වනජීවීයේ ගැටුම්.. තෙවරප්පෙරුම කැලේ මැද දමා ෆොන්සේකා වාහනය කොළඹට ගෙන්වා ගනී…

July 29, 2018 at 10:40 am | lanka C news
වනජීවීයේ ගැටුම්.. තෙවරප්පෙරුම කැලේ මැද දමා ෆොන්සේකා වාහනය කොළඹට ගෙන්වා ගනී…

වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා යාල වනෝද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදෙමින් සිටියදී ඔහු එහි දමා ඔහු ගමන් ගත් වාහනය ආපසු කොලඹට ගෙන්වාගෙන තිබේ.

ඇමති සරත් ෆොන්සේකාගේ නියෝගය මත අමාත්‍යංශ ලේකම්වයා විසින් කරන ලද දැනුම් දීමකින් මෙම කටයුත්ත සිදුව ඇත.

ඇමති ෆොන්සේකා පවසන්නේ එම වාහනය තම ආරක්‍ෂක නිලධාරීන් ගමන් ගත් වාහනය බවත් තමන් ඇමති නිසා එම වාහනය තමනට උවමනා නිසා ගෙන්වා ගත් බවත්ය.

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් තමන් සමග සාකච්චා කල හැකිව තිබූ බවත් යාල ගිය තමන් ආපසු පැමිණියේ වෙනත් පුද්ගලයෙකුගේ වාහනයක බවත්ය.

41,058 Viewers

24 Comments to “වනජීවීයේ ගැටුම්.. තෙවරප්පෙරුම කැලේ මැද දමා ෆොන්සේකා වාහනය කොළඹට ගෙන්වා ගනී…”

  1. ගන්ජ බන්ඩා says:

    තව කලවැද්ද එදා ජනාධිපති උනා නම් ක‌ොහ‌ොම තිය‌ෙය්දතව

  2. දොරටුපාල says:

    කලවැද්දා සහ හම්බාවා කතන්දරේ කියල හෝඩි පොතට දාන්න හොඳයි

    • kalu thara says:

      thewarapperuma kohomada kaalakanniyek wenne?
      a manussaya hamadaama wada karanawa.
      padith aran wadak nokarana ewn onatharam innawa amathi mandale.

  3. Wikramabahu says:

    janmeta wada purudda lokui ne. me mahaththaya army lokka kaleth oya widiyata thaman langa siti ayata ohoma salakala thiyanawa.

  4. sanidu sooriarachchi says:

    විද්‍යාත්මකව ඇමතිවරු පත් කලහම ඔහොම වෙනවලු.

  5. Noah says:

    ඇ‌මති හෝ‌ නො‌මැති තො‌පි දෙන්නහම කාලකන්නි

    • Asaranaya says:

      පාලිතයෝ කලවැද්දා ඔහේටත් කෙළියා එහේනම්, මේකාව ජනාදිපතිවුනොත් තොපිලා එකට හිටවලා කලවද්දාගෙ කොක් එකෙන් හුජ්ජ එවලා මරා දාවි

    • උකුස්සා says:

      වනජීවී නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මහතාගෙන් සේවයක් සිදුවේ එනිසා පොන්සේකා ඉවත්කර පාලිත මහතාට වනජීවී ඇමතිකම දීම සුදුසුයි
      පොන්සේකා සිදුකරන්නේ කැලේ වනසා මුදල් සොයාගැනීමයි ,නකල්ස් වනයේ ඉඩම් විකිනීමට උත්සාහ කලේ පොන්සේකායි

      • gayab says:

        කබිර් හශිම් සහ ලක්ශමන් කිරිඇල්ල තමා නකලස් රක්ශිතය විනාස කරලේ..එක අයිති පරිසර අමාත්‍යංශයට..එස් ටී එෆ් එකේ කොල්ලන්ට කුනු හරපෙන් බැනපු පාලිත් වගේ පිස්සෙක්ට නියෝජ්‍ය ඇමතිකමවත් සුදුසු නැහැ…

        • උකුස්සා says:

          රටේ පාලකයා සිරිසේන නේද පරිසර ඇමති ? මේ රටේ කොපමණ අමාත්‍යංශ තියනවද ? රට අගාදයට යෑම පුදුමයක්ද ?
          දියවන්නාවේ සිටින මේ ආණ්ඩුවේ සෑම මැති ඇමතිකම දැන් වැඩ කරන්නේ පිස්සෝ වගෙයි ..උන් දැන් මුදල්වලට බලයට පිස්සු වැටිලා මෝහයෙන් අන්ධ වෙලා ..රටේ ජාතික සම්පත් වෙන්දේසියේ ..රටේ ලොක්කා එල්ලුම්ගහේ සිරකාරයන් එල්ලීමට වලිකනවා මුළු රටම පිරිහෙලා ..රට කුඩු පරාදිසියක් වෙලා
          උතුරට ඊළම ලබා දීමට රනිල්,රතු අලි වලිකනවා ,,මේ රටම දැන් මානසික රෝහලක් වගෙයි ..අහෝ හිටං බටලන්දේ වාදකයා ,රජවෙලා රටකට සිදුවූ විනාශයක් රටට අබ ම සරණයි ..සිහලුනේ අවදිවෙව්

  6. Gemba says:

    T-peruma is doing good working hard. SF should not be jealous. SF is should direct him properly and support T.

  7. BUDDHADASA says:

    VERY BAD

  8. ජොන්ස්ටන් කොතලාවල says:

    කවුද කියන්නෙ රනිල් අදක්ෂයි කියල?
    කොහොමද ඇමතිවරැ පත්කිරිල්ල?
    මුං දෙන්නම රනිල්ට කරදරයක්, කොඩිවිනයක්
    අන්තිමට මුං⁣ දෙන්නම කාගෙන, මුංගෙ නැටි දෙක විතරයි ඉතුරැ වෙන්නෙ.
    ඊට පස්සෙ මුං දෙන්නගෙන් රනිල්ට තියෙන කරදර ඉවරයි.
    ඔන්න ඔහොම තමයි විද්‍යාත්මක ක්‍රමයට ඇමතිවරැ පත්කරන්නෙ.
    රනිල් ගොඩ.

  9. samantha says:

    Fonseka’s act is disgusting, if he is treating like this to his junior minister, we general public can understand how he treats to us, in addition to that he his boasting that he is the minister, that means he has done this purposely to let down the his own junior minister, this is a very low quality action, these type of unfair, unlawful and discriminated acts are possible to perform in the military, but not in the society where the lawful general public are living, anyway this act is not his fault, because at present doctors and most of other people have understood that Fonseka has a psychiatric illness, so general public can understand this illness performs these type of disgusting acts, therefore it is advisable to keep Fonseka at the peace of retirement and respect him as a war winning General/Field marshal, without putting the general public and society at risk by keeping him in like this posts.

  10. kapila says:

    harak gonsekai. thewarak gonsekai. dennama ekama karatthe bendapu eka hondai. mun gu n p, ya
    lassanata issarahata geniyai.

  11. nishantha says:

    hon minister totally scientific.see how logical his explanation.deputy not so much scientific.still he is little scientific.well done good governance

  12. Samuvel says:

    කල වැද්දෙකුයි, කුලු මීමෙකුයි කොහොමද හලෝ එක කරත්තේ බඳින්නේ. නියම විද්‍යාත්මක ඇමති මන්ඩලේ.

  13. Gadol says:

    අංගොඩ ඉන්න කට්ටිය එලියට දාලා මුන්ටික අංගොඩ අරිමු

  14. Monarawila says:

    ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා සෑහෙන වැඩ කොටසක් කරන්වා වනජිවි ඇමතිවුනාට පස්සේ..පාලිත් නම් කලේ ඇත් ගොව්වාගේ රාජකාරිය මාද්‍ය සංදර්ශනය කරපු එක ..විනයක් තියන මිනිහෙක්ට ඔය පාලිත් වගේ රස්තියාදු කාරයෝ ගැලපෙන්නේ නැහැ

    • Rfggh says:

      වැඩ කළාද නැද්ද කියන එක නෙමෙයි… මේකෙන් ෆොනීගේ කැරැට්ටුව හොඳට පේනවා.. ඒක තමයි ගන්න ඕන පාඩම

  15. ඕක දැන්කාලයේ තියෙන අදි තාක්‍ෂන මොල පින්සේකා වගේ කලවැද්දෝ කොමත් පිනට ගොං ඇමතිලා හුඇන්පියට දරදිය ඇදලා පක්කිලි වැඩ කරපු තුන්වරක් පෙරුමටත් හබක් මහ එකාගේ ගොං මොලකට්ට මහ ගොනා කුඹුරු හානකොට පොඩි එවුන්ට මොන විකල්පද හතරවරක් පෙරුම කියලා වෙන අතක් බැලුවනම් නරකද ඔය මීහරක් ටික විකුනලා පාලිත මලයෝ????

  16. BARCARDI says:

    He is logically OK. But This is politics. When will he become a good politician ?

  17. Modaya says:

    See the democracy of our next common candidate…..You are not suitable to run a Samupakaraya Wele…

Main News