2017 වසරේදී පමණක් රුපියලේ බාල්දුව 1.2%යි…

March 25, 2017 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
2017 වසරේදී පමණක් රුපියලේ බාල්දුව 1.2%යි…

2017 වසරේ මේ දක්වා ගතවූ කාලයේදී පමණක් ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ 1.2%කින් අවප‍්‍රමණ වී ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉකුත් පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට නිල විදෙස් සංචිත ප‍්‍රමාණයද ඇරිකානු ඩොලර් බිලියන 5.6ක් වන බවයි.

පසුගිය 216 වසර අවසානය වන විට මෙරට නිල විදෙස් සංචිතය ඩොලර් බිලියන හයක් තිබින.

2,187 Viewers

3 Comments to “2017 වසරේදී පමණක් රුපියලේ බාල්දුව 1.2%යි…”

  1. sinha le says:

    මහජනතාව පාරට බැස්සේ නැත්නම් අපේ රටේ අවසානය මේ අවජාතක ආණ්ඩුව පන්නමු

  2. love nature says:

    රනිල් සහ සිරිසේන මේ රට මරණ මංචකය දක්වාම ඇදගෙන යනවා නියතය. ඔවුහූ අපගේ නායකයෝ නොවෙත්. ඔවුහූ අපගේ සතුරන්ගේ ඉත්තෝය.

  3. Boo says:

    Oh ! thanks Jesus !

Main News