නීතිඥ නාගානන්දා ජවිපෙ රෙද්ද කඩයි.. මහනාහිමිවරුන්ටත් බේගල් කෙලී.. දිවුරුම් පෙත්සමෙන් සියල්ල හෙලිවේ..[Video]

September 24, 2018 at 10:45 pm | lanka C news
නීතිඥ නාගානන්දා ජවිපෙ රෙද්ද කඩයි.. මහනාහිමිවරුන්ටත් බේගල් කෙලී.. දිවුරුම් පෙත්සමෙන් සියල්ල හෙලිවේ..[Video]

විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සත්‍ය කතාව හෙළි නොකරන්නැයි එම පක්ෂයේ කිහිප දෙනෙක් තමන් ගෙන් ඉල්ලීම් කල බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක් යැයි ද ඔහු සඳහන් කරයි.

එම පක්ෂය විසින් මහනාහිමිවරුන්ට ද පවසා ඇත්තේ සම්පූර්ණ අසත්‍යයක් බවත් සංශෝධනයේ අරමුණ කිසිදා ඡන්දයකින් ජයගත නොහැකි අගමැති රනිල් වික්‍රමසිංහට විධායක බලය සම්පූර්ණයෙන්ම ලබාදීමට බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සම මගින් පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි පැහැදිලිවම සඳහන් කර ඇති බවද පවසන ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චිතවම මේ සඳහා ජනමත විචාරණයක් නියම කරනු ඇති බව ද කියා සිටියේ ය.

26,784 Viewers

21 Comments to “නීතිඥ නාගානන්දා ජවිපෙ රෙද්ද කඩයි.. මහනාහිමිවරුන්ටත් බේගල් කෙලී.. දිවුරුම් පෙත්සමෙන් සියල්ල හෙලිවේ..[Video]”

  1. Ajith Pathirana says:

    යකෝ… කඩන්න ලපයා රෙද්දක් ඇඳගෙන නෙවෙයිනේ ඉන්නේ. උගේ හෙළුව කවර් කරගෙන ඉන්නේ විජේවීර මරපු පක්ෂයේ නාකයානේ…?

    වරෙන්කො ලබන සැරේ කටත් උල්කරගෙන, සීනුවත් හොලවගෙන චන්දෙ ඉල්ලන්න…! උඹලට ලගින්න ඉතිහාසේ කුණු කූඩේ ජනතාව දැනටමත් සූදානම් කරලා ඉවරයි…!

    නොදකින් රනිල් හාමුගේ සල්ලිවලට බුරන කාලකන්නි….!!!

    • Alapaluwa says:

      අපි ඔබගේ සෑම Ytube වැඩසටහනක්ම දුටුවා එහි අන්තර්ගත සත්‍ය විනිවිදභාවය කියා නිමකිරීමට බැරිය.යම්කෙනෙක් වේද අවංකවම රටට ලැදි ඔවුට සොබවධර්මයෙන්ම නිසැකවම ද්‍යිරිය ලැබේවි.

      මා දුටුවා චාපා සහා රංජන්ගේ නිදහස වැඩසටහනේ රංජන් බොහොම සර්දාවෙන් අවංකම දුෂ්‍ය නොවී ඇති පුද්ගලයෙක් විදියට රඟපෑවත් කවුරුත් නොදන්නාවුනාට ඔවුට වංචා සහගත ලෙස ලැබුණු car permit එක අනිසිවිදියට පරිහරණයකොට මුදලට විකිණිම පිළිබඳවද මේ නගානන්ද කොඩිතුවක්කු මහතා විසින්ම නඩුවක් ගොණුකර ඇති බවත් ඔබ නොදන්නේද?? කොතර දුෂ්‍ය නොවී යැයි කියාගත්තත් ඔවුගේද කිල්ලොටයේ හුණු නැතිවාද නොවේ!!!!

      • Kamal says:

        ජනතාව විසින් සෘජුව තෝරන ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමෙන් පාර්ලිමේන්තු ඒකාධිපතිත්වය සහිත දූෂිත රාජ්‍යයක් ගොඩ නගන ආකාරය ….
        http://lankanewsweb.info/archives/18505

  2. Neutral Man says:

    There was a time when Mr. Rohana Wijeweera was the leader. JVP was considered to be a party of the oppressed masses of Srilanka as a whole and even the Tamils and Muslims were front leaders of the party. And personally I admired Mr. Rohana Wijeweera as a steadfast pragmatic leader. who believed in a vision and stick to its core values. Whether I approve it or not is a different matter altogether. In my opinion, even under the leadership of Mr. Somawansa, the same momentum was maintained to a greater extent.

    I am not sure how many of the current supporters of JVP are aware of the true picture of the 88-89 JVP uprising that lead to the brutal killings of mostly innocent Sinhala youths, totaling around 66000 under UNP government with personnel involvement of Ra-Nil , Parajitha, Preme, Ranjana…… In fact JVP supporters should dig in to the history of Batalanda and ask their current leadership how they lick Ra-nils ass without an iota of shame

    Answer lies with the undisclosed amount of Dollar notes to the tune of millions that paid to them by the very people who are waiting to destroy this country. Of course AK, WH, BR, Nalinda …have no time for politics as they are busy enjoying sex and acquiring wealth in Europe.

  3. දියසේන says:

    ජනතාවගේ පරමාදිපත්‍ය වෙනුවට 225 ඩීල් වලින් රටට නායකයෙක් සොයන 20 වැනි රතු අලි නාටකය…

  4. Alapaluwa says:

    නගානන්ද මහත්මයාණි මොනවා වුවත් ඔබගේ පරම සත්‍ය අධ්ෂ්ටානයට අපි හරිම කැමතියි.ඔබ වැනි කෙනෙකුට පුළුවනි අගාධයට ගිය රට නැවත එක්සත් කර දියුණුවේ මාවතට යොමුකරන්න.එමනිසා ඔබගේ ඔය පරම අධ්ෂ්ටානය එසේම තබාගෙන රට වෙනුවෙන් පෙරට එන්න අපි ඔබ සමගයි.

    • Janathaawa says:

      The people in this country seem to have understood that JVP is not a party which represents the majority peoples’ rightful interests and welfare ,but seems to have become a cat’s paw of either a foreign organization or NGOs or Separatists or Local agent of western ,colonial masters , UNP or some or all of them,for the sake of badly needed money or funds. The Nation feel that is why these people bring this sort of very dangerous moves which are a definite threat to the National Defense and border protection of the country.Their strategy used in 1971 to topple the Sirima Bandaranaike’s rule was not a wise tecnique and that resulted thousands of youths to lost their lives.Again the struggle they started against the obstinate actions of J. R. over INDO- LANKA pact,due to some bad tactics they adopted towards the end(after starting to kill forces) turned out to be a deadly struggle between UNP and them and caused again thousands of people to lose their livesduring 88-89 period.Any party which do not have enough common sense , not to ruin the majority peoples’interests will definitely not have a future .

  5. සිංහල කොන්ග්‍රස් says:

    නාගානන්ද මහතා කරන්න‌ෙ ජතික කාර්යභාරයක් කියල රට‌ේ ජනතාව දන්නවා. හැබැයි නාගානන්ද මහත්තයට ර‌ෙදි අඳින්න‌ෙ නැති ලපයග‌ෙ රදෙි ගලවන්න‌ නම් ක‌ොහ‌ෙත්ම බැහැ.

  6. නාගසිංහ says:

    හු…… JVP මල්ලිලාට දැන් වත් තේරෙනවද ඔයාලගේ මහා සමාජවාදී ලොක්කෝ රනිල් හාමුගේ සාක්කුවේ ඉන්නේ කියලා. දැක්ක නේද උබලට පෙන්නපු පෙනේ.

  7. chandapala says:

    රතු අලි හැමදාමත් ගැහුවේ දෙපිටකාට්ටු ගේම් . ජනතාව ගොනාට අන්දන මුන් දේසපාලන අනතාගාරයට යවමු.

  8. ජොන්ස්ටන් says:

    ඔය නාගනනදයා විශ්වාස කරන්න එපා. ඔකාගේ කෝට් ළඟදීම ගැලවෙනවා. ලංකාවේ කස්ටම් ඔෆ්ෆිසර් කාලේ පගා අරන් අහුවෙලා වැඩ තහනම් කළා. පස්සේ රට පැනලා දැන් ඇවිත් ඉන්නවා.

    • Kuveni says:

      Do you think that Nagananda’s statement is incorrect?

      Comment on what Naganananda said but not on his personal character!

    • Alapaluwa says:

      ජොනතන් ඔබගේ ඔය statement එකට මම එකග වන්නේ නැත.මක්නිසාද එවකට සිටිය පාලකයන්ගේ වුවමනාවට Customs එකේ එයාගේ අබිලාශය මතට වැඩනොකරන බැවින් ඔවුව ඒ වැරදට දඩුවමක් වශයෙන් රැකියාවෙන් පහකර නීතියේ රැහැනට පමුණුවේ බොරු දුෂ්‍ය අභූත චෝදනා මතයි.නමුත් අවසානයේදී කුමක්ද සිදුවුවේ නීතියෙන් වරදකරුවෙකු කිරීමට අපහසුවී ඔවුව නිදොස් කොට නිදහස් පුද්ගයෙක් ලෙස යැවීම නොවේද? එය ඔබ නොදන්නවාද? නමුත් දැනටත්,අදටත් රටවේනුවෙන් නිර්භයව එඩිතරව විනිසුරුවරයන්ටත් ඒ අදාළ විෂයන්හි නිලවල යෙදිමින් නිතිය අවනිතිය කරණ සියළුම බැලයන්වත් නිතිය ඉදිරියට ගෙනඒමට කටයුතු කරණ එකම පුද්ගලයත් මේ නාගානන්ද නොවේද? එමනිසා මා ඔබට කියන්නේ පාටක් පක්ෂයක් ජාතියක් කුලයක් ගැන නොසිතා තමන්ගේ රටගැන සිතා.ඒ වෙනුවෙන් පෙරමුණට එන මේ නගානන්ද ගැන මොහොතකට සිතා ඔබගේ වටිනා කාලය යොදවා පොඩි අර්ථවත් comment එකකක් යොදුවොත එය රටක් වටියි යැයි මගේ සිතේ!!

    • N Bsmbaravanage says:

      No You are wrong .He left the country , once British HC gave Visa to his family on the recommendation of DG Customs. After listening to DG Customs and Secretary Finance case against NK was dropped and exhonorated

  9. Roshan says:

    Mahindra janathipathi wenna thiyanawa Ida Kada wahaddi , moong adanne marawidihatane…pm goes to parliament. We don’t need power hungry president any more and judiciary should screwtinize pm powers with the help of parliament. Then the so called raja business men cannot be a leader anymore.

  10. Kalan says:

    JVP රටෙන් තුරන් කල යුතුයි. කාලකන්නි. මුන් භයානකයි, හොඳ උන් වගේ පෙන්නගෙන කරන්නේ රටට විපත්.

  11. Helaya says:

    Anyway JVP is not a policy bounded party now…. Its Leader Anura and his gang of notorious Alcoholics , Ex bomb makers , womanizers are doing a contract….They are the most dangerous people in the country…Any how they need to volatile the country situation…Reason is

    1. They can protect their loosing vote base if country is ever poor and volatile
    2. They are paid millions of money to do so….

    Please understand them…. Make sure next election we should wipe out this cancer from the motherland…They are double agents who destroy the country in many occasions…

  12. REAL MAN says:

    Do they have a cloth to remove… Anura is dancing naked now with his battalion…All the parts are visible…

    Only talk no work party…….Maniacs….Its actually a dead party now….

  13. W.Milton says:

    JVP was/is Terror outfit and practices political vandalism and anarchist since 1971 April 5th.
    We have to understanding how is that JVP undermans norms of democracy by so-called 20 th Ameadeant is back by UNP political leadership. While power of UNP-JVP alliance maneuvering for gain by backdoor political road Map !

Main News