වත්මන් හමුදාපතිගේ වැඩ හොද නෑ.. මට ඔහු පස්සේ යන්න ඔ්න නෑ..- හමුදාපතිට ෆොන්සේකාගේ විරෝධය..

July 30, 2018 at 2:10 pm | lanka C news
වත්මන් හමුදාපතිගේ වැඩ හොද නෑ.. මට ඔහු පස්සේ යන්න ඔ්න නෑ..- හමුදාපතිට ෆොන්සේකාගේ විරෝධය..

වර්තමාන හමුදාපතිවරයාගේ ක‍්‍රියාකලාපය සම්බනධයෙන් තමනට විශාල කලකිරීමක් තිබෙන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

වත්මන් හමුචාපතිවරයා තමන් හමුදාපතිව සිටියදී බි‍්‍රගේඩියර්වරයෙක් බවත් තමන් වැඩක් කරගැනීමට ඔහු පසුපස යාමේ උවමනාවක් නැති බවද ෆොන්සේකා මහතා කියයි.

රටේ ආරක්‍ෂාවට වගකිව යුත්තේ හමුදාපති නොව රටේ ජනාධිපති බවද ඔහු සදහන් කරයි.

හිරු රූපවාහිනියේ ‘හාර්ඩ් ටෝක්’ වැඩසටහන සමග අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

34,444 Viewers

19 Comments to “වත්මන් හමුදාපතිගේ වැඩ හොද නෑ.. මට ඔහු පස්සේ යන්න ඔ්න නෑ..- හමුදාපතිට ෆොන්සේකාගේ විරෝධය..”

  1. Manoj says:

    “රටේ ආරක්‍ෂාවට වගකිව යුත්තේ හමුදාපති නොව රටේ ජනාධිපති බවද ඔහු සදහන් කරයි.”

    Ammmazing !!!
    Ethakota 2010 di , Mahinda ekka tharaha wela, PODU APEKSHAKA weddi kiwee oke reverse eka ne. Ethkota kiwwe “Yudde okkoma mamai kale. Mahinda karapu magulak ne. Arakshaka mandale nida gaththa witharai . Mama nethttham Yudde diannane nehe.”

    Dan hari aththa kiyana eka gena satuhutui .

    • Ane mage kata says:

      Uddachcha kamen, heenamaanen pelena, kunuvela ganda gahana oluvak thiyena, Angoda pissan kotuve thiyanna ona karana pissekuta ne Sirisena ‘vel vidaane’ kama deela thiyenne.

      • Saradiel says:

        වර්තමාන හමුදාපතිවරයාගේ ක‍්‍රියාකලාපය සම්බනධයෙන් තමනට විශාල කලකිරීමක් තිබෙන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔබතුමාට පමණක් නොවේ මේ රටේ සියලුම දේශහිතෙෂි ජනතාව ඔහු ගැන කල කිරීමකින් පසුවන්නේ ..
        ආණ්ඩුව කරන වැරදි විවේචනය කිරීමට වත් දහිරියක් ශක්තියක් නැති පුද්ගලයෙක් කෙසේද රටක හමුදාපති වරයකු වන්නේ ?
        මේ දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවට නිවටයෙක් ලෙස හිස නමින් කීකරු සේවකයෙක් වී සිටීම ගැන අපිට පුදුමයි
        උතුරේ කොටි සමරනවා …උතුරේ දෙමල ඊළම්වාදී දේශපාලකයන් රටට තර්ජනය කරමින් හමුදාවට උතුරෙන් ඉවත්වීමට අණ කරනවා ,හමුදාපති සිරිසේනගේ දෙමල සංහිදියාව ගැන සිතමින් කාලය ගෙවනවා
        මේ ආණ්ඩුව උතුරේ ඊළම් වාදීන්ට පන පොවනවා ,,අපේ රණවිරුවන් පෝරකේට සිරගෙදරට යවමින් LTTE දරුණු කොටි නිදහස් කරනවා
        හමුදාපති නිහඩව බලා සිටිනවා ..බයටද ? තරුපටි වලටද ?ලැජ්ජයි

        • JUDE says:

          වත්මන් හමුදාපතිගේ ක්‍රියා කලාපය දුටුවම හිතෙන්නේ කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වාගේ. දෙයක්
          හැමදේටම සිරිසේනට YES SIR ,කියන දුර්වල පුද්ගලයෙක්

    • ගන්ජ බන්ඩි says:

      ඔිකට (ෆනෙියට) කලවැද්ද කිව්ව‌ෙ නිකන් න‌ෙවයේ න‌ෙ

      • gr-2020 says:

        මහින්දලා වගේ වටින් ගොඩින් හොරෙන් යටිකූට්ටු වැඩ නෑ කෙලින් කතාව

    • GR-2020 says:

      ෆොන්සේකා තනිවම යුද්ද කල බවක් කොතනකදීවත් කියා නැත.
      මහින්දල වගේ හිරිකිත දේශපාලනයක් කර නැත.

      • Sunil says:

        දවල්ද?

      • Mahasona says:

        මහින්ද මහතා නිසයි LTTE ත්‍රස්තවාදීන් පරාජය වුයේ ඔහු දේශහිතෙෂි සිංහල නායකයෙක් ..බොරුවට අවමන් නොකර හිටු මෝඩ බුරුවෝ( GR-2020)–උබලා වගේ ගුණමකු වසල මිනිස්සු නිසයි අපේ රට විනාශ වෙන්නේ

  2. NARAYANA says:

    This commander of Army is also going KADE for YAMAPALANA. Therefore, KALAWADDA must also bully this Senanayake

    • Vasana says:

      තමගේ රට ජාතිය ආරක්ෂාකිරීමට වඩා තරුපටි වලට යහපාලන ආණ්ඩුවට කඩේ යන මෙවැනි හමුදාපති වරු පොල්පිතෙනුත් කපා ගන්න පුළුවනි ආණ්ඩුව රටට ද්‍රෝහී වැඩ කරන විට ඒවායින් රටේ ජනතාව රට ආරක්ෂා කිරීම හමුදාපති වරයාගේ වගකීමයි එත් වත්මන් හමුදාපතිගේ වැඩ ගැන නම් අපට ඇත්තේ කල කිරීමක් ..රටේ අධි ආරක්ෂක කලාපයේ ඉඩම් සියල්ල උතුරේ දෙමළ කල්ලතොනින්ට දකුණු ඉන්දියාවේ දෙමල සරණාගතයන්ට නොමිලේ බෙදා දෙනවා
      හමුදාපති ඒවාට සහය දෙනවා ..මොහු සිංහල ජාතියටත් නින්දාවක් ,,

  3. Bull Marshal says:

    Menna balaganna Diva Deke Kalawaddek!
    Rate aarakshawata wagakiwayuththe janadipathinam 2009 yudde dinannath wagakiyanna aththe ethakota hitapu janadipathine.

  4. Aceman says:

    අදත් එදත් මතුවටත් මේ යකාගෙ විනාසයට හේතුව තියන මානය තමයි.

  5. David Milli-banda says:

    Aththatama kalaveddo gas naginne nedda?

  6. S.B. says:

    Inferiority complex?

  7. WW says:

    Hiru FM

    Stop the stupid music when you are doing an interview in Hard Talk. Music is louder than the voices.
    You don’t make it more dramatic by adding that music.

  8. sarath says:

    Former Army chief shall not interfere with the present day affairs of the army. Whether it is correct or not SF should not have done that.Same with Arjuna Ranatunga in cricket.

  9. BARCARDI says:

    SF says that he cannot contact current Army Commander directly because he is a Brigadier when SF was Army Commander.

    This shows how arrogant the SF is. This why he is not given ‘scientific ministry’.( like Arjuna)

    IF SF says that he cannot contact him, because it is not his business now OR current commander is corrupted person . Those reasons can be accepted.

    Didn’t SF serve as Brigadier in his carrier.

  10. op says:

    Living Maniac Ever….all are wrong but he is correct…All others are bribery takers….he is clean hand… reason out Alocious money with poor justification….He is the man in war… all other’s did nothing….

    You are mad WELE WIDANE>>>>>>>. Pls consult doctor…..

Main News