ලසිත් මාලිංග මට අතවර කලා..- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි..

October 12, 2018 at 9:20 am | lanka C news
ලසිත් මාලිංග මට අතවර කලා..- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තමනට අතවර කළේ යැයි ඉන්දීය ගායිකාවක් විසින් චෝදනා කර ඇත.

ඉන්දීය ගායිකා චින්මායි ශ‍්‍රීපාදා විසින් සිය සමාජ ජාල පිටුවේ සඳහන් කර ඇත අයි.පී.එල්. තරගාවලිය අතරතුර මුම්බායි හෝටල් කාමරයේදී මෙම අතවරය සිදු වූ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාද්‍යන්හි අදහස් පළ වෙන්නේ මේ දිනවල ඉන්දියාවේ පැතිර යමින් ඇති ලිංගික හිංසන හෙළිදරව් කිරීමේ සමාජ ජාල රැල්ලක් නිසා ඇතැමුන් මේ ආකාරයේ අසත්‍ය සිදුවීම් නිර්මාණය කර පළ කරන බවය.

42,439 Viewers

18 Comments to “ලසිත් මාලිංග මට අතවර කලා..- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි..”

  1. Raawana says:

    kawuda yako me gaayikaawa…? me wage gaayikaawo Indiawe Red alert area wala ethi tharam innawa.hotal kaamaraye sindu kiwwada?

    • Amda says:

      මේ රටේ ආන්ඩුව විසින් මිලියන 21ක් වූ ජනතාව දිනපතා අතවරයට ලක් කරනවා …මේ ගෑනි මේ මඟුලක් කතා කරනවා.
      අනික පව්….බබාව ටොපි දීල කාමරේ ඇතුලට අරගෙන.

  2. Puransisku says:

    Lasith Maalinga me sambandayen thama prakaashaya waha janamaadyayata nikuth kala yuthuya. Me sambandayen rajayen pareekshanayak pawathwana thek mohuta thaawakaalika kreedaa thahanamak penaweema uchithaya. Mohu mulu Sri Lankaawama apahaasayata lak kota ethi bawa pene.

    • සනත් ඉතාලිය says:

      උබට ඕක ලියන්න බුකී කාරයා කීයක් දුන්නද

  3. Hasitha says:

    All this is part of English Secret Intelligence Service propaganda to demolish SL players moral during England tour for them to somehow win.

  4. Rohantha says:

    Oya ganith giyada benayak hoyagena

  5. Gayantha says:

    ඉන්දියානු ගැනුන්ට පිස්සු තදවෙලා. මේකත් අර අර්ජුන මොකක්ද අතගෑවා කිව්වා වගේ. හෙට අනිද්දා කියයි මහින්දත්, හිටනුත් අත්ගෑවා කියලා. වැසිකිලි හරියට නැති රටේ ගූ ගැනුන්ගේ ඇග අතගාන්න ඇර වෙන වැඩ නෑනේ.

  6. ජනප්‍රියත්වය වෙනුවෙන් ආත්මය පාවාදෙන තුට්ටුදෙකේ ගෑනු. එල්ලෙන්න අතු නැතුව ඉන්නෙ ඕකුන්. කෝටිගානක් ගෑනු ඉන්නවා මිනිස්සු නැතිව.කන්න අඳින්න වැසිකිලි කැසිකිළි නැතුව. අපේ රටේ උන් හිතා ඉන්නෙ ඉන්දියාව සුරපුයක් කියල. මොකද උන් හිතන්නෙ ඉන්දියන් චිත්‍රපටිවල තියෙන්නෙ ඉන්දියාව කියලා.මහ කුණු ජරා රටක්. එහෙව් එකේ අපේ රට සුර පුරයක්. ඒකෙ මිනිහෙක් එක්ක හීනෙන් හරි ඉන්න තියෙන එක වාසනාවක්.

  7. අනේ ශාන්ත දාන්ත තීන්ත කුඩු. කියලා කෙලවාගෙන...... says:

    අනේ ශාන්ත දාන්ත තීන්ත කුඩු. කියලා කෙලවාගෙන…..පත්තරේ දානවා…

  8. අලුත් ජොලිය ප්‍රසිද්ද පුද්ගලයන් අලලා නාටක නිපදවා බොක්ක පුරවා ගැනීම සුපිරි මෝඩචූන් ආතල් ඉඳියාවේ තලතෙල් හැලපයඞෙන්>>>>???

  9. LION says:

    ඉන්දියාව කවදත් අපේ හතුරෝ අපේ මිතුරු කම චීනය පකිස්තානය සමග පවත්වමු

  10. bukipala says:

    Ay me mata wirudda ayama witharak, indiyawe ayata lingika athawara karanne, Eye arjuna Ranathunga, Ada malinga.

  11. බෙනේ ඇතුලේ ඉන්න ගිරවා says:

    ඇයි යකෝ… එළියේ ඉඳලා ඉඳලා ඇවිල්ලා යන්තම් ‍ෆෝම් වේගෙන ඇවිත් විකට් එකක් දෙකක් ගත්තා විතරයි… පුළුවන් නම් මේ කොහෙද යන වේස බඩුවක් මොකක් හරි කිව්වා කියලා මූව ආයිත් අයින් කරලා දාපල්ලා… එතකොට ක්‍රිකට් ගොඩගන්න පුළුවන් වෙයි අපූරුවට…. මාලිංගය ගැන ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට බලපල්ලා… බඩුවක් ගැහුවා කියන එක මේ කාලේ ලොකු අරුමයක් නෙවෙයි….

  12. චින්මායි ශ්‍රීපාදා,,, says:

    මගේ රස්සාවෙ හැටියට කොහොම කියල මතක තියාගන්නද?දවසකට කී දෙනෙක් නම් මට අතවර කරනවද​?
    මීට චින්මායි ශ්‍රීපාදා,,,

  13. Hubert says:

    case against malicious claims she is a whore

  14. LION says:

    ඉන්දියානුවෝ මුදල් වලට ඕනෙම බලු වැඩක් කරනවා

  15. john the baptice says:

    ඉන්දියාවේ එකම සුදුසුකම ගැහැනියෙක් ගන්න වැසිකිලියක් සාදදිමයි

Main News