තමන් ජනාධිපති වුවහොත් දෙමල ජනතාවට දෙන විසදුම ගෝටාභය කියයි..

July 27, 2018 at 3:00 pm | lanka C news
තමන් ජනාධිපති වුවහොත් දෙමල ජනතාවට දෙන විසදුම ගෝටාභය කියයි..

තමන් ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වුවහොත් දෙමල ජනතාවට ලබා දෙන මුල්ම විසදුම ඔවුනට ආර්ථික නිදහස ලබා දීම යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට වඩා පවතින ව්‍යවස්ථාවට සංශෝධන එක් කිරීම ප‍්‍රමාණවත් වනු ඇති බව ඔහුගේ අදහසයි.

යම් ලෙසකින් පළාත් සභ සදහා පොලිස් බලතල ලබා දුනහොත් ගැටළු රැුසක් ඇතිවනු ඇතැයිද ඔහු කියා සිටී.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ දෙමල මාධයවේදීන් පිරිසක් පමග පැවති සාකච්චාවකදීය.

30,107 Viewers

24 Comments to “තමන් ජනාධිපති වුවහොත් දෙමල ජනතාවට දෙන විසදුම ගෝටාභය කියයි..”

  1. Ab says:

    All the best sir. Hope u will become our next president.

    • Devaka Jayasuriya says:

      ඇයි දැන් උන්ට ආර්තික නිදහස නැද්ද? මුන්දැට ජනාදිපතිකම හම්බු වෙයි මහින්ද මහත්තයගෙන් බලාගෙන හිටපල්ල

      • Thusara Jayaratne says:

        මෝඩ කථා කියන්ඩ එපා ගොනෝ!

        උන්ට ආර්ථික නිදහස තියෙනවනම් උන් ජීවිත අවධානමක් අරගෙන බෝට්ටුවල නැගල ඕස්ට්‍රේලියා යනවද?

        • SAMPATH NAGARAGIRI says:

          වැදගත්..රටට විශාල මෙහේවරක් කරපු වැදගත් මහත්මයකුට කතා කතාකරන්න ඉගෙනගනින් බූරුවා… පිස්සා..

          • චම්පා says:

            ඔයා ඔය කියන්නේ Thusara ටද, Devaka ටද?
            මට නම් උන් දෙන්නගෙන් එකෙක්වත් වැදගත් නෑ, ඒකයි අහන්නෙ.

      • Sadda says:

        ඔහෙත් බලගෙන ඉන්නවා. මොකද වෙන්නෙ බලමු.

      • NAK says:

        Ey bota eeerisiyada?

  2. Karu says:

    ඕව තේරෙන්නෙ නෑ. ඕං ඔය ‘සින්න සොයං පාලන කොඤ්ඤං ඔංඩු’ දෙනව කිව්ව නං.එදා ඉඳලම බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ එහෙම තමයි

  3. මාතලේ බණ්ඩා says:

    ආරක්ෂක ලේකමි කාලේ ජනාධිපති අයිය⁣ට කියල දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී හැටියට පත්කර ගත්ත වගේ ජනාධිපති උනොත් දුමින්ද සිල්වා ආරක්ෂක නියෝජ්‍ය ඇමති හැටිය⁣ට පත්කළොත් හොඳයි.
    තමුන්ගෙ ජායාරෑපය දාල ලංකාදීප පත්තරේ චමින්ද මුණසිංහට කියල ලිපිත් පල නොකර හිට්යොත් තවත් හොඳයි .

    • don katugampala says:

      umbage oluva thadin kohehe hari vedila thiyenava vage, 2020 ta issella “scan” ekak karaganin,

  4. කදිරවෙිල්පිල්ලේ, කිලිනොච්චි. says:

    යුද්ධ කාලෙදි අහිංසක නිරායුධ දෙමළ සිවිල් පුරවැසියන්ට දීපු විසඳුම නමි මරේ මරැ.
    හහ්..හහ්…හා හුහ්…හුහ්….හූ.
    අපි රැවටෙයි ඔවිවිට.
    යෙපිට යූඑන්පී තමා විශ්වාස මාත්තියා.

    • රෙන්ගනාදන් - මුලතිව් says:

      එහෙනම් උඹේ ගෑනිත් දීපන් යූඇන්පීයට.

    • NAK says:

      Ey thopita UNP dunne 83 ne bada sudda wennnama eka madida thawa oneda moada heththa!

  5. Kadiya says:

    මේ රටේ සියලු දෙනාම අද මහත් ආර්ථික මද ගොහොරුවක ගිලිලා ඉන්නේ. උතුරේ දෙමල ජනතාවගේ ජීවිත දෙමල දේශපාලකයන්ගේ සැපපහසු ඒවා නොවෙයි. බොන්න දිය බිඳක් නැතිව සාධාරණ ආර්ථික මාර්ග නැතිව බෙදුම්වාදීන්ගේ ගොදුරු බිමේ සිටින දෙමල සහෝදරවරුද සාධාරණ ආර්ථික මාර්ග රොක්වනවිට බෙදුම්වාදය පරාද වෙන නිසා මේ රට ලෝකයේ ඉහලම තැනකට නගින එක කිසිවකුට වලක්වන්න බැහැ. ඒ සඳහා මං පෙත් විවර කළහොත් සිංහල දෙමල දෙගොල්ලම දිනුම්.
    ඊලම හෝ බෙදුම්වාදය ඕන නායකයන්ට, එතකොට දෙමල ජනතාව තවත් කාලයක් පාගාගෙන ඉන්න දෙමළ නායකයන්ට පහසුයි.

  6. sunil says:

    සාමාන්‍ය මිනිසුන්ට ඕනේ යහතින් ජිවත් වෙන්න.65% අවශ්‍ය සහන මිලට පොහොර මිටිය.ජලය නැති ප්‍රදේශවලට වාරි ජලය.තරුණ කොටස් වලට රැකියා.ඒ සඳහා කර්මාන්ත ,ව්‍යාපාර.මේ ටිකට හරි සැලසුමක් ඉදිරි පත් උනොත් ගොඩ.මේ හැර 70% වඩා කැලි වලට නොකැඩුණු රටක් අපේක්ෂා කරති.70% වඩා සංස්කෘතික හා ආගමික පසුබිම් ආරක්ෂාව අපේක්ෂා කරති.බෙදුම් වාද ගෙනෙනුයේ ඒ මත්තෙන් ලොක්කන් වී සැප විදීමට බලාපොරොත්තු සුළු ප්‍රති සතයකි .

  7. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Meya janadipati Unama demala janayata Dena wisandum denma kiyanawa.dinuwata passe meyage wisandum Undaya.api nodanna Gotabaya.

  8. රත්නසේන says:

    ඌඇන්පි කාරයන් ගෙන් ආයෙත් මේ රට ගලවා ගන්න එක ගැන නං හිතන්නවත් එපා! – ඒ ගොල්ල දැන් කන කෑම ආයෙත් වමාරින්නේ නම් බැහැ. රාජපක්ෂ තුමන්ලට නම් ආයෙත් චාන්ස් එකක් නැති බව නම් පැහැදිලියි! – ලැබිච්ච අවස්ථාවෙන් හරියට වැඩ ගත්ත නම් මෙච්චර දගලන්න ඕන නැහැනේ!

  9. සකුරා says:

    ගෝඨාභය මැතිතුමනි, ඔබ ජනපතිවූ විගස, වේලු උතුරෙන් පන්නා දැමූ සිංහල ජනතාව නැවතත් එම හිටපු තැන් වලම පදිංචි කරවන්න.

    ඔබ තුමාට පිං සිදුවෙයි!

  10. David Milli-banda says:

    LTTE eken rata bera gannawata wada amaru deyak UNP eken rata bera ganna eka.

    madayi mahajanayata wuna deya. Ahoooooooooo !!! chande deela api athara mang wuna.

  11. Lal says:

    Eka eka pacha gahala Gotlerwa promote kalata minihata pawlennma kapilla .

Main News