Ammooo, rathu ali patiya form wela. Ohoma yamu raththo. Api dennm ubalata meda sare hoda chandayak. Hih hih hih.

  18. sanidu sooriarachchi says:

    කතාව ඇත්ත ජනතාවගේ සාක්කු පුරවනවා කිව්ව කලා. මොකද පඩිය සාක්කුවට දා ගන්නවා බැංකුව බදු ගහන නිසා. අතේ සල්ලි නැහැ. හරි. පඩි දාට පහුවදා වෙද්දී පඩිය ඉවරයි. අටුවේ හාලුත් නැහැ. දුමේ ලුණුත් නැහැ. මිනිස්සු බඩගින්නේ.

Leave a Comment

Main News