ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…

September 5, 2017 at 11:30 pm | lanka C news
ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…

‘2025 ශ‍්‍රී ලංකාව පොහොසත් රටක්’ වැඩපිලිවෙල එලි දැක්වීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව පැමිණි අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථයක් බවට අන්තර්ජාලයේ වාර්තා පලවෙමින් ඇත.

මෙම benz s600 maybach බෙන්ස් මෝටර් රථය බදු රහිතව ඇමරිකානු ඩොලර් 500,000කට වඩා වැඩි මිලක් වන අතර ශ‍්‍රී ලංකාවට බදු සහිතව ගෙන්වන්නේ නම් රුපියල් කෝටි 25කට වඩා වැඩි වනු ඇති බවද එම වාර්තාවල සදහන්ය.

මෙම රථයේ මිල ගණන් දැක්වෙන අන්තර්ජාල වාර්තා මෙතනින්

39,151 Viewers

33 Comments to “ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…”

  1. Donald I Wil says:

    Aiyo salli!

    • Upul says:

      ජනතාව දුක් මහන්සි වී උපයන මුදල් සාර්ථක ලෙස ආයෝජනය කිරීමක් . ජයවේවා sri lanka

      • Amda says:

        සරලයි හිටන් !

        Toyya Pride!

      • Silva says:

        2025 නෙවෙයි 2017 ඉඳලම පොහොසත් රටක්…!

        හිටන් සහ හුටන් නොහිටින්න අපි තවම දුප්පත්කමේ නාරා වලේ.

        ලංකාවේ සාමාන්‍ය මිනිස්සු යන්නේ ඔයිටත් වඩා සැප වාහන වල.

        අපේ නායකයින්ට යි ඒ උත්තමයලාගේ පවුල් වල අයටතයි පින්ම අත් වෙන්න ඕනේ…!

  2. Tax officer says:

    What a waste of poor tax payers hard earned money?

  3. Chapa says:

    ඒකට කමක් නෑ, තාම බත් කන්නෙ කෙහෙල් කොලෙන්නෙ.

  4. aruna says:

    Aho “Sarala Janapathi”!.

  5. Troy says:

    සරල බෙන්ස් එක

  6. Dushantha says:

    මේ අර ඒ කාලෙ මහා නාස්තියක් තියනවා කියපු සරල එක්කෙනා නේද?

  7. Power says:

    මට නම් මේ සැප වාහන වල ගිහිනුත් පුරුදු නෑ ඉතින්..
    ඒත් රෝද කැරකෙන හින්දා ඔන්න ඔහේ යනවා.

  8. nihal says:

    මේවා ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එපා. අපට ණයක්වත් ලැබෙන එකක් නැහැ. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ ණය.

  9. Panikkiya says:

    Ayi jealouse da?

  10. Vichi says:

    Rawatuwe tharam, Sarala bawata..

  11. world trvelar says:

    Dunnu
    ayata dan saneepada

  12. හිටං the Backstabber says:

    එහෙම තමයි දියුණුවෙන මිනිස්සු. ඇට්ලස් පෑනෙන් පටන් ගත්තා හිටං.

  13. Dulara says:

    පත්තරෙන් දකියි වගේ

  14. Dubba says:

    වැඩක් කරලනම් කමක් නැහැ.. මොකද නැත්තේ ? ඇයි මහා බැංකුව

  15. Ratata Adare says:

    කථාව දෝලාවෙන්, ගමන බෙන්ස් එකෙන්!

  16. Gamaya says:

    Prasnayak naha Mahinda noweine.

  17. Critic says:

    This car could have been given by the T.Diaspora in the West as a hamper for the work done.

  18. samare says:

    හැමෝම මතක තියා ගන්න මම නොකා නොබී ඉදල උත්සාහයෙන් මේ තත්වෙට ආවෙ
    මම තරම් පොඩි මිනිහගෙ දුක හදුනන තවත් කෙනෙක් නැහැ වගේ කථා කියමින් බලයට
    එන එවුන් ගැන. එහෙම ආපු එවුන් මීට කලිනුත් බලයේ හිටිය.
    උන් තරම් හීනමානෙන් ජීවත් වෙන මිනිස්සු තවත් නැහැ. බලය ලැබුනට පස්සෙ උන්ට
    තමයි හැමදේම ඕනෙ. සැපයේ උපරිමය ඕන. කට හැකර කම නිසා රාජ්‍ය පාලනයේ
    අයනු ආයනුවත් නොදන්නා නූගත් මොඩයින්ට බඩ පිනුම් ගහන්ඩ අවස්ථාව සලසල දෙන තරුපහේ මෝඩ
    ඡන්ද දායකයො ඉන්න රටක් මේක. මේය කියල කිසිම අතකින් හැකියාවක් නැතිවුන්ට රජ පුටුවට
    එන්ඩ පුළුවං රටක් මේක. එය අද අපි දෙවන වතාවටත් අත් විදවමින් සිටිනවා.
    කුඩා කල නොකා නොබී අනේක දුක් වින්දාය කියල අනුකම්පාව මත හැරුන කොට වෙන කියන්න කිසිම හැකියාවක් දක්ෂතාවයක් නැති එවුන්ට වටිනා චන්දය පාවිච්චි කරල තමන්ම නොනැහෙන්ඩ ඉදිරියටවත්
    වග බලා ගනිල්ලා. තරමකට හෝ උගත් බුද්ධියක් ඇති, හොදට කාල ඇදල ගම් මට්ටමින් හෝ පරම්පරානුගතව පිලිගත හැකි පවුල් පසුබිමකින්වත් එන අයෙකුව නොකා නොබී හැදුනාය කියන නූගතෙකුට වඩා විශ්වාස කරල චන්දෙ දීපල්ලා. 100% නැතත් තරමකටවත් හොද වේවි

  19. Moda Buniya says:

    අපොයි රෝද හතරයි නේ. මහජනතාව වන අපි යන්නේ රෝද හයේ වාහනවල නේ. මීට වඩා ලොකුයි ඒවා.

  20. VADDA says:

    Api denna hari SARALAI.

  21. Kings says:

    බය වෙන්න එපා. 2025 දී රට දියුණු උනාට පස්සෙ ගන්න හිටිය කාර් එකනෙ දැන්ම ගෙනැත් තියෙන්න. අපේ රටේ හැමෝම එදාට යන්නෙ මේ වගේ කාර් වලින් කියල පෙන්නන්න

  22. silva says:

    katusaga kare ratran badala wage

  23. shantha kuru says:

    muta henama wediyan

  24. Alapaluwa says:

    සරළ කමේ සංකේතය May batch 2.50 ballpoint පෑනෙන් පටන්ගත් දාසිට.

  25. Sinhala Koluwa says:

    Patta saralayi…

  26. deshapremiya says:

    Grama sewaka kale nolabichcha sepa arye kawada vindinna hambawenawada. Anith eka meka gennanna aththe vishrama yanakota aragena yanna wennathi. Ai massina wenna inna ekkena paavichchi kakanne mercedz benz 400 hybrid wahanayakne. Meka eeta lokuwenna epaya.

  27. darshana says:

    දේශපාලන වැඩ වලට හැතැප්ම 40ක් පයින් ඇවිද්දයි කියපු කෙනා නේද මේ?

  28. Gadol says:

    චන්දෙ දීපු 62 කට කැකිරි මුන්ට කිරි උබලා මුන්ට තවත් චන්දෙ දෙනවද?

Main News