2020 ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා කුමාර වෙල්ගම..?? එජාපයෙන්, ශ‍්‍රීලනිපයෙන් නොමද පැසසුම්…

October 24, 2018 at 10:00 am | lanka C news
2020 ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා කුමාර වෙල්ගම..?? එජාපයෙන්, ශ‍්‍රීලනිපයෙන් නොමද පැසසුම්…

මීලග පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානයක පොදු අපේක්‍ෂකයා ලෙස කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කිරීමේ ඉහල ඉඩක් නිර්මාණය වෙමින් ඇති බවට එම පක්‍ෂයට සම්බන්ද සමජ ජාලා පිටු වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලද ඉහල ජනප‍්‍රියත්වයක් හිමි කරගෙන සිටින වෙල්ගම මහතා සුළු ජාතීන් වෙනුවෙන්ද මෑතකදී සිට වැඩි වශයෙන් පෙනී සිටීමට කටයුතු කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන්නේ යයිද දැක්වෙයි.

ඒකාබද්ද විපක්‍ෂයේ රාජපක්‍ෂ පවුල්වාදයට එරෙහිව මන්ත‍්‍රීවරයා විසින් නගක හඬ එක්සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේද නොමද පැසසුමට ලක් වෙමින් ඇත.

නමුත් මන්ත‍්‍රිවරයාට මේ වන විටත් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකු එලිපිටම සිය විරෝධය දක්වා ඇතත් කිසිවෙකු ඔහුට පක්‍ෂපාතී අදහස් දක්වා නැත.

42,727 Viewers

32 Comments to “2020 ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා කුමාර වෙල්ගම..?? එජාපයෙන්, ශ‍්‍රීලනිපයෙන් නොමද පැසසුම්…”

  1. Saman says:

    Gahala ela vamu

    • Plato says:

      The common candidate of UNP, JVP, SLFP, TULF, LTTE and all the NGOs.

      Hooray! Long live our leader.

      • ජයමල් says:

        ඔය කතාව ඇත්ත.. පාරෙනෙ ඔක්කොම කක්කා කලේ.

      • Perera says:

        පොහොට්ටුවෝ එකාට එකා මරා ගන්නවා. මේ මන්ද බුද්දික ගෝත්‍රික ගොඩයන්ට බලය ගියොත් කොහොමට තියේවිද. ජනතාව මේ වන විටත් තේරුම් අරන් හමාරයි. ලක්ෂ 80 කට අධික අති දැවැන්ත ජයක් සුදුතුම්පිය රනිල් පියානන් ලබන බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කොට ඇත.

  2. යහපාලනය says:

    මහින්ද , දෙස්ගපාලන ළදරුවෙක්ද , මොහුව තාම තියාගෙන හුරතල් කරන්නේ, මේකෙන් වෙන්නේ negative marketing වලින් තවකෙනෙක් බොරුවට ප්‍රසිද්ද වීමයි.ලංකාවේ අය වැඩිවශයෙන් ඉන්නේ රැල්ලට යන අය.රැල්ල ගහන්න කලින් රැල්ල කපන්න. එක මහින්දට බරයි, නැතිනම් තවත් සුනාමියකින් මහින්ද ඇතුළු පොහොට්ටුව විනාස වේවි.ඔන්න අපි කිවුවා අහන්නේ නැතිනම් කරන්න දෙයක් නැහැ.

    • vishnu says:

      හරියට හරි වෙල්ගමට චන්දෙ දෙන්නෙත් මහින්ද නිසා
      දැන්ම හදාගන්න. නැත්නම් පස්ස පැත්තට ගහල එලවන්න.
      පක්ෂෙ හදාගෙන එනකොට මේ ගොන් තඩිය කනව

      • Alapaluwa says:

        දන්නේ නැති නිසායි අසන්නේ මෙයා නේද නයනාකුමරි දුම්රියේ රියදුරු??

  3. THATHUDATH says:

    Of course ,sometimes there may be many would_ be unsuccessful tactics to split the votes of patriotic people ,who are determined to safeguard the country’s national interests and sovereignty.As such ,there would be number of Mervyn Silvas in the field.

  4. point blank says:

    annazi Hitler thamange american purawasikama athaharaganna baruwa delowak athara

  5. Votes of Kandy nilamela and menikela are not for this empty vessel. we need a middle-aged. an imbalanced person with postgraduate qualifications

    NO KANDYAN VOTES FOR LESS EDUCATED MEN/WOMEN NEXT TIME we are fed up with O.L people

  6. indika says:

    Welagama Naththnam Kalutara Paradai kiyalath hithanna wai. ekath mathaka thiyagaththoth hodi.

  7. Upasaka amma says:

    central,nw and nc people are against this man. we need a middle-aged impartial person with post graduate qualifications

  8. fernando says:

    if UNP can get this man, it is a great help. then POHOTTUWA gota can easy to WIN. This man cant get it even 10 votes without SLFP/POhottuwa flag. experience only by years. no maturity. always talk nonsense. as a opposition member nothing contributed last 4 years

  9. Rathgama MC says:

    වෙල්ගම පොදු අපේක්ෂකයා වෙලා පොහොට්ටුවෙන් කවුරු දැම්මත් අනිවාර්යෙන්ම පොහොට්ටුවේ ඉන්න සැලකිය යුතු පිරිසක් වෙල්ගම එක්ක යනවාමයි.පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝටාභය වෙනවා නම් පමණයි මේක වෙන්නේ.වෙල්ගම එක්ක දැනටත් මුස්ලිම් ප්‍රජාවගේ ලොකු සම්බන්දයක් තියෙනවා, ඒ නිසා පොදු අපේක්ෂකයාට අමතරව ලැබෙන චන්ද ලෙස මේ චන්දත් වෙල්ගම එකතුකර ගන්නවා.මිට අමතරව ගෝටාගේ හිට්ලර් පාලනයට තදින්ම විරුද්ධ හරි හැටි ගෝටා ගැන දන්නා රටේ බුද්ධිමත් ජනතාවත් ගොටාගේ හිට්ලර් පාලනයක් තුල තමුන්ට හිර කාරයෝ වගේ ඉන්න බැරි නිසා, බිය නොවී කෙලින් කතාකරන රට නොබෙදන අව්‍යාජ නායකයෙක් වූ වෙල්ගමත් එක්ක යනවා.මහින්ද වෙනුවෙන් පොහොට්ටුවෙන් එන ඕනෑම අපේක්ෂකයෙකුට චන්දය දෙන්න කලින් හිතාගෙන හිටිය මමත් අනිවාර්යෙන්ම වෙල්ගම මැතිතුමාට උදවු කරනවා,චන්දයත් දෙනවා, රට බේරගන්නත් හිට්ලර් පාලනය වළක්වන්නත්.ශ්‍රීලනිපයේ සිරිසේන පිලේ චන්දත් වෙල්ගමට ලැබෙනවා.මේවා ඔක්කොම එකතුකරාම ලක්ෂ 70 ත් පනිනවා.දැන් ඉතින් ගෝටාම ඉල්ලන ගෝටා උමතුවෙන් පෙලෙන පිස්සෝ ටික ගණන් හදල බලාගන්න වෙල්ගම දිනන හැටි.මේ විදියට වෙල්ගම පොදු අපේක්ෂක උනොත් නම් මතුගම ජනතාව කෙලින්ම වෙල්ගමගේ පැත්ත ගන්න නිසා ගෝටාට මතුගම පැත්තේ කාර්යාලයක්වත් දාගන්න ලැබෙන්නේ නැහැ.මම පෞද්ගලිකවම ගෝටාට විරුද්ධයි,මොකද ගෝටා ප්‍රජාතන්ත්‍රවාදයේ හතර මායිම්වත් නොදන්නා ,මේ රටේ ඉන්න එකම වැඩකාරයා තමුන්‍ යයි හිතන මහා උද්ධච්චයෙක් වන තවත් එක හිට්ලර කෙනෙක් පමණයි.යුද්ධය දිනා රටත් ජනතාවත් කොටියාගෙන් බේරාගත් එවකට හමුදාපති සරත් ෆොන්සේකා බිම දමා ඇදගෙන ගොස් කුදලාගෙන ගිය හැටි මත තියෙන මේ රරේ ජනතාවට ගොටාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතාගන්න එතරම් අමාරුවක් නැහැ.

    • sanidu sooriarachchi says:

      එල්ලෙන්න වැලක් නැතව හිටි ඔයා වගේ අය පව් rathgama MC

    • හැකහැක says:

      වෙල්ගම එනවනම් ගේමක්මනෑ කියලා රාජපක්ෂවරැ ගිය පාර වගේ ෂැඩෝ බොක්සිං ගහනවලු

    • helaya says:

      රත්ගම,ඔබේ පෞද්ගලික එදිරිවාදිකම යනු ඔබේ මතය​.රට ගොඩ ගැන්මට යයි සිතා 2015දී ලක්‍ෂ හැට දෙකක් ඡන්දය පාවිච්චි කර ගෙනා නඩය මාස තුනක් ඇතුළත රට කා දැමූ අයුරු අපට මතකයි.ඔබත් ඒ හැට දෙලක්‍ෂයේ හවුල් කරුවෙක් වග පැහැදිලියි.ඒ පාපයට ඒ ශාපයට ඔබ ගොදුරු වීම වැලැක්වීමද කල නොහැකි බව මතක තබා ගන්න​.ඈත ඉතිහාසය කෙසේ වෙතත් මෑත ඉතිහාසයත් අමතක ඔබ වැන්නන් අපේ රටේ බහුලයි.රට ගැන හිතා කතිරය ගසනවාද​,ගැලරියේ සොමියක් ,ආතල් එකක් ගන්නට කතිරය ගසනවාද යන්න බුද්ධිමත් ජනතාව තීරණය කරාවි.ඔබ ඔබේ මතයේ ඉන්න​.ඔබ ඉදිරිපත් කල සංඛ්‍යාලේඛණ ඔබ නිර්මාණය කලේ කෙසේදැයි අපි නොදනිමු.ඒ ආකාරයම හෝ ,ඒ ක්‍රමවේදයම අනුගමනය කර මහ බැංකු බැඳුම්කර මගඩියෙන් රටට අහිමි වී ගිය ජාතික ධනය කොපමණක්දැයි ඝණනය කර පෙන්වන්න​.යහපාලන ආණ්ඩුවේ ඉන්නා පෞද්ගලික මතධාරීන්ගේ ඝණයට ඔබ ඇද දමන්නට අප සූදානම් නොවෙමු.එසේ නොකරන්නේ එකී මන්ද මානසිකයින්ගේ ඝණයට ඔබ අයත් වේ යැයි ඇති බලවත් කණගාටුව නිසාවෙනි.

    • ceejay says:

      ඔක්කොම ජෙප්පෝ සහ යුඇන්පී කාරයෝ බිරාන්ත වෙලා ඉන්නේ ගොටබය මහත්තය ට. වෙල්ගමටකවුද චන්දෙ දෙන්නේ. වෙල්ගම සල්ලාලයෙක් . මහින්ද මහත්තය හින්දයි ඔහුට චන්දෙ ලැබෙන්නේ, මහින්ද මහත්තය ලැබූ චන්ද් ලක්ෂ 58 එක කුට්ටියට ගොටබයට ලැබෙනවා. සිරිසේන ලැබූ චන්ද වලින් ලක්ෂ 15 දැනටමත් මහින්ද මහත්තයාගේ පක්ෂයට හැරිලා. චන්දය තියල බලමු. මේ ආණ්ඩුව තරම් චන්ද තියන්න බය ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ දැකල නැහැ .

  10. Ahikuntika Suniya says:

    Janadhipathi wela Lankawa Swasilanthayak kireemata welgama mahathata hakiwewa. Ape subha pathum

  11. Amila says:

    යුන්පි කරයො ඉස්සර විපක්ෂ ඉන්න කාලෙත් රනිල් – සජිත් කන්ඩයාම් වල වලි තිවුනා. එකට ඉන්න කන්ඩායම් මෙහෙම ගහ මරා ගත්තොත් ඉතින් 2020 නෙමෙ 2030 වත් ලේසි වෙන්නේ නැ.

  12. වල්ගමයා මෙලෝ මොලයක් නැති රට තව සැරයක් වනසන්න දඟලන ගොන්තඩි බල තන්හා පොල් බූරුවෙක්…

  13. Rohana says:

    සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ගේ ජන්ද ලබා ගත හැකි එකම රාජපක්ෂ චමල් රාජපක්ෂයි. සම්බන්ධන් ව්‍යවස්ථා සභාවට චමල් නම් කිරීමෙන් පෙන්වා ඇති කොළ එලිය තේරුම් ගත යුතුයි. චමල් ජනපතිවරණයට ඉදිරිපත්කොට ජයගත් පසු මහා මැතිවරණයකට ගොස් මහින්ද මහතා විධායක අගමැති කිරීමයි කල යුතු වන්නේ.

  14. suriyaarachchi says:

    වෙල්ගමට අපි කියන දේ තේරුම් ගන්න තරම් මොලයක් නැත්නම්, පොදු අපේක්කෂය වෙලා තරඟයට ඇවිත් බලන්න……!

    යනඑන මං නැතිවෙයි…..!!

  15. Nim says:

    ME PRSNAYA DURA GIYA
    HODA TAMA WADEI
    WAHAMA MONA YAM KRAMAYA KIN
    HO NATHARA KALA UTHIEE.
    POHOTTUWA HAMOMA MEYA WARDANAYA WEEMATA WAGA KIWA UTHIEE
    WAHA WAHA NATHARA KALA
    UTHIEE.

  16. ඒකාබද්දේ කොලුවා says:

    කව්රු කොහොම කිව්වත් වෙල්ගම මහත්තයා ගේ වටිනාකම මහින්ද රාජපක්ෂ මහත්තයා හොදින් දන්නවා. ඒ නිසා මහින්ද ලේසියෙන් වෙල්ගමව අත්හරින්නේ නෑ. මෛත්‍රී ගෙන් ඉගෙනගත්තු අතීත පාඩම් මහින්ද ට මතකයි. ඒ නිසා වෙල්ගම ව ඒකාබද්ධ යෙන් එලවලා තවත් මෛත්‍රී කෙනෙක් හදන්න තරම් මහින්ද මෝඩ නෑ. ඒ නිසා වෙල්ගම අගමැති හරි ජනාධිපති හරි වෙයි. හැබැයි ඒ ඒකාබද්ධ යෙන් මිසක් පොදු අපේක්ෂකයෙක් විදියට නෙමෙයි කියලා ලියලා තියා ගත්තොත් හොදයි.

  17. THILAK says:

    CHNDE DENANE BATH KANA RATAK ONA AYA MISAK THANAKOLA KANA RATAK AWASYA AYA NOWE.

  18. Sirisumana says:

    Mahinda kochchara illuwath paradaye apahu oya hora nadeta chande denne naha minissu badu mila kochchara wadi unath ratata kochchcara kelawunath mahainadaye horu ralayenam budu ammo epa epa epamaye

  19. manhatton says:

    There are 62 laks of people in this country to vote people like you.

  20. indunil says:

    pawlakata wairaya- ratatama winaashaya…………..

  21. indunil says:

    piti passen aneemakk……………….

Main News