ඉන්ධන මිල සුත‍්‍රය මා තාම දැක නෑ.. සගවාගෙන නොසිට මහා හෙලි කල යුතුයි..- හර්ෂ ද සිල්වා

September 30, 2018 at 10:00 am | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය මා තාම දැක නෑ.. සගවාගෙන නොසිට මහා හෙලි කල යුතුයි..- හර්ෂ ද සිල්වා

ඉන්ධන මිල සුත‍්‍රය සගවාගෙන සිටීම ප‍්‍රශ්නයක් යයි රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මිල සූත‍්‍රය කුමක්දැයි තමන්ද තවම නොදන්නා බව ඒ මහතා සදහන් කරයි.

මෙම සුත‍්‍රය වහා එලියට දැමිය යුතු බවත් එවිට ජනතාව ඒ ගැන දැනුවත් වනු ඇති බවත් ඇමතිවරයා කියා සිටී.

කවුරුන් විසින් මෙය සගවා සිටින්නේදැයි තමන් නොදන්නා බවත් පවසන ඒ මහතා කෙසේ හෝ ඉන්ධන මිල සූත‍්‍රය එළියට දැමිය යුතු බවද අවධාරණය කරයි.

7,290 Viewers

8 Comments to “ඉන්ධන මිල සුත‍්‍රය මා තාම දැක නෑ.. සගවාගෙන නොසිට මහා හෙලි කල යුතුයි..- හර්ෂ ද සිල්වා”

  1. Sinhalaya says:

    Mongalaya eliyata danne kolu suththare withrayine.
    Mila suththare passe gahagena hangagena da koheda.

  2. ගන්ජ බන්ඩා says:

    රට කෑ ‘යහපාලන‌ේ’ ආර්තික ඔස්තාර් හර්ෂාචාරියා ම‌ෙ‌ිි ම‌ොකාටද එන්න‌ෙ?

  3. Priyantha says:

    Rajaye amathiwaruth nodanna mokada me mila suthraya thawath Naha parimana horakamakda

  4. Dp says:

    හර්ෂ ඇමතිතුමා මිල සුත්‍රය රටට පෙන්නන්න කියන්නේ අපිටද ?
    මෝඩ රැලම එක හංගගෙන එලියට සන්න කිටට කෑ ගහනවා

  5. gamarala says:

    පිස්සන් කොටුවේ ඉන්න අය මැතිසබයට මුන්ව පිස්සන් කොටුවට

  6. sirimal says:

    Mr Harsha De Silva

    You are the only person with some knowledge of Economics and Financial Control. Ravi was hopeless. By continuing with Ranil, you are tarnishing your image, unless it is already tarnished. This government is always doing things secretly, not telling the truth to the public, whether it is Pricing Formula for Oil, Constitution, 20 Amendment, 19 Amendment.

    If you get out of UNP, I am not sure MR will take you. But UNP have two good people, Wijedasa Rajapakse and you. Wijedasa rocked the boat by going back to UNP. But you are still free. Think wisely.

  7. Ratnamalala says:

    මෙහෙම සූත්‍රයක් නැතුව ඇති.මාසෙන් මාසෙට තෙල් මිළ වැඩිකරන්න කරන ප්‍රෝඩාවක්.මුන් යන්නෙ රටේ ජනතාවට කෙලවලා.

  8. “ඉන්ධන මිල සුත‍්‍රය මා තාම දැක නෑ.." බාප්පා බැදලා කොච්චර කල්ද? says:

    “ඉන්ධන මිල සුත‍්‍රය මා තාම දැක නෑ..” බාප්පා බැදලා කොච්චර කල්ද? තාම එලිය ගත්තේ නැතිද ආචාරියෝ? පත්තරෙන් වත් බලාපන්…පොල් බුරු කතා කියන්නේ නැතුව.

Main News