2020 ජනාධිපතිවරණයට මෛත‍්‍රි එනවා.. මේ ඡන්දෙන් ජනතාව කිවුවේ වැරදි රෙපෙයාර් කරගෙන එන්න කියලයි..- ශ‍්‍රීලනිප මහ ලේකම්

February 27, 2018 at 6:48 pm | lanka C news
2020 ජනාධිපතිවරණයට මෛත‍්‍රි එනවා.. මේ ඡන්දෙන් ජනතාව කිවුවේ වැරදි රෙපෙයාර් කරගෙන එන්න කියලයි..- ශ‍්‍රීලනිප මහ ලේකම්

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අඩුපාඩු සකස් කරගෙන නැවතත් 2020 ජනාධිපතිවරණයට ගෙන එන බව ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙරට මැතිවරණයේදී ජනතාව විසින් ලබා දී ඇත්තේ අඩු පාඩු හදාගෙන එන පණිවඩය බවද ඔහු සදහන් කරයි.

2015 ජනවාරි 08 දා මෙරට ජනතාව ලබා දුන් ජනවරම අබමල් රේණුවකින් හෝ අඩු නොකර ඉදිරි වැඩ කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

ශ‍්‍රීලනිප මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

15,089 Viewers

37 Comments to “2020 ජනාධිපතිවරණයට මෛත‍්‍රි එනවා.. මේ ඡන්දෙන් ජනතාව කිවුවේ වැරදි රෙපෙයාර් කරගෙන එන්න කියලයි..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. gunaratne says:

    dasapalana nodanna maha harakek, sabeethata duna kooti ganan muda gatte thamun neda anagathayede balagamu mme yan widiyata maitreeta be bee bee be…………..buddiyak netha ugathkama madi

    • ජනක says:

      මේ අප්පිරියා හිතෙන මනුස්සයා මේවා කියන්නේ රටේ ජනතාව මෝඩයෝ කියල හිතාගෙනද එහමත් නැතිනම් මේ අප්පිරියා චරිතය මෙච්චරටම මෝඩද ?ඇයි අම්බරුවෝ චන්ද පත්‍රිකාවේ චන්දය දෙනවට අමතරව අදහස් ලියන්න කොටුවකුත් තිබුනද වැරදි හදාගෙන ආයි එන්න කියල ?අනුරාධපුර පැත්තේ වේලකට බැහැලා ගොවිමහතෙයකුට උදවු කරන එක හොඳ නැද්ද මෙහෙම අම්බරුවා වාගේ අමන දේවල් නොකියා .
      තමුසෙලා වගේ වැදගැම්මකට නැති රට ගැන නොව තමුන්ගේ තනතුර හා ඊට ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන අමනයෝ නිසා තමයි මේ රට මේවිදියට පිරිහුනේ .

      • ඇත්ත says:

        හංසයා ගෙන්ද?…..බුලත් කොළයෙන්ද්?……

      • සුනිමල් says:

        දෙකයි පනහේ පවුල් වලින් ආපු කොලිටි නැති සක්කිලියන්ට චන්දෙ දෙන මිනිසුන්ටයි ගහන්න ඕනා බන්
        ඉස්සර කාලේ දේශපාලනයට අවේ රජවරු වගේ මිනිස්සු උගත්කම වැදගත්කම පාපයට තියෙන බය ලැජ්ජාව, ආත්මාභිමානය මේ දේවල් හැම දෙයක්ම ඔවුන්ට තිබුන අඩන එකට
        මු ගැන මොනවා කතා කරනවද බලන්නකෝ සිරිසේන
        ලැජ්ජාව කියන වචනේ තේරුමවත් දන්නවද ?

      • fass says:

        Thawa dewal tikak thiyenawa kiyala denna, ikmanata Maha mathiwaranayak thiyapallako

    • rambanda says:

      ඕකාව රෝ එකෙන් ආයෙත් දැම්මොත් ඇපත් නෑ

    • ජනක says:

      සියලු මාද්‍ය වලින් කරන ආයාචනයයි .මේවගේ නුගත් මෝඩ පහත් අමන දේශපාලුවන්ව දේශපාලනයෙන් ඉවත් කිරීමට කරුණාකර මේ වගේ එවුන්ගේ කිසිම නිව්ස් එකක් හෝ මුන්ගේ කැත මුහුණු හෝ මුන් කියන කරන දේවල් මාද්යයේ ප්‍රචාරය කරන්න එපා .
      රට මේ තත්වයට ඇද දැමුවේ මෙවැනි නුගත් පහත් ජඩ පන්තියෙන් ආපු නරුමයෝ .එදා ඩි එස්ලා බණ්ඩාරනායකලා දේශපාලනය කලේ තැනක් ගන්නවත් හම්බු කරගන්නවත් නොවෙයි .ඔවුන් කාගේවත් ඩ්‍රයිවර්ලා විදියට වැඩකළ අය හෝ කොලනිවලින් ආපු නරුමයන් හෝ නොවෙයි සතොස හොරාකාපු උන් නොවෙයි බස් කොන්දස්තරලා නොවෙයි අර අප්පච්චි මලෝ කියන නරුමය වගේ පහත පන්තියේ අය නොවෙයි .
      බලන්න මේ මිනිහගේ මුහුණ පවා මොන තරම් අප්‍රසන්නද කැතද තුන්වෙනි පන්තියේද කියල .
      මේවගේම අර තව නපුංසකයෙක් ඉන්නේ මුණ ඉදිමිලා බලන්න උගේ කැත අර කළු අප්පච්චි මලා කියන මහසෝනාගේ හැටි බලන්න

  2. බන්ඩා says:

    සිරිසේන කඩුවක් පෙන්නල ‘අපි තරහය්’ නාට්‍යය රඟපාලත් 2015 ජනවාරි 8 වනදා 47.5% ක් තිබ්බ ‘SLFP + UPFA’ චන්ද ගොඩ 2018 පෙබරවවාරි 10, 13% ට බැස්සා. දැන් පෙන්නන රනිල්/සිරිසේන ගෙ “අපි අඹ යහලුවො” පෙන්නගෙන ඉදිරියට අැදෙන කොට ‘SLFP + UPFA’ චන්ද ගොඩ 3% ට බහිනවා නියතය්. ගන්ජ සුරුට්ටුව ගහන උන්ට ඔිවා තේරෙන්නෙ නැහැ.

  3. Go to hell, you bastard!

  4. Gon Jo says:

    වරෙන් වරෙන් තෝ 2020 දී එනකම් තමා ජනතාව බලන් ඉන්නේ තොට චන්දේ දෙන්න.

  5. Aurora says:

    Yes we know he will contest to devide SLFP votes and favor to Ranil Wkramasinghe who are the agent of Western, India and Tamil separatis. But we are ready to remove his underware too.

  6. අසිත says:

    ඔකගෙ මොලේ පොඩ්ඩක් රෙපෙයාර් කරලා බලපන් ගෙන්න පූලූවන්ද කියලා..

  7. Nimal Perera says:

    Thakkadiyakuge Andonawa

  8. rathna says:

    අනෙ අරන් වරෙන් ඔය පතොලයා 2020

  9. අරයා says:

    තෝ අයෙමත් ගංජා ගහලද පිම පියා

  10. BURAPI SINGHO says:

    Dumindayo,

    HUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU

  11. Trevor Srinivasan says:

    Hooo hoooo my3 will be President 2020. SF Prime Minister 2020.

  12. මූ ගංජ ගහලාද කුඩු ගහලා ද
    ????

  13. Ranjan says:

    This is the bastard who is responsible loss of SLFP. Fellow made a mess out of fertilizer supplies. Fellow wanted to make money and he wanted to go for emergency imports. Freinds were given orders to supply for Millions of US$ commission. Farmers did not get the fertilizer for the season bloody rogue.

  14. බන්ඩා says:

    ජනාධිපති සිරිසේනගෙ කට්ටිය 2018 පෙබරවවාරි 10 වනදා පලාත් පාලන චන්දෙ ඉල්ලුවෙ ‘හන්සය’ ගෙන් නෙවෙය් ‘SLFP + UPFA’ පක්ෂ වලිනුය්. සිරිසේන ‘යහපාලනය’ ට (යූඑන්පි) යට අම්බානෙට බැන්නෙ බැදුන්කර හොරැ දූෂිතයො කපන කඩුවක් පෙන්නල අගමැති වෙනස් කොරනව කියල ‘අපි තරහය්’ නාට්‍යය රඟපෑවෙ ‘යහපාලනය’ ගැන කලකිරැන චන්ද කඩා ගන්නය්. 2015 ජනවාරි 8 ‘UPFA’ චන්ද 47.5% ක් තිබුනා. ‘හන්ස’ චන්ද 52% ක් තිබුනා. රටේ ජනාධිපති වෙලත් සිරිසේන සභාපතිත්වය දරන ‘SLFP + UPFA’ පක්ෂ දෙකටම ලැබුනෙ 13% ය්. සිරිසේන අන්ත පරාදය්.
    චන්දෙ ඉවරය්. වෙන්ඩ අගමැති සිරිපාල ගොනාට අන්දලත් ඉවරය්. දැන් හිටං/හුටං ලගෙ (රනිල්/සිරිසේන ලගෙ) “අපි අඹ යහලුවො” පෙන්නන්න පටන් අරගෙන. රටට හෙන ගැහුවත් බලයෙ එල්ලිලා ඉන්න පුලුවන් නම් හිටං හුටං ලට ප්‍රශ්ණයක් නැහැ. ලඟ ලඟ තියන්න තියන ‘පලාත් සභා’ කල් දමන මරිසියක් හිටං හුටං ල ෂුවර් එකටම අඹරනව. මොකද ගන්ජ දුමිය කොහොම වෙතත් හිටං දන්නවා ‘SLFP + UPFA’ චන්ද ගොඩෙන් 10%ක් වත් පොහොට්ටුවට යනවා කියල.

  15. Tyronne Petersz says:

    Trevor

    We will be happy for the duo. MR has no chance of coming back to power. In 2020 he will be 76 expired.

  16. FREE says:

    මචං දුමියෝ,අර බිල්ඩිමට ගෙවන සල්ලිවලින් කොණ්ඩෙ හිටවගනින්.මූණෙ තියන වලවල් ටික හොඳ ටින්කර් වැඩපොලකට දාල හදව ගනින්.ඔය ගොතේ මග ඇරෙන්න දිව දික් කරගනින්.ගංජ ගැහිල්ල නවත්තල සුපිරි කොකේන් ගහන්න බලපං.අනුන්ගෙ රෙදි හේදිල්ල නතර කරල උඹේ රෙදි හෝද ගන්න බලපං. වැව් බැඳි රාජ්‍ය පැත්තෙ යනකොට පස්ස පැත්තට ගෝනි පඩංගුවක් බැඳගෙන පලයං.මේ කිසි දෙයක් අබ මල් රේණුවක අඩුවක් නැතිව හදා ගන්න බලපං.උඹ ඔක්කොම රෙපයාර් කර ගත්තට පස්සෙ උඹලගෙ අමරෙ අයියවත් රෙපයාර් එකට දාපං.උඹල දෙන්නගෙම ඔළුවල නරක් වෙච්ච පොඩි පොඩි ගැජට් කෑලි ඉලෙක්ට්‍රික් වැඩපොලකට දාල හදව ගනින්.ඊට පස්සෙ දෙන්නත් එක්කම නෙළුම් පොහොට්ටුවක් අරන් පන්සලකට ගිහින් පිනක් දහමක් කරගෙන යන තැනකට පාර හදා ගනින් මචෝ…

  17. sastharakaraya says:

    Kavda Ban Ganan ganne. Ohe apuden

  18. විස්සක් ඕනේ නැහැ දැන්ම තියපන් හැබැයි උඹලගේ ලොක්කට කියපන් පස්සපැත්තටත් ලාඩම් කූට්ටමක් ගහගෙනම ජනාදිපතිවරනයට එන්න කියලා?????????????????

  19. ඉරාගත්ත පස්ස says:

    ඉරාගත්ත පස්ස රෙපයාර් කොරන්නේ කොගේද? වටප්‍රමානය රටෙන් 5/6 නම් අපරාදේ ඉරා ගත්තේ නෙ? දන්නේ නැතිද මෝල් පෝලා.

  20. Leon Ma says:

    AIDS හැදුණා ma repair කරන kramayak හොයාගෙන ද ?

  21. shan says:

    Chandrikage saha Wijayage passapettha hodala thama muge thattha desapalanayata awe. Ithin mu gana kawara kathada? Me gal ibba wage ewun innakan Sri Lanka pakseta anagathayak ne. Pohottuwe chanda goda wedikaranawa niyamai ohoma yamu.Thawa owa madyata prakasa karanna. Balagena idaganne nethuwa prakasa karanam thama hoda ” Mole thalenawa”

  22. Wimale says:

    කව්ද යකෝ එහෙම කීවෙ අපි කීවෙ මකබෑවිලා පලයව් කියලයි ඊලඟ චන්දෙදි තොපි ගෙදරම යවනවා……

  23. Sanjay g says:

    Very Kind Request from all MEDIA please >

    don’t put any NEWS about these rejected HAALPARUWO

    if u all can’t find any news = keep blank = much much better

    Thanks.

  24. THILAK says:

    MUN REDI ADAGENA DA INNE

  25. dilruk says:

    sirisena janadipathi vela mulu deshapalana anagathayama vinasha kara gaththa. amathikame hitiyanam adatath minissu athara innava. hamotama rate nayakayo venna baha. janapathi eya therum gatha yuthuyi. mun vage evunge katha ahanne nathuva.

  26. Karu Jayasuriya says:

    ඒ චන්ද සියයට 13 ගත්තෙත් කැපුවත් නිල කොටසෙන්. නමුත් රට යන දිසාව අනුව ඔහුනුත් කොටසක් නියම ප්‍රතිපත්ති තියන කොටසට මේ පරාජය සමග එකතු වෙන්න ඉඩකඩ වැඩිe.

  27. yaldewi says:

    me ayata thamath lajjawak kiyala deyak nane. Mewa okkoma Mr. Sirisenage buuru weda. Mahindagen pali ganna me wage modayo lekam karala paksheth kaala. Ratath kaala iwarai. Hada ganna puluwan weradida danne ne meyala karala thiyenne.

  28. Rex says:

    Palayan palayan baila nathuwa,……..

  29. Gurudev says:

    Half a dozen idiots have destroyed the SLFP for good.

  30. Grudev says:

    Half a dozen selfish idiots have completely destroyed the SLFP for good.

Main News