පලමු පුරවැසියා මමයි.. මට ‘සර්’ කියාපියවු.. මහරගම බයිසිකල් නගරාධිපතිගෙන් නිවේදනයක්..

August 6, 2018 at 10:40 am | lanka C news
පලමු පුරවැසියා මමයි.. මට ‘සර්’ කියාපියවු.. මහරගම බයිසිකල් නගරාධිපතිගෙන් නිවේදනයක්..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සබාවේ බලය දිනාගත් බයිසිකලය ලකුනින් තරග ස්වාදීන කන්ඩායමේ නගරාධිපතිවරයා විසින් අලවා ඇති අපූරු දැන්වීමක් මේ දිනවල සමාජ ජාලාවන්හි අතිශ්‍ය ජනප‍්‍රියයි.

නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න විසින් අත්සන් කර ඇති දැන්වීමේ දැක්වෙන්නේ නගරයේ ප‍්‍රදාන පුරවැසියා මෙන්ම ආයතනයේ ප‍්‍රධානියා වන තමනට ‘සර්’ කියා අමතන ලෙසයි.

මහරගම නගර සභාවට පොහොට්ටුව විසින් ඉදිරිපත් කල නාම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප වීමෙන් එම පක්‍ෂය විසින් සහාය දෙන ලද්දේ මෙම ස්වාධීන කන්ඩායමටයි.

කෙසේ වෙතත් මෙය අසත්‍ය ප‍්‍රචාරයක් යයි පවසමින් චූදිත පාර්ශවයන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති බවටද තහවුරු නොකල ආරංචි මාර්ග කියයි.

17,591 Viewers

9 Comments to “පලමු පුරවැසියා මමයි.. මට ‘සර්’ කියාපියවු.. මහරගම බයිසිකල් නගරාධිපතිගෙන් නිවේදනයක්..”

  1. saman says:

    Sir === Slave I remain == වහලා වෙමි

  2. Pra says:

    Does the English word ‘sir’ really stand for ‘slave I remain’? And did the British, during their rule in India, want all Indians to address them as ‘sir’ because of this? A viral WhatsApp message has made this outrageous claim. BOOM decided to find out if the message reveals a colonial conspiracy or if it is a hoax.

    A Google search for the etymology or origin of the word ‘sir’, shows that it is a shortened form of the Old English word ‘sire’ and not an acronym.

    (‘Sire’ in this context would mean a respectful form of address for someone of a high social status, particularly a king. An archaic term rarely used anymore.)

  3. Ranjana says:

    Bisikale jaramare…
    Polpithi Chanda…

  4. kularathna says:

    paswan dasakata samawenna sawameeni .sorry

  5. Appuhami says:

    Is this the way Pohottuwa select the people for elections? He should be removed immediately. Don’t damage the party by keeping this type of බූරුවෝ!!

  6. Fernando says:

    Moo iskolekata giya ekekdha?

  7. Sunil Dahanayake says:

    Moo first class gonok, if the story is correct.

  8. Numb-Numb says:

    හීන මානයෙන් පෙලෙන්නෙක්

Leave a Comment

Main News