ජොන්ස්ටන් නිදොස් කර නිදහස් කෙරේ.. මාස ගණනක් නිකරුණේ බන්ධනාගාරයේ.. FCID බේගල් චෝදනා බව සනාථයි..[Video]

October 17, 2018 at 12:00 pm | lanka C news
ජොන්ස්ටන් නිදොස් කර නිදහස් කෙරේ.. මාස ගණනක් නිකරුණේ බන්ධනාගාරයේ.. FCID බේගල් චෝදනා බව සනාථයි..[Video]

මාස දෙකක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ තවත් දෙදෙනෙක් අධිකරණය විසින් අද දිනයේ නිදොස් කර නිදහස් කලේය.

කුරුණෑගල මහාධිකරණය විසින් මෙම තීන්දුව ප‍්‍රකාශ කරන ලද්දේ පසුගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් සතොස ආයතනයේ රුපියල් ලක්ෂ 50ක මුදලක් අවභාවිත කලේ යයි ගොනු කර තිබූ නඩුවක් අවසන් කරමිනි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව පවරා තිබුනේ මැතිවරණ සමයේදී සතොස අලෙවිසැල් කිහිපයකින් භාණඩ ලබාගෙන මුදල් ගෙවා නැති බවට චෝදනා කරමිනි.

Court order issued to release UPFA MP Jhonston Fernando

BREAKING NEWSපාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට කුරුණැගල අධිකරණය නියෝගයක්

Gepostet von Citizen.lk am Dienstag, 16. Oktober 2018

45,123 Viewers

36 Comments to “ජොන්ස්ටන් නිදොස් කර නිදහස් කෙරේ.. මාස ගණනක් නිකරුණේ බන්ධනාගාරයේ.. FCID බේගල් චෝදනා බව සනාථයි..[Video]”

  1. Dev says:

    Yamapalana thawath Drama ekak ewarai

    Dan yamayan gedara yawanna welawa

    • අපේ එකා says:

      ජඩ පාලනය…. හූ… හූ… හූ…

      • ජයමල් says:

        අපේ ජොනී අහින්සකයට චෝදනා කරපු උන්ට හෙනම ගහපන්.

      • සමිතා අදිකාරි says:

        මටත් හරි සතුටුයි. යහපාලනේට හෙනම ගහපන්

        • bandara says:

          ඥානසාර හිමි සහ ලලිත් වීරතුංගට අධිකරණය ස්වාධීනද?

    • ගන්ජ බන්ඩි says:

      බ‌ොරැ නඩු පටලවන FCID උන් සහ උන්ට අන ද‌ෙන්නන් කූරැ ගනින්න වැලිකඩ යවන්න තව අවුරැද්දය්.

    • ගන්ජ බන්ඩි says:

      බ‌ොරැ නඩු පටලවන FCID උන් සහ උන්ට අන ද‌ෙන ජඩපාලකයන් කූරැ ගනින්න වැලිකඩ යවන්න තව අවුරැද්දය්.

  2. Gayantha says:

    Fcid සහ cid දෙකම සුද්ද කරන්න ඔන. ඔප්පු කරගන්න බැරිබොරු ගොතලා මිනිස්සු අමරුවේ දානවා. අර වාහන කේස් එකත් හෙන බොරුවක්නේ.

    මහින්දගේ ආන්ඩුක් අවහම මේ fcid සහ cid හොර තක්කඩින්ගේ ප්‍රජාඅයිතිය අහෝසි කරලා හිරෙ යවන්න ඔන.

  3. ගොන්ජ මොනව කියවිද දන්නෙ නෑ නේද…පෙරෙයිද නමි ශුක්‍රාණු වගයක් බීල හිටිය…

    • Lapaya says:

      Gonja dan k…i kapu rilawa wage inne. Pana nathuwa.

    • Asaranaya says:

      ගොන්ජා අල්ලෙම උලලා ශුක්‍රානු යන්ත්‍රය මග කඩා වැටෙනවලු , හීනෙන් බේරෙනව අඳින සරමේ ඉඳන්

  4. ns motors kurunegala says:

    Jonston is very dedicated man like Dayasiri

  5. Trumph says:

    කාලකන්නි නීතිය යකෝ මුන් මහා දවල් හොරකම් කලා කියල අපි හොඳටම දන්නවා .

    • naliya says:

      onna jepponta redela

    • ranjan says:

      ඇයි ඉතිං තමුසේ උසාවියට ගිහින් කිව්වේ නැත්තේ

      • Trumph says:

        mama jeppek wath unta chande dena ekek wath newei.
        Mama joniya iskole yana da idalama danna ekek ubalata wadiya hodata u gana mama dannawa.
        Namuth u horakam kala bawa api hodatama dannawa. Eka uba nodannawata uth dannawa.

    • Gayantha says:

      ඇස් දෙකෙන් දැක්ක නන් ගිහින් කියන්න ඔන උසාවියට මිසක් මෙතන නෙමෙයි. බොරු බයිලා තමයි.

    • Nandasoma says:

      Umba dekkada Jonston horakam karanawa? Gihilla Saakki denna thibunanee….!

    • ceejay says:

      ට්‍රම්ප් තමුසේ හොඳටම දන්නවනම් ඇයි උසාවියට ගිහිල්ල කරුණු ඉදිරිපත් කරන්නේ නැත්තේ.කරුණු දැනගෙන වසන් කිරීම් ඒ අපරාදයට අනුබල දීම ආදාර කිරීම යටතේ ඔබටත් වසර ගණනක් හිරේ යන වරදක්.

  6. Nana says:

    Devito dani.. Api nodani..

  7. Alapaluwa says:

    ඔබ නිකම්ම මේය සිතන්න එපා. ඔබට විඳින්න වුණු මානසික අසහනයටත් කයිකවශයෙන් වුණු නිකරුනේ හිංසාකාරී තත්වයටත් අන්වර්යේන්ම මේ FCID සහා එය මෙහෙයවන හොර රනියාගෙනුත් වන්දි මුදලක් ලබාගතයුතුමයි!

  8. Ambiliya says:

    බයවෙන්ඩ එපා ගොන්ජ හොදවැයින් දෙකක් කියයි මොලේ පාවිච්චි කරල. එයා උසාවියටත් බය නැහැනේ.

  9. Nim says:

    JONSTAN OBATA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  10. chandapala says:

    යහපාලන FCIDයේ රෙද්ද ගැලවේ . ලංකාවේ අධිකරණය පිලිබඳ විශ්වාසය තහවුරු වුණා. හොරකම් ගැන කෙප්ප කෙළියට ගරු අධිකරණය රැවටිය නොහැකියි.. ඉතුරු බොරු නඩු වලටත් ඔය අනිසන්සේ තමයි.

  11. mulu ratatama arkku wikka, lorry ganan chanda kaledi nikan dunna, tharunayo winasa kala.
    pol genella comis gahala newatha muhudata demma kooti ganak rajayata kela una paga gehuwa. komis gatta horakam kala. kalakanni harak FCID eka ewa wahanawa. mulu ratama horek, padadayek gehenu karayek O.L wathi ekek kiyala dannawa DEVIYA WAHANE NISI DANDUWAMA DENAWA

    • ALAPALU RANAWAKA says:

      ETHAKOTA MASPOTHA KUSUMATATH JONIEE KELIYADA?

      • ow malli ranil /allapu ranawaka,

        mage ammatah me paraya keliya, arakku wikunala minissu bageta meruwa budun wahanse epa kiyapu welandama neda?? math ekka st Annes college eke igana gatte O.L wath pass netha kalisam coat andinawa nodokin Sathosa kewa meyagen arakku bona, wasi ganna un liyanawa ke gahanwa newtha kawadawath inann netha deviyane danduwm dena sekawa………………..

    • RANIL says:

      KUSUMA YOU SEEMS TO HAVE GOT SCREWED BY JONNIE.

  12. ජෝනා ට ජයවේවා. මුන්ගේ හොර නඩු...ජනතාවගේ සල්ලි... says:

    ජෝනා ට ජයවේවා. මුන්ගේ හොර නඩු…ජනතාවගේ සල්ලි.දේශපාලන අවලාද දැන්වත් නවත්තපියව්.

  13. neil says:

    You and Namal both explicitly say TOADY the courts are independent.

    When you are in power please DO NOT APPOINT Henchiyas who give orders according to your dictates and ruin the independence!

    This is for Future of us!!!!

  14. john the baptice says:

    මහබැංකු හොරු නිදැල්ලේ ලැජ්ජයි යමපාලනය

  15. Dushantha says:

    යමපාලනේ චන්දෙ දීපු ඌරො රෑලට හොඳ වෑඩේ. හූ හූ හූ….. . ඔහොම ටිකක් ඉඳපල්ලා ආන්ඩුව මාරු වෙච්ච දාට මිනිස්සු නිකන් හිරේ රස්තියාදු කරාට යමපාලුවො හෑම එකාටම වන්දි ගෙවන්ඩ වෙයි.

  16. Ayotallah says:

    Hon Minister Please record names of all those officers attached to FCID who imprisoned you for 42 days. This information is needed to file a case against these bastards who are agents of this Yahapalana Government and file a case asking for Billions of compensation from these FCID officers. We will support you by all means

  17. Nishantha says:

    Nadu theendu gana mukuth kiyanne na.eth joniya nam harima ahinsakai .al wathurath bonne niwala

  18. බබා says:

    අධිකරණය ගැන තියෙන විශ්වාසය පලුදුවෙනවා මේ වගේ මහදවල් හොරාකාපු උන් නිදහස්කරාම.

Main News