2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා..

July 7, 2017 at 6:48 pm | lanka C news
2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා..

තමන් විසින් ඥාණසාර හිමියන් සඟවාගෙන සිටියේ යයි රාජපක්‍ෂ කල්ලිය දුෂ්ට මාධ්‍ය ප්‍රචාරණයක්‌ දියත් කර ඇති බව ඇමති පාටලී චම්පික රණවක පවසයි.

මෙම පිරිස බලාපොරොත්තු වන්නේ මීලග ජනාධිපතිවරණයේදී ගෝඨාභය රජපක්‌ෂ ජනාධිපති කරවීම බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

2020 ජනාධිපතිවරණය ගැන සිතද්දී එම කල්ලියේ දෙපා වෙවුලන බවත් එනිසාම තමන් ඇතුළු පිරිසට මඩ ගසන බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

9,933 Viewers

17 Comments to “2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා..”

  1. Raj Shalik says:

    Eke anith Pattha yako.. Umba bayawela hondatama. thawa bayaweyan

  2. cw says:

    Don’t worry, We can see whose feet is shaking under the table.

  3. Nish says:

    ඔය මොන බයිලෙ ගැහුව සන්දීප්ව හැප්පුවාට, ගල් අගුරු වන්චාවට, පැනමාවේ සල්ලි හැන්ගුවාට උබ හිරෙ යනවා.

    • සිංහල බන්ඩා says:

      හරියටම හරි. මමත් කාලයක් ඔය පර බල්ල ට රැවටුනා.

  4. යම රජ්ජුරුවෝ says:

    මූණ බැලුවම පේනවා මේ අවුරුදු දෙකට මොන තරම් විපරීත වෙලාද කියා. මොළය අවුල් වෙන එක පුදුමයක් නොවේ. 2020 ජනාධිපති වෙන්න නේ ශුවර් කරන් හිටියෙ. තව වසර 2 1/2 .

  5. Asitha says:

    If you become the president in 2020 I will migrate to Ethiopia..Dream on and it will never come true.

  6. daham says:

    pissu champukayo. umba thamwama hariyata baya une naha. 2020 lanwena kota balahanko umbata wena de.

  7. raigama says:

    Massek giya uda

  8. Mahasona says:

    Thoge wewlanne bola dekada?

  9. bend to bend says:

    චම්පික මහතාණනි,
    ඔබට කිසිවෙක් හෝ අළුතින් මඩ ගසන්නට උවමනාවක් නැත​.ඔබ මේ සුලු කාලයට දස අතේ තිබූ මඩ ඔබේ දෑතින්ම ගෙන හත් පොලේ ගා ගත් බව උදෑසන කැඩපතින් මුහුණ බලන්නේ නම් ඔබටම වැටහෙනු ඇත​.ඔබ බුදු දහම හා දස ශීලය අවභාවිතා කල දේවදත්ත පරපුරේ නිකමෙකු බව ඔප්පු කර පෙන්නුවේද ඔබමය​.බලය වෙනුවෙන් හෙළය පාවා දුන්නේද ඔබය​.හෙළයේ උරුමය රකින්නට කියා හෙළය අනුභව කරනා උන් හා සරණ ගියේද ඔබය​.ඔබට ඇත්තේ කවරෙකු හෝ කෙලෙසා බලය ලබා ගැන්මේ අරමුණ පමණි.කැහැටු දේහය සුදු වතින් වසා කුහක කම් සැඟවිය නොහැක​.ඔබේ අනුගාමිකයින්ද ඔබ මෙන්ම අවස්ථාවාදී කුහකයෝය​.පාඨලී චම්පික යනු බුදුන්ට සෙවන දුන් බෝරුක් දෙකක් යැයි ඔබේම පක්‍ෂයේ වර්ණ ගැන්වූ සිංහයකු මීට ඉහතදී කියා තිබුනා අපට මතකය​.ඒ කියූ සිංහ හම පොරවා ගත් හිවලා මානසික වෛද්‍යවරයකු වෙත නොපමාව ඉදිරිපත් කල යුතුය​.ඔබ අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙළෙන අසහනකරුවකු බව පැහැදිලිය​.දෙපා වෙවුලන්නේ කල කම් පලදීමට කාලය එළැඹි විටය​.ඒ ඔබ උපයා ගත් දේය​.අබ වපුරා මුං බලාපොරොත්තු විය නොහැකි බව දිගේ තරමට මොලේ තිබුනානම් වැටහෙන්නට හොඳටම කල් ඇතිය​.

    • Chethiyasens says:

      “ඔබ මේ සුලු කාලයට දස අතේ තිබූ මඩ ඔබේ දෑතින්ම ගෙන හත් පොලේ ගා ගත් බව “……..

      100% !

      අන්තිම නිර්ලජ්ජි මිනිහෙක්
      මේ ආංඩුවෙ උඩ ඉඳං යටට යනකං මේ වගෙ ලැජ්ජා නැති නිවටයො පිරිල!

  10. lalkantha says:

    මේවා තමා මෝඩ චුන්, එහෙන් රාජිත, තව පැත්තකින් අමරවීර, දැන්මෙයත් සින් එකට එන්ටර් වෙලා, බලමු බලමු, දෙපා වෙව්ලන්නේ කාගේද කියලා,

  11. විජේ says:

    මම හිතාගෙන හිටියෙ මූ හොඳ වැඩ කාරයෙක් බුද්ධිමතෙක් කියල.මහින්ද මෙයාට වැඩ කොන්න ඉඩ දුන්නෙ නෑ කියල. හැබැයි දැන් බලයට අැවිල්ල කිසි වැඩක් නොකර මඩගගහ ඉන්නඑකෙන් පේන්නෙ මූ වගේ කපටි කුහක අාත්මාර්ථකාමී රටට බරක්වුන නිකමෙක් කියල.ොරට කෑව පාහරයා.

  12. කච්චපුට says:

    මුට මඩ ගහලා වැඩක් නැහැ. උල තියලා මැටි ගහලා ගදල් කපන්න ගන්න ඕනේ.

  13. Surangi says:

    මහින්ද ලඟ මේකා මොකෙක්ද.
    මීයා ඇහුවලු ඇතින්නගෙන් “මයෙ අම්මාට රිදුනද” කියලා.
    මීයෙක් කොහාමද ඇතිනියකට රිදෙන්න යමක් කරන්නෙ?
    ඔය කතාව දන්නෙ නැති අය දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න.

Main News