මහින්දගේ නිවසට ඇමති රවුෆ් හකීම් යයි.. රහස් සාකච්චා..

June 1, 2018 at 3:50 pm | lanka C news
මහින්දගේ නිවසට ඇමති රවුෆ් හකීම් යයි.. රහස් සාකච්චා..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනිපතිගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසේ පැවති ඉෆ්තාර් උත්සවය සදහා ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමති රවුෆ් හකීම් මහතා එක් විය.

ඔවුන් දෙදෙනා අතර සාකච්චාවක් පැවැත්වී ඇතත් ඒ ගැන වැඩිදුර තොරතුරු කිසිත් වාර්තා නොවෙයි.

27,737 Viewers

15 Comments to “මහින්දගේ නිවසට ඇමති රවුෆ් හකීම් යයි.. රහස් සාකච්චා..”

  1. Love nature says:

    අත්තෙන් අත්තට පැන්න කුරුල්ලා, බිම වැටුනොත්නම් ඩෝං කුරුල්ලා.

  2. Justin says:

    Wimal..gota oya thambinwa Hanna APA…gatthoth apith na hode.Dan capita atjiwela ma thambinwa nalawala..a Honda pl sinhalau anduwak hadamu…

  3. sara says:

    හොදට මතක තියා ගනිල්ලා හැමදාම උන් දිනුම් සිංහලය පරාදයි. රාජපක්ෂ පාලනයක් නැවත ආවොත් ඒකෙත් හකීම්ලා ඇමති කම් කරනවා.

    • Shen Fernando says:

      නානසාරගේ කුක්කෙක් වගේ. දැන් හකීම් ඇමතිකම් දරන්නේ නැද්ද?

  4. john the baptice says:

    ඩෙන්මාකයේ මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයේ මුහුණ වැසෙන සේ බුර්කාව හෝ නිකාබ් ඇඳීම තහනම්

  5. rata wasiya says:

    අනේ රටට ගිය කලක්, චන්දය දේනවනම් කොනත් කපාගනියි

  6. SUNIMAL says:

    එදා හකීම් ගේ කෙරුවාව මහින්ද මහතාට අමතකද ?මේ වගේ දෙපැත් නයෙක් නැවත ලං කරගැනීම ලොකුම විනාශයක්
    සවුදි අරාබියානු මාධ්‍ය ජාලයකට අදහස් පල කරමින් අධිකරණ ඇමති රවුෆ් හකීම් පවසා ඇත්තේ ශ‍්‍රි ලංකාව තුල සිදුවන අන්තවාදී ක්‍රියාමාර්ග හේතුවෙන් සුළු ජාතික ප්‍රජාව කුරිරු ලෙස පීඩාවට පත්වන බවයි.
    මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය බවද පවසන ඔහු අන්තවාදය පිළිබඳ ගැටළු දැඩි ප්‍රතිවිපාක ඇතිකරනු ඇති බවත් සඳහන් කර ඇත.
    මුස්ලිම් ප්‍රජාවට අන්තවාදීන්ගේ තර්ජන වලට මුහුණදීමට සිදුව ඇති බවත් වෛරී හැඟීම් ඇති කරන අයුරින් කරන ප්‍රචාර හේතුවෙන් පිඩාකාරී තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් පෙන්වා දී ඇති ඇමතිවරයා වෛරී හැඟීම් සහ අන්තවාදය සම්බන්ධයෙන් අඛණ්ඩව නම්‍යශීලී ප්‍රතිපත්තියක් දැක්වීම යහපත් නොවන බවත් කියා සිටී.

  7. Mahasona says:

    නැවතත් මුස්ලිම් ජන්දය ලබාගැනීමට අන්තවාදී හම්බයන් ලං කරගැනීමට පෙර දහස් වරක් සිතන්න
    තම්බි තොපිය කරකවන්නේ තමන්ගේ වාසියට පමණයි

  8. මුගේ තොප්පියේ නැට්ට නොමැතිනිසා වාසිය හැරෙන දිසාවබලා ඔලුගෙඩියට දමාගන්න පුලුවන්‍ය . මුන් ගේ කපටි ගැටවලට මුලා නොවන්න?

  9. අනේ තොප්පිය හැරෙන හැරෙන අතට. says:

    අනේ තොප්පිය හැරෙන හැරෙන අතට. කවදත් ඇමති.හැමදාම කෙළිති.අපි වැනසෙති.රටට කෙලවෙති.අනේ තොප්පිය.

  10. sirimewan says:

    පුදුමයි මේ පින්තුරේ අර කන්නාඩි දාන රැවුලා නැහැ, නමුත් එකා ඔතන කොහේ හරි ඉන්නම ඕනා.අනේ මන්දා …

  11. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මහින්ද මහත්තයා දවල් වැටුනු වලේ රෑ වැටෙන්න එපා…මේ සක්කිලි හැම ආන්ඩුවකම ඇමතිලා වුනා…රටේ ජනමතය හැරෙන හැරෙන පැත්තට හැරෙන මේ කපටි දෙබිඩ්ඩන් ආයෙ නම් ගන්න ලෑස්ති වෙන්න එපා…ඔබ තුමා කෙලින්ම මුස්ලිම් ප්රජාව අමතන්න..කෙලින්ම ප්රජාව සමග සන්නිවේදනය කරන්න..මේ සක්කිලි හැත්ත නැති ආන්ඩුවක් තමයි රටේ බලා⁣පොරොත්තුව…

  12. සිංහල බන්ඩා says:

    බලාගෙනය්! ඩේන්ජර්! මොන අතට හැරවුවත් (තම්බිගෙ) තොප්පිය තම්බි ඔලුවට ෆිට්

  13. Kalana says:

    කපටි නරි, මොකා දිනුවත් මුන් දිනුම් උන් රට අල්ලගන්නකල්. මෝඩ සිංහල දේශපාලුව රට පාවල දෙනවා මුන්ට.

Main News