මීලග ජනාධිපති කවුද.. මත විමසුමෙන් ගෝටා 55% පනී.. රනිල් තුන්වැනියා.. මෛත‍්‍රි පස්වැනියා..

April 22, 2018 at 10:40 pm | lanka C news
මීලග ජනාධිපති කවුද.. මත විමසුමෙන් ගෝටා 55% පනී.. රනිල් තුන්වැනියා.. මෛත‍්‍රි පස්වැනියා..

මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකාවේ ජනාධීපතිවරයා ලෙස පත් කරන්නේ කවුදැයි සිදු කරන මත විමසුමක් ෆේස්බුක් ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත.

ආණ්ඩුවට යම් පක්‍ෂපාතීත්වයක් දක්වන ෆේස්බුක් පිටුවක් විසින් සිදු එම මත විමසුම සිදු කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 7000කට වඩා ලබා ගෙන ලයිස්තුවෙන් මුල් තැන දිනා සිටී. එය ප‍්‍රතිශතයක් ලෙස 55% ඉක්මවයි.

දෙවනි තැන පසුවන්නේ වත්මන් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතායි. ඔහු ඡන්ද 5000 ඉක්වවා ලබා සිටී.

වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ලයිස්තුවේ තුන්වැනි තැන දිනා සිටිද ලබා ඇත්තේ ඡන්ද 500ට මදක් වැඩියෙනි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලයිස්තුවේ පස් වැනි තැනට පත්ව සිටින්නේ ඡන්ද 100කට මදක් වැඩියෙන් ලබා ගනිමිනි.

ඡන්ද විමසීම මෙතනින්

57,745 Viewers

38 Comments to “මීලග ජනාධිපති කවුද.. මත විමසුමෙන් ගෝටා 55% පනී.. රනිල් තුන්වැනියා.. මෛත‍්‍රි පස්වැනියා..”

  1. Palitha Wickramasinghe says:

    Mr Gotahya Rrajapakse will be the most ideal candidate for the next president of RL

    • Sira says:

      Got a can be the ideal candidate. But would not be able win minority votes. He would just manage a 40 percent.

      • Kamal Qatar says:

        If Modi could win only from Hindu votes why Gota cannot win from Sinhala votes? Sinhalese are more than 75%

        • සිංහල ජනතාව says:

          මීළඟ විධායක අගමැති මහින්ද. එතුමාට ඉහලින් කවුරුවත් ඕන නෑ. ගෝටාට කැබිනට් ඇමතිකමක් සුදුසුය.

          • leel says:

            මුස්ලිම් කෝලහලයෙදි පල්ලියට ගැහුව කියල සින්හල කොල්ලො ඇතුලට දැම්මට පන්සල්වල්ලට ගැහැයුව කියල මුස්ලිම් කොල්ලො එකෙක් ඇතුලට දාල නැ [අද දෙ_ _ 12 නෙව්ස් වලට පෙන්නපු අතඩන්ගුවට පත් අයගෙ දෙමයුපියො දැක්කම ඕන ගොනෙකුට තේරෙනව විස්තරය මොකක්ද කියල ]….ඒ කියන්නෙ මුස්ලිම් උන් සින්හල උන්ට ගහලම නැ….ඒ කියන්නෙ මුස්ලිම් උන් සියබලා ගෙනල්ලම නැ…….ඔන්න ඔතන තමයි බවුද්ද විරෝදී පජාත් යහපාලන ආන්ඩුවට වැරදුන තැන…..ඒක නිඅසා තමයි 2020 දි සිඅයලු බලමුලු මෙවැනි රට ජාතිය ආගම ගැන හිතන පෙරමුනු වටා රොක්වෙන්නෙ……මතක තියාගනිල්ල…..යහපාලන තොපිට ඔත්තු වාර්තා දෙන බුද්දි අන්සත් චන්දෙ දෙන්නෙ මේ මනුස්සයට කියල

          • ගම් බයියා says:

            ගෝටා මහින්දට ඉහලින් යන්න හැදුවොත් ඔහුටත් අත්වන්නේ ෆොන්සේකාට අත් වූ ඉරණමය. ජනතාව සිටින්නේ යුද්ධය දිනූ නායකයා සමග මිස ඔහුට අත් උදව් දුන් පුද්ගලයන් සමග නොවේ.

      • Wijebahu says:

        And he will start run the country like idi Amin.

        • සිරිබිරිස් says:

          As long as you leave racist and separatist agendas that threatens our country, you will be fine under him.

        • Kevin says:

          Idi Amin was a cannibal. Gota is a 100% vegetarian for your information.

          • Kamal says:

            ගොනෝ මිනිස්සු මිනී මරන්නෙ මිනි මස් කන්න නෙවේ

          • podi gamaya says:

            thoo vitharak. change your nick name wijebahu. he will get out from his grave and kill you

          • podi gamaya says:

            sorry comment was meant for wijabahu

          • දසනායක says:

            කමල් තමුසේ වගේ එන්ජිඕ පගර නැට්ටෝ බොරු කියල බලය අරගත්තා නමුත් ඒ බොරු අතේ පැලවෙන බොරු බව දැන් හැමෝම දන්නවා කියපන් බලන්න ගොටාභය මරුවා කියල ඔප්පු කල මිනිස්සුන්ගේ නම් ලැයිස්තුවක් .මහින්දලා ගොටාභයලා ප්‍රේමදාස වගේ මිනිස්සු මරපු නැති එක තමයි අපිනම් දකින එකමවරද .එහෙම මරුවනම් අද රටට මේ වගේ තත්වයක් උදා වෙන්නේ නෑ.

          • Wijebahu says:

            Yes,Hitler was vegetarian too. So you have confirmed my fear.

          • සුරාජ් says:

            විජේබාහුලා සහ එන්ජිඕ හැත්ත දැනටමත් බයවෙලා .මොකද උන් දන්නවා කොටින්ට උඩගෙඩි දෙන හැත්තට සහ රෝ කාරයන්ට ගොටාගෙන් සමාවක් ලැබෙන්නේ නැතිබව ඒ නිසා තමයි උන් මෙතන වැඩට බැහැල තියෙන්නේ .

        • Samuvel says:

          දසනායක හරි. විජේබාහු නමින් කොමෙන්ට දාන එකාට කියන්න තියෙන්නේ ගෝටා ආවත් එයාට බය වෙන්න හේතුවක් නෑ. මොකද සින්හයෝ කවදාවත් කලවැද්දො, උරුලෑවෝ මරන්නෙ නෑ.

      • Gobrial says:

        No need for minority votes when you serve the needs of the majority (75%). SF couldn’t win with all minority support in 2009.

    • පොරියා says:

      ඉලග මැතිවරනයකදී GR ට ජයග්‍රහණය කල හැකි උවද ඔහුගේම පවිලෙන් හා පක්ෂයෙන් එන වීරෝධය හමුවේ ඔහුට පසු බැසීමට සිදුවේ.සියල්ලට විසදුම විධායක ක්‍රමය ඉවත් කිරීමයි

  2. we need a disciplinary leader like GR. Our fullest cooperation for his success.

  3. Asanga says:

    Gota can win without any muslims or tamil vots. But i am sure if he contest the presidential election some muslims and tamil partys will support. Because they know gota is the winner

  4. Tissa Panwila says:

    The most eligible person to be the next president of Sri Lanka = Mr. Gotabaya Rajapakse.

  5. Karu says:

    මිනිසුන්ගේ අදහස් ප්‍රචාරයට සමාජ ජාලා විශාල මෙහෙවරක් කරනවා.හුඟාක් දුරට ඉදිරියේදී මේවා පාලනය වෙන්න පුළුවන්.

  6. ratawesiya says:

    none of these people.
    gota is a good soldier, army qualification cannot be counted. He has only S.S.C.(O.L) we need a talented clever university graduate like in Singapore, Australia and many developed countries

    • සිරිබිරිස් says:

      How stupid it is to conclude on people’s profile merely on school career.

  7. simion says:

    GOTA….There is no question what so ever…one horse race…”Jayawewa”…

  8. karu says:

    Among all the odds news over the weekend this is the truth that those pundits in the JO can’t understand. He is the person whole country is expecting. JO’s responsibility is to work hard to get the 50 % for him rather telling demoralizing comments for their own camp. I believe many are in the JO also fear of gota because with him they know that they can’t play their pity politics. If he can become our leader that will be a dawn of a new era in Sri Lanakn politics where patriotic intelectuals give their best of abilities and he is the person has the command over them them, which was missing in our politics four many decades. This is a crusial time for those who willing to see take our country from this puddle. Rally round him campaign for gota. Make a force that no one can refuse his ticket for presidency. We should give the confidence that with sinhala majority we can make him our president. This is a very rare oppotuinty our country has got. DO NOT WASTE IT…..

  9. Sirisena Yatawara says:

    We support for Gotabaya Rajapakase as incoming President of SL .He is free of corruptions well good for Rule of Law and Good Governances in coming century of 21st.
    Needless to say GR good for developing of Economy and democracy of Island nation.

  10. ranjan says:

    we need a trick leader like Le Kwan in Singapore to take the leadership. GOTA IS THE ONLY CHOICE.

  11. Manoj says:

    M3 saha MR janadhipathiparanayata iridipat wuna 2015 deet..lankacnews namati bahuratarak saawadya puwat palakarana oba tumala boru samikshana pratipala daala lajjawen hangila hitiya mataka nadda website ekat wahala daala…aith patan aran neda..?

  12. Siraaa says:

    Vacancies for White VAN drivers.

  13. LION voice says:

    EXCELLENT news indeed…Hon Gotabaya Rajapaksha PLEASE come soon and SAVE our Mother LANKA!!

  14. කනිෂ්ක මහාසේන says:

    සිරිකොතේ බත් බැලයො සහ සිරාගේ හැකර් කණ්ඩායමේ පහත් ජිවිත ටික වැඩට බැහැලා එක දිගට ගෝටාට මඩ ගහන්න උත්සාහය .පවු උඹල වගේ අවජාතක පවුල් වලින් ආපු තනතුරු වලට කහින cia බලල අත් වලට උදාර සුජාත ශ්‍රීලංකා පුත්‍රයෙක්‌ට අපහාස කරන්න බෑ

  15. BARCARDI says:

    UNP leaders think their party first than the country. UNP leaders should not be appointed as President ever.

  16. Maheah Perera says:

    කිසි කතාවක් නෑ ගෝඨාබය මහතානනි, අපෙ රට බේරල දෙන්න. ඔබට පං සිද්ධ වෙනව

  17. Ranjan says:

    There is no saviour other than GOTA to save the Sinhalese community from Tamil and Muslim extremist who have been trying divide the country and destroying the natural resources like Vipattu.

Main News