2020 ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය රාජපක්‍ෂ…

December 30, 2017 at 3:50 pm | lanka C news
2020 ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය රාජපක්‍ෂ…

2020 වසරේදී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රොෂාන් රණසිංහ මහතා පවසයි.

ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිට නැවත ජනාධිපතිවරණයකට තරග කිරීම නොහැකි නිසා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඊට තරග කරනු ඇති බවද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමිනි.

16,664 Viewers

23 Comments to “2020 ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය රාජපක්‍ෂ…”

  1. Jonaa'S Brother says:

    ජයෙන් ජය! ජය මල් පිපේවා

    • cim says:

      Meya kisisethma sidu nowei, mokada mahinda rajapaksha kawadawath kiyala thiyanawada gotabaya nayakathwayata gannawa kiyala, ethuma kiyanne gotabaya deshapalanayata sudusu naeha kiyala, mahindage ekama balaporothithuwa namal witharai, ehema naethinam namalge kale inakam Ranil, mekai thiththa aeththa.

    • jayamal says:

      ගෝඨාභය මැතිතුමනි, මොන තනතුරක හිටියත් ඔබතුමාට මාගේ ගෞරවණීය උත්තමාචාරය හදවතින්ම පුද කර සිටිමි. ඔබේ සොහොයුරු අපේ මහින්ද මැතිඳුන් දරුණු යුද බිය නිමා කරමින් මගෙ රට ගොඩ නැගූ ආශ්චර්යය කෘතවේදීව හැමදාමත් සිහිපත් කරමි.

  2. Asitha says:

    Jayawewa…We too were looking forward to this.

  3. GA says:

    Jaya niyathai. Lanka’s
    Jaya veva

  4. UNIKO says:

    HA HA HA RAJA PASSALA HARENDA WENA KAATAWAT RATE NAYAKAYA WENNA MUM AWASTAWA DENNE NE. AKENMA TERENAWA RAJAPASSALA KIYANNE JOY TARAN THANHA KUHAKAYO DA KIYALA…

    • ‍ජ‍හ‍ම‍න‍ය says:

      ඈය,uniko උඹත් බලාපොරොත්තුව හිටියද ලබන ජනාධිපතිවරණයට ඉල්ලන්න?

    • CAT says:

      @ UNIKO
      Keep your mouth shut you fool .. .Don;t write bullshit , first go to school and learn to write .

      Hon. Gotabaya Rajapaksa JAYA WEWA !!!
      May the Triple Gem Bless you Sir.

  5. Saman says:

    ඔහු 2020 ජනාධිපති ධුරයට සුදුසු නැත. තියෙන සිංහල ටිකත් නැතිවෙන පොටකි…

  6. Asela Gamage says:

    අපි ඒකමතික කැමතියි ඒත් දිත්ත්ව පුරවැසි බව ඉවත් කර ගැනීමට වගබලා ගන්න .
    මොකද අන්තිමට ප්‍රශ්නයක් උනොත් අපි විතරක් නොවේ රටත් අමාරුවේ

    • OLU says:

      The greatest leader is not necessarily the one who does the greatest things. He is the one that gets the people to do the greatest things.”
      .Hon. Gotabaya Rajapaksa, you are a great leader …Thank you for your great service to our Motherland ….
      .All patriotic Sinhalese always be by your side and support you in every way possible..
      .We are looking forward to welcoming you as our new President 2020
      We always support you..Jaya Wewa !!!

  7. Niru says:

    Yes please. We are with you. The country need a strong fearless efficient leader in 2020 or even before that.

  8. SALMAL says:

    GREAT NEWS .. “You’re welcome” Sir. we are with you

  9. SALMAL says:

    Great leaders don’t set out to be a leader,They set out make difference.
    It’s never about the role-always about the goal
    We Salute Gotabhaya Rajapaksa..He is a great leader

  10. Saradiel says:

    wow good news ….
    Hon. Gotabaya Rajapaksa ….We are pleasure to have you as our future president

  11. Sunil says:

    මුන් දවල් හීන දකිනවා

  12. Ushani says:

    aluth awurudde nawa panak labuwa wage danune. Meya sathyayakma wewa.

  13. amiya says:

    jaya wewa..

  14. sena says:

    Great Man suit to lead a country.

  15. Sir,Gotabhaya, the whole nation is with you and the beloved motherland (to which leadership must be given by His Excellency, the fifth President His Hon. Mahinda Rajapaksha. O K !!!!) with her people belonging to all Sinhala, Tamil, and Muslims are going to be the real political forces of yours sir!!!

Main News