2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න….

February 10, 2018 at 7:33 pm | lanka C news
2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න….

පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත‍්‍රීවරුන් 8ල356ක් තෝරා පත් කර ගැනීම සදහා වූ අද පෙරවරු 07න් ඇරඹි ඡන්ද විමසීම පස්වරු 04.00ට අවසන් විය.

එහි නිල ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා සියළු කටයුතු සූදානමින් තිබේ.

අපගේ නියෝජිතයන් විසින් ලබා දෙන විශේෂිත ප‍්‍රතිඵල සංස්කරණයකින් තොරව අප විසින් පල කරන අතර මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන අවසන් නිල ප‍්‍රතිඵලය අනුව අප විසින් පල කරන මුල් වාර්තාවන්හි යම් සංශෝධණ ඇති විය හැක.

නිල ඡන්ද ප‍්‍රතිඵල මෙතනින්

176,889 Viewers

23 Comments to “2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න….”

  1. ඇත්ත says:

    ජනාධිපතිතුමනි දැන්වත් නීතියට අනුව ඇමති සංඛ්‍යාව 30 කරන්න….!

    • ජනක says:

      මේ ප්‍රතිපල වලින් කියන්නේ මයිතිර්පාල ජනපති ජනතාව සත පහකට ගණන් හොගන්නා බවයි එසේම රනිල් වික්‍රමසිංහ ද ගණන් නොගන්නා බවයි .මයිත්රිපාල ඔබට තනතුර හැර යාමට කාලය හරි ලැජ්ජාවක් ඇතිනම් ඉල්ලා අස්වනු

    • leel says:

      මුන් ප්‍රතිපල කියන්නෙ නැතුව ඉන්න වගෙ හදන්නෙ…

    • ඇම්ඩන් says:

      30 කරන්න නෙමෙයි, මුන්ට දැන් තනතුරේ ඉන්නබෑ. ජනවරමක් නැතිව කොහොමද තනතුරේ ඉන්නෙ?

    • Lion says:

      ඇමති සංඛ්‍යාව 10 වුනත් වැඩක් තියනවද බං රට විකිණිල්ලයි පාවා දීමයි දිගටම යනවනං. දැන් ඕක දීල යන්න කියහං

  2. modaya says:

    Sl election website down!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Gamini vithanachchi says:

    Now is the time to kick out this inefficient [ but efficient to help Bank looters] govt and let the people to give a chance to elect leaders to the country

  4. ගමයා says:

    එන්න මල්ලි එන්න නංගි සෙට්වෙලා
    පොට්ටුවට ජන්දේ දීපු හිනැහිලා
    එළිවෙනකොට කොළඹ ගිහින් වටලලා
    යන්න කියමු හොර රනිල්ට පිටවෙලා

  5. Karunanayake says:

    විගණකාදිපතිත් අන්තිම මොහොතේ මැරීගෙන යන රනිල්-මඉත්‍රී අසුද්ද හවුලට පණ දෙන්නට පැමිණ නිකන් සවුත්තුවී ගියේය! සියලු ප්‍රචාරක කටයුතු අවසන්වී තිබෙන විට ඔහු කළ මුසා ප්‍රකශයට පිළිතුරු සපයන්නට කිසිම ඉඩක් නොවීය.

  6. Sakura says:

    විජිතමුණි රෝහණ මහතාගේ අනාවැකිය හරියන්නද එන්නෙ?

  7. බෙර හඬ says:

    කොහොමටත් පැරදිලා තිබුනේ. බලෙන් තියාගෙන හිටියෙ පැරදුණු එවුන්ට ඇමතිකම් දීගෙන. උතුරු- නැගෙණහිර චන්දවලින් විතරනේ මහින්ද පරාද උනේ. මේ පාරත් උතුරු-නැගෙණහිර පමණක් යයි. හන්සයාගෙන් ඇවිත් ශ්‍රි.ල.නි.ප බලය ලැබුණ විදිහට රඟපාපු ජනාධිපතිට කෝ දැන් චන්දෙ? රාජිත මොකද කොල පාට ඇඳගෙන? ලැජ්ජයි මහත්තයෝ.

  8. Desmond Haynes says:

    Elections commissioner kiyanawa “nila nolath prathipala pala kireemen walakinna.. dedi danduwam” hitapiya thopi maattu karala dennam boru daanawata…

  9. අනේ යකෝ මේ මැ.කෝ. says:

    මැතිවරණයේ ප්‍රතිඵල මුළු රටම මේ වන විට දනී. ස්වාධීන මැතිවරණ කොමසාරිස් පමණක් තවම නොදනී. සුවාදීන කොමිසමේ වෙබ් අඩවියේ තවමත් දිස්වන්නේ “Please wait for the latest results…” යනුවෙන් ය. හිටනුයි හුටනුයි දිනන කම් ම ඡන්ද නැවත නැවත ගණන් කරන්න හිතන් ඉන්නවා ද දන්නේ නෑ.

  10. D. Rajapaksa says:

    Let’s start a new country again with vision of “Mahinda Chinthana”

  11. rathne says:

    We know the results now. Inefficient official website unfortunately can’t.
    Anyway when MY3 and Ranil resign? as other countries do when you get such bad reputation.

  12. සිරිබිරිස් says:

    මේ චන්ද ප්‍රතිපලයෙන් රට බේරෙන්නේ මෙහෙමයි.

    1. මෛත්‍රිපාල පක්ෂය ආපසු මහින්දට දීම
    2. වාසී බලා මෛත්‍රි ලඟට ගොස් ඇති ශ්‍රී ල නි ප දේශපාලුවන්ට මහින්දගේ නායකත්වය පිළිගන්න සිදුවීම
    3. තුනෙන් දෙක නොලැබී දේශ ද්‍රෝහී ව්‍යවස්ථාව ගෙන ඒම නැවතීම

    මෙය අන්තර්ජාතික හා බෙදුම්වාදී සැලසුම් සුන් කර දැමූ ඓතිහාසික චන්දයකි

  13. RP from Canada says:

    Now Yahapalana set can no longer boast about their 6.2 million mandate; that’s over. The new mandate is for the Lotus Bud and Mahinda Rajapaksa.

  14. Mula says:

    Credits go to Wimal, Gammanpila, Dinesh, and Vasu. They are the group form Mahinda again all others gave up Mahinda

  15. Karu says:

    මෙම ප්‍රමාදය සැකසහිතයි!!! බටහිර රටවල් ගොන්නම
    මහින්ද දිනනවාට එරෙහියි! රනිල්-මඉත්‍රී දෙන්නා බටහිරුන්ගේ බහට සියල්ල නොමග හරින්නට කටයුතු නොකරතියි කිසිසේත් හිතන්ඩ බැහැ! අනික සුනන්ද දේශප්‍රියගෙ අය්යා! ජනපති වරණේදි මහින්ද මහතාගේ පත්තිනි අම්මා දානය තහනම් කළ ඔහු රවි යුන්පී වේදිකාවෙ ඉඳල මැතිවරණයට බඩුමිල අඩුකරපු එකට එරෙහි උනේ නැහැ! ජනතාව අවදියෙන් සිටිය යුතුයි! අද පටන් සිරසේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වේවි! මැදිහත් කියාගන්නා පිරිස් රනිල්, සිරිසෙන වෙනුවෙන් ඉස්සරහට ඒවි

  16. mahi says:

    W P Sirisenata budu saranai.

  17. muma says:

    මැකෝ කෝ යකෝ ප්‍රතිපල ?

  18. සුමේධා says:

    උමාඔය සටන අවසන්! බණ්ඩාරවෙල සමන්ත විද්‍යාරත්න පිල උඩින්ම දිනලා!! ජයවෙව්වා!!!!. නව බණ්ඩාරවෙල නගරාධිපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාට ජයෙන් ජයමවා!!!!!

Main News