ප‍්‍රශ්න මගහැරීම මගේ වැඩක්… ප‍්‍රශ්න ඇසීම ඔබේ වැඩක්.. මට විනාඩි දෙකක් දෙන්න.. මං නැගිටල යනව දැන්..- සුජීව සමග දෙරණ 360 අතිශයින් විනෝදජනකයි..

June 12, 2018 at 9:20 am | lanka C news
ප‍්‍රශ්න මගහැරීම මගේ වැඩක්… ප‍්‍රශ්න ඇසීම ඔබේ වැඩක්.. මට විනාඩි දෙකක් දෙන්න.. මං නැගිටල යනව දැන්..- සුජීව සමග දෙරණ 360 අතිශයින් විනෝදජනකයි..

දෙරණ නාලිකාවේ 360 සංවාදාත්මක වැඩසටහන ඊයේ දිනයේ පැවැත්වුනේ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

එම වැඩසටහනේදී වැඩි වශයෙන් සාකච්චාවට ගැනුනේ සේනසිංහ මහතාට අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ආධාර ලැබීම හා බැදුම්කර චෝදානව සම්බන්ධයෙනි.

රාජ්‍ය ඇමතිවරයා වැඩසටහන පුරාම පාහේ ඉතා කලබලකාරී ස්වභාවයෙන් හැසිරුනු අතර වැඩසහටන මෙහෙයවූ දිල්කා හා චාපා වෙත අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල කලේය.

මෙන්ඩිස් ආයතනය විසින් දෙරණ මාධ්‍යටද මුදල් දුන්නේ යයි ඇමතිවරයා චෝදනා කලවිට එසේ මුදල් දී ඇත්තේ නම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට විය හැකි බව සදහන් කල දිල්කා මෙන්ඩිස් ආයතනය ඔබට මුදල් දෙන්නේ මන්දැයි විමසීය.

‘මට විනාඩි කීයක් දෙනවද.. මං නැගිටලා යනව දැන්.. ප‍්‍රශ්න මගහැරීම මගේ කටයුත්තක්.. ප‍්‍රශ්න ඇසීම ඔබේ කටයුත්තක්.. ඔබතුමාල කියන කියන වෙලාවට මට කතා කරන්න බෑ..’ යයි කිහිප වරක්ම කී ඇමරතිවරයා තවත් අවස්ථා කිහිපයකදීම ඉංග‍්‍රිසි භාෂාවෙන් මාධ්‍යවේදීන් දෙදෙනාට තදින් කතා කලේය.

මං මෙතනින් නැගිටලා යනවා දැන්

මෙන්ඩිස් ආයතනය මාධ්‍යට මුදල් දෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නඒත් ඇයි මෙන්ඩිස් ආයතනය ඔබට මුදල් දෙන්නේමට විනාඩි කීයක් දෙනවද…?මං මෙතනින් නැගිටලා යනවා දැන්- සුජීව😂😂😂😂😁😁

Gepostet von මවුබිම වෙනුවෙන් 'ගෝඨාභය' am Montag, 11. Juni 2018

98,539 Viewers

50 Comments to “ප‍්‍රශ්න මගහැරීම මගේ වැඩක්… ප‍්‍රශ්න ඇසීම ඔබේ වැඩක්.. මට විනාඩි දෙකක් දෙන්න.. මං නැගිටල යනව දැන්..- සුජීව සමග දෙරණ 360 අතිශයින් විනෝදජනකයි..”

  1. කීර්තිමත් පුද්ගලයෙක් says:

    දිල්ක. මෙයත් අර කථානායක කියාපු කීර්තිමත් පුද්ගලයෙක් වෙන්න ඇති. ප්‍රශ්නෙට උත්තර දීගන්නත් බැහැනෙ. යන්න දෙන්න. පු‍ටුවෙන් නැගිටිනකොට කැමරාව අල්ලන්න එපා කියන්න. චූ ගිය එක පෙනෙයි. පවුනෙ.

    • Copper-nicus says:

      හුහ්……මම පොඩි කාලෙ බෙන්ස් වල ගියෙ. පැද්දෙ අස්සයො. මම හොඳ සල්ලි තියෙන පවුලක කොල්ලෙක්. මම නඩු කතකලා නම් දතා දත් ගැලෙව්වට වඩා හම්බ කරන්නෙ.

    • Al says:

      This Moron should go at least to a “Night school” to learn the meaning of ‘Recommendation”. He was boasting about driving a ‘Mercedes Benz’ wearing ‘Rolex’ watches he inherited from hid parents. Now we can imagine how his parents were. It is not “SON LIKE FATHER” it should be the other way around.

  2. සිංහල බන්ඩා says:

    අපේ චන්ද අයිතිය ඩැහැගෙන ලපය සහ ජෙපි හැත්ත 20 න් ජනාධිපති තෝරන්න බාර දෙන්න හදන්නෙ මුන්ට නේද?

  3. samantha says:

    Mama mulu wadasatahanama baluwa.Mu hora kiyala ekenma penawa.mu hamawelawema prashna walin maga harinnamai baluwe.cope kamituwe innakota mu arjun ta call gatta eka ahuwe nah.eka me sakachchawe weak point ekak.mu nikan hariyata katha kale baba wage.muta eye adan hitiya adume chu giya.
    mun wage kalakanni wesige puthala parliment yawana ewunta hena hathama wadinna one.

  4. අපි ගොන්නු.... says:

    මහ බැංකුව හොරාකාලා කස්ටිය 118 ක් බෙදා ගෙන ආණ්ඩු බලය හදාගන්න නෙමෙයිනේ….ඒක වහන්න පොත් ලියලා පොලොව පලාගෙන අපායට යනකම් බලන් ඉන්න නම් නායකයෝ මොටද? දෙරණත් ගූ කාලා ඉන්නේ…..

  5. නිළමේ says:

    අනේ මෙහෙමත් හරක්! කියල තමයි කියන්න තියෙන්නේ.

  6. soma says:

    බනානා සුජියාගෙ රෙද්ද ගෑලවුන සොදුරු මොහොතක්

  7. kanishka Tissa says:

    My Gosh, What a shame! He is a minister of our country!

  8. ගමයා says:

    ඉස්කෝලෙ යන කාලෙ අපිත් ඔහොමයි. උත්තර නැති වුනාම කුණු වලියක් ඇදලා අරන් ප්‍රශ්නෙ මගහරිනවා..

    මූ නම් ඉස්කෝලෙ ගිය බවක් පේන්නෙ නෑ….

    • nimal says:

      මුනම් කියන්න ඉස්කොලේ ගියා කියලා, හරිම පොහොසත් කියලා ත් කියනවා. මු නම් අපිට පෙනෙන්නේ ගොන් නාම්බෙක් විදිහට

  9. බබා උක්කුන් says:

    අනේ මෙහෙමත් නා ගැනීමක්. මොන මගුලකට ආවද බනාන සුජියෝ.
    මූ ගල් ආදා. නිකන් නෙවෙයි ඇවිත් හිටියේ ඇගේ තෙලුත් ගාගෙන. අල්ලන්නම බැහැ ලිස්සනවා.වල්ග කෑල්ල හරි අහුවුනොත් ඇඹරිලා, දෙකට නැවිල හපනවා. ලිස්සන එකම තමයි වැඩේ. අවුරුදු උත්සවේට ලිස්සන ගහේ නගපු එකෙක් වගේ. සක බඹරේ වගේ එකම තැන කැරකි කැරකි, එකම දේ කිය කියා, මට කතා කරන්න දෙන්නේ නැහැ කිය කියා නාහෙන් අඩනවා හොටු පෙරාගෙන. වැඩ සටහන ආයිමත් බැලුවොත් තේරේවි කොච්චර වෙලාවක් බොරුවෙන් ඇද්දද කියල. වැඩිම වෙලාවක් ගත්තේ මුගේ දුක කියන්න.
    ඔයිට හොදයි සුජියෝ පිටකොටුවේ බෝ ගහ ලග ලේන්සුවක් දා ගෙන වාඩිවෙයන්. බඩගිනි වෙලාවට පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ කොමෝඩ් එකක් කඩාගෙන කාපන්. රට කන්න ආපු කාලකන්නි.

  10. Jeewantha says:

    I watched this.Everybody know Sujeewa is culprit.But I must say Dilka & Chapa not up to the task.If it as a debate ,I felt Sujeewa won it.But he can’t fool public any more ,but he faced the challenge well on arguments are concerned.

  11. jahamana says:

    chapa sinhalen saha english dekenma nanagannawa. modaya wenawa

  12. Manel says:

    I wrote to Derana requesting them not to have Chapa on this program. He is immature and arguing like in a fight. He must be logical rather than ‘pushy’ . Can ask hard questions but should not be aggressive.

  13. Nishantha says:

    Chandeta silredi beduwa mahinda Rajapaksha waradi salli ganththa Sujeera newaradi ??????????????????????

  14. latha says:

    මු මේ සිංහල චැනල් එකට ඇවිත් ඉංගිරිසි කතා කරන්නේ, අනික් මිනිස්සු හරක් කියලා හිතාගෙන, මු ඔලුව ඉදිමුන බුරුවෙක්

  15. Kumari says:

    wedagath pavulaka nowadagath kollek. muge english nam super

  16. Bineka Venurapolonnowita says:

    ඇත්තටම මූ බැඳලා නැත්නම් මම මූව බඳිනවා

  17. joy dhanapala says:

    මුගේ මුනෙන්හෙපේනවා මූ ලේසි පාසු පොරක් නොවෙයි. hifi කමෙන් හිනි පෙත්තටම ගිය පොරක්

    • gaya says:

      කවුද කියන්නේ මු hifi කියලා, මු හීන මාන කාරයෙක් .

  18. Chuti Du says:

    වාදෙන් දෙරන පාරාදයි. ඇත්තටම දෙරණට දාන්න හොඳ අය නැද්ද? මූ දෙරණ දෙන්නව මරලාම දැම්මනේ

  19. Dulci aachchi says:

    සුජීව පුතේ උඹ ජනාධිපති කමට සුදුසු බව මට දැනුනා, පලයන් පුතා උඩටම

    ඔබේ ඩල්සි ආච්චි

  20. Charulatha says:

    ලංකාවේ ලස්සනම මන්ත්‍රී සුජීව සේනසිංහ?

  21. Minolika Rathwatte says:

    සුජිවය මුන් දෙන්නව හප කරලා දානවා

  22. Menaka Wijesiriwardane says:

    මූව නළු කමට ගන්නකො, හරිම ලස්සනයි

  23. Sujeeva balusingha says:

    ඇයි මේ වගේ අපතයෝ මේ වැදගත් වැඩ සටහන්වලට ගේන්නෙ.උගත්කම පෙන්නන්න උත්සහ කරන මූ නූගත් හොරෙක්.මූගෙ කටට බනානයක් දීල වැසිකිලි පයිප්පෙකින් නාවල ගෙදර යවන්න​.මූ මහ මෝඩ මූසල ගොන් හරකෙක්.

  24. one shot @ gon shot.com says:

    අම්මෝ මට කථා කරන්න බෑ,කලන්තෙ වගේ හැදුන​.තියනවනම් මට දෙන්නකො බනානයක් මගේ අධෝ මුඛයෙ ගහ ගන්න​.ඇලෝසියස් මාව බේර ගනින් ඇලෝසියස් මගෙ දෙයිය​.උඹ වෙනුවෙන් දිවා රෑ නොබල බනාන කකා පොත් ලිව්වෙ මේකටද මගෙ දෙයියො,මාව බේර ගන්න තව මිලියන දෙක තුනක් දීපං මගෙ දෙයියො.එහෙම නැත්නම් මාව සිංගප්පූරු යවපං මගෙ දෙයියො උඹේ මාම ගාවට උගෙ බැල මෙහෙවරකම් කොරන්න​.මම සිංහ හම පොරවා ගත් බල්ලෙක්.

  25. නැවුම් මාවත​ says:

    සුජීව උඹ කොටළුවෙක්.ඒ කියන්නෙ බූරුවගෙ මොලෙයි අශ්වයගෙ වේගෙයි එකතුව කලවං වූ උපතක් ලද අන්ත බූරුවෙක්.උඹේ නීතිඥකම දීපං පොඩි එකෙකුට.උඹ පෝසත් කියල උඹම කියන්නෙ උඹ නීලකාස හොරෙක් නිසයි.උඹේ පුළුවන් කම් උඹම කියවන්නෙ උඹ කොටළු පැටවෙක් නිසයි.අන්තිමට බලද්දි උඹට මොලෙත් නැහැ,වැදගත්කමකුත් නැහැ,නම්බුවකුත් නැහැ.උඹ දැන් මුළු රටම ඉදිරියේ සරම ඇඳන් ඔලුවෙන් හිට ගෙන හමාරයි.නීලකාස හොරුන්ට සුදු හුණු ගාන උඹ වගේ වැදගත් යයි කියන උන් ගමේ පොල්පිතිවලින් කපා ගන්න උනත් පුළුවන් කියන එක ඔප්පු කලේ උඹමයි.උඹ ඇත්තටම උත්තරීතර ආයතනයෙ ඉන්න සුදුසු කෙනෙකුත් නෙමෙයි.උඹව රටේ තියාගන්න සුදුසු කෙනෙකුත් නෙමෙයි.උඹ ඇත්තටම මහා මානයෙන් පෙලෙන මානසික රෝගියෙක්.ඉසකුඩිච්චියක් දාගෙන ගමට ගිහින් හොරකම් නොකර​කුලී වැඩක් කරගෙන හිටපං

  26. kamal says:

    Me desapalana Sujeewa patta horek ewagema modayek. Sujeewa tawama hitagena inna minissunwa gonata andanna puluwan kiyala. Minissu okkoma dannawa Sujeewa horakama wahaganna moda tarka gena moda peraka deruwek kiyala.

  27. David Milli-banda says:

    Ammata hudu…………… Sujeewa dinum……….ne……………..
    Mooooooooooooo balanakota salli aragena nehe ne……………. Ara mage sahacharayo ne arang thiyenne.
    Mam danne nehe ne………..

    Aney Dilki, mata samawa denna………….

  28. Nimal R says:

    මේ වගේ අවජාතක හරක්ට චන්දය දුන්න එවුන්ට හෙන ගහන්න ඕනෑ

  29. Gayantha says:

    Suji samaga chapa maara naimak ne nanne. Kohen hoyagatta baka panditha pissek da ban mai chapa kiyanne. Uuta englishuth baida koheda ! Aparade dilka witarak oka kara nan suji supiriyatama nanawa

  30. lion says:

    පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..!!
    තම රටදේවල් පිට රට පටවා පිට කාසිය මෙහි ඇද්දා..!!

    https://www.facebook.com/YouJudge.lk/videos/421587438276485/?_rdc=1&_rdr

  31. marusira says:

    දෙරන පනමදියි දිල්කා දුර්වලයි මෙයා දිල්කවයි චාපවයි අඹරනවානේ ඇමතියෙක් නිසාද මෙ හොරාට බය bbc hard tolk. larry king වගේ ඔයාලා බලවත් වෙන්න ඔන කොහොම උනත් මෙයා වාඩිවෙලා හිටපු පුටුව හෝදල වෙිලල ගන්න

  32. mala says:

    දෙරණ පැරදුනා නෙවි, මේ වගේ පුහු මානක් කාරයෙක් සමග වාද කරලා වැඩක් නැහැ කියලා නිශ්බ්ද උනා, නැතුව මේ වගේ මොලේ නැති උරු නම්බයන් එක්ක මොකාද වාද කරන්නේ, විනයක් නැති , ගරු සරුවක් නැති, මු වගේ එවුන් රටට පිළිලයක්, මුන්ව අතු ගා දමන්න කාලය ඇවිත්.
    මට මතක් වෙන්නේ මු ඒ කලේ ජනාදිපති වරනෙ ජන්දේ වියපරේට ටි වී එකට ඇවිත් මහා ලොක්කා වැඩේ දෙසා බෑව, හැට්ටකට්ටක් වත් හදන කර්මාන්ත ඝලාවක් ගෙනෙන්න බැරි උනා කියල, දැන් මුන් රටට මොනවද කලේ . මහා බැංකුව කොල්ල කෑවා .

  33. karu says:

    මේකා ඔල්මාද කාරයෙක්

  34. Sanket says:

    Meka pahadiliwama penawa Chapa kiyana wata karala gahanna try kala kiyala.
    Great Sujeewa ,hariyata uttara dunna , ara Chapa kiyana buruwa mahinda rajapaksakage gu betten apu sakkiliyek kiyala pahadili. Uge mole nati kama koneden whanna haduwata ,Sujjewa wage lawyer kennek issaraha nikan kitacha una,meke comment dana un salli walata kahina mahindage bath balayo

  35. FREE says:

    මේ බැඳුම්කර වංචාව ගැන ඔබේ අදහස කුමක්ද​?
    මට විනාඩි දෙකක් දෙන්න​,වැසිකිලියට ගිහින් එන්නම්.
    ඔබ කියන්නෙ මේ බැඳුම්කරය වංචාවක් නොවේද​?
    ඉන්න මං ඇලෝසියස්ගෙන් අහල කියන්නම්.
    මේ ෆුට් නෝට් දැමීම සාධාරණද​?
    මට විනාඩියක් දෙන්න අමුඩෙ තද කරගන්න​.
    මේ කොල්ල කෑවෙ මහජන මුදල් නේද​?
    මට තත්පර දෙකක් දෙන්න නිකම් කලන්තෙ වාගෙයි.
    ඔබේ ඇත්ත නැත්ත පොතේ තියෙන්නෙ මොනවාද​?
    මට පස්ස හෝද ගන්න අමතක උනා,පොඩ්ඩක් ඉන්න හෝද ගන්නකම්.
    අපි ඊළඟ ප්‍රශ්ණය අහන්නද​?
    මං කිව්වනෙ මගෙ අමුඩෙ වෙන එකෙක් කක්ක කරල කියල​.
    ඔබ ඇයි මෙතරම් ප්‍රාථමික වෙන්නෙ?
    ඔන්න මගෙ බඩ බුරුල් උනා ඉන්න කක්ක කරල එනකම්.
    ඔබට සංයමයක් තියනවද​?
    එහෙම එකක් මං ජීවිතේට අහල නෑ.
    ඔබ තුන් වතාවකදි චෙක් පත් මාරු කරගෙන තිබෙනව​,ඒ ඇත්තද​?
    කවුද කියන්නෙ මගෙ කැම්පේන් කරපු අය තමයි මාරු කලේ.සල්ලි ගෙනත් දුන්නෙ මට.ඇයි අහන්නෙ?
    ඒ වැඩේ සදාචාරාත්මකද​?
    මට විනාඩි කීයක් දෙනවද අමුඩෙ මාරු කරගන්න​.
    ඒ කියන්නෙ ඔබ සල්ලි ගත්ත නේද​?
    අතට ගත්තෙ නෑ,එකවුන්ට්වල තියනවද කියල මට මතක නැහැ.
    මේක ඇහුවම ඔබට හාට් ඇටෑක් වගේ දැනුනෙ ඇයි?
    කවුද හිතුවෙ මෙව්ව එලියට පනීවි කියල​.
    ඒ කියන්නෙ එලියට පැන්නෙ නැත්නම් නොකර සද්ද ඉන්නව නේද​?
    තත්පර දෙකක් දෙන්න ආයෙත් අමුඩෙ මාරු කරගන්න​.
    ඔබ ඇයි මේ පහත් වචන භාවිතා කරන්නෙ?
    ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.
    අපි ඊළඟ ප්‍රශ්ණයට යමුද​?
    මට කලන්තෙ වාගෙයි,ඇලෝසියස්ව හීනෙනුත් පේනව​.හැබැහිනුත් පේනව​.
    ඔබේ ජීවිතේට ඔහු වැදගත්ද​?
    මිලියන තුනක් දුන්න කෙනෙක් වැදගත් නැද්ද​?
    ඔබ ජනයාට වග කියනවද​?
    නෑ,මං ඇලෝසියස් වෙනුවෙන් පොත් ලියනව​.

  36. Sanket says:

    Sujjewa the great , Chapa the looser.

    • Ryan says:

      Sanket does not know that Sanket is the looser, if you are Sri Lankan you are loosing Rs. 20,000 per month at the moment due to bond scam, It was very clear that Sujjewa was answering in a really foolish and his political career is over now with this if our voters are not like Sanket

  37. Arjun says:

    This Moron should go at least to a “Night school” to learn the meaning of ‘Recommendation”. He was boasting about driving a ‘Mercedes Benz’ wearing ‘Rolex’ watches he inherited from hid parents. Now we can imagine how his parents were. It is not “SON LIKE FATHER” it should be the other way around.

  38. බනානසු says:

    බනාන සුජියා අසුචි නාගෙන අසුචි කයි

  39. ගොන්ජ says:

    බනාන සුජියා මගේ මල්ලිද?
    ගොන්ජ

  40. Asoochi S says:

    සුජීව උඹ කොටළුවෙක්.ඒ කියන්නෙ බූරුවගෙ මොලෙයි අශ්වයගෙ වේගෙයි එකතුව කලවං වූ උපතක් ලද අන්ත බූරුවෙක්.උඹේ නීතිඥකම දීපං පොඩි එකෙකුට.උඹ පෝසත් කියල උඹම කියන්නෙ උඹ නීලකාස හොරෙක් නිසයි.උඹේ පුළුවන් කම් උඹම කියවන්නෙ උඹ කොටළු පැටවෙක් නිසයි.අන්තිමට බලද්දි උඹට මොලෙත් නැහැ,වැදගත්කමකුත් නැහැ,නම්බුවකුත් නැහැ.උඹ දැන් මුළු රටම ඉදිරියේ සරම ඇඳන් ඔලුවෙන් හිට ගෙන හමාරයි.නීලකාස හොරුන්ට සුදු හුණු ගාන උඹ වගේ වැදගත් යයි කියන උන් ගමේ පොල්පිතිවලින් කපා ගන්න උනත් පුළුවන් කියන එක ඔප්පු කලේ උඹමයි.උඹ ඇත්තටම උත්තරීතර ආයතනයෙ ඉන්න සුදුසු කෙනෙකුත් නෙමෙයි.උඹව රටේ තියාගන්න සුදුසු කෙනෙකුත් නෙමෙයි.උඹ ඇත්තටම මහා මානයෙන් පෙලෙන මානසික රෝගියෙක්.ඉසකුඩිච්චියක් දාගෙන ගමට ගිහින් හොරකම් නොකර​කුලී වැඩක් කරගෙන හිටපං

    • නැවුම් මාවත​ says:

      නැවුම් මාවතේ අපේ ලොක්කටත් උඹට තියන සුදුසුකම් සියල්ලම තියනව.ඊට අමතරව කූඨ ලේඛණ හැදීම අතින් අපේ ලොක්කට උඹ පරාදයි සුජී.

      • Dushantha says:

        නෑවුම් මාවත, ඊ ලඟ පොදු අපේක්ෂකයා වීමට නියම සුදුස්සා අපේ ආලාපාළු පච රණවක තුමා කියලත් කියපන්කො

Main News