පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]

October 20, 2018 at 10:50 pm | lanka C news
පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]

වසර 11කට පමණ පසු මෙරටට ජාත්‍යන්තර තලයේ පදක්කමක් හිමි කර දුන් පාරමී මාරිස්ටෙලා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේ යලිත් මෙරටට පැමිණියහ.

ඇය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ බදක්කම දිනා ගන්නා ලද්දේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්වෙනි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් අය ක‍්‍රීඩා බලධාරීන්ට චෝදනාත්මක ස්වරයෙන් අදහස් පල කල අතර පදක්කම ගෙන ඒමට තමන් විසින් කල කැපකිරීම්ද සිහිපත් කලාය.

තම කණ්ඩායමේ ක‍්‍රීඩා කටයුතු වෙනුවෙන් බලධාරීන් විසින් වූ පොරොන්දු කඩ කිරීම ගැනද ඇය අදහස් පල කලාය.

අද ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකාවක් වන ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මීට පිලිතුරු ලෙස කියා සිටියේ තමන් ක‍්‍රීඩා කරන කලායේ මෙරතම් හෝ පහසුකම් නොලැබුනු බවයි.

38,334 Viewers

46 Comments to “පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]”

  1. Chris says:

    දුප්පත්කම හදුනන, අපහසුතාවයන් හදුනන. අසාධාරනකම් හදුනන, ගැහැනියක වන සුසන්තිකා වැනි ක්‍රීඩිකාවක් කරන මේ ප්‍රකාශය පිලිකුලෙන් හෙලාදකිනවා.

    • ගම් බයියා says:

      මෙයා මහින්දගෙ පස්සෙන් ගිහින් වේදිකාවල කතාත් පැවැත්වුවා. අන්තිමට චන්දෙත් පරාදයි.

    • Chanaka says:

      මේකෙන් පේන්නෙ මේ ගෑනිගේ ඉරිසියාව තවත් කෙනෙක් ා ජාත්‍යන්තරයට ගිහිල්ලා පදක්කම් ගන්නවද ගන්නවට මේකි කැමති නැහැ.මේ වගේ උන්ට මොකට තනතුරු දුන්න ද මන්දා.

      • john the baptice says:

        සුසන්තිකාගේ කතාව ”ආච්චිට හාල් ගැරිම” නේ ..ඒ දවස් වල දේශපාලන වේදිකාවල කිව්වේ ආච්චිට හාල් ගරන්න කියලා
        මැය අනිත් ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට ගිහිල්ලා පදක්කම් ගන්නවට කැමති නැහැ ඇයට ඇත්තේ පැහැදිලිවම ඉරිසියාව
        මෙවැනි කාන්තාවන් ක්‍රීඩා පුහුණු කිරීමේ කටයුතු වලින් ඉවත් කල යුතුයි

      • Saradiel says:

        පාරමී මාරිස්ටෙලා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට අපේ සුබපැතුම්

      • Chris says:

        ක්‍රිඩා අමාත්‍යාන්ශයෙන් කෙරෙන්න ඕනෙ දේවල් කරල තියෙන්නෙ පාරමී ගෙ දුප්පත් අම්ම තාත්තා. ජාත්යන්තර තරග දිනන්න නම් ඇත්තටම මේ ලමයගෙ පුහුනු කරුයි මේ ලමයටයි අන්තර්ජාතික පුහුනුව දෙන්න ඕනෙ. මේ අම්මන්ඩිට තියෙන්නෙ ඉරිසියාවක් විතරඉ.

        • ගිරවා says:

          ජයගත් ක්‍රීඩිකාවන්ට සුභ පැතුවේ නැහැ ..”.ගමන ඉක්මන් වුනොත් හති වැටෙනවා ”…සුසන්තිකාගේ පැහැදිලි.ඉරිසියාව තමයි ඒ වචන වලින් පෙන්නුම් කලේ …සුසන්තිකාගෙන් පාරමිට ලැබුන උපදෙස .ජයගත් ක්‍රීඩිකාවන්ට සුභ පැතීමක් කලේ නැහැ
          මෙවැනි අවස්ථාවාදී කාන්තාවන් දැන් ක්‍රීඩා පුහුණු කිරීම් වලින් ඉවත් කල යුතුයි
          පාරමී ඇතුළු ක්‍රීඩිකාවන් සැම උත්සාහයෙන් ඔබේ ක්‍රීඩා දක්ෂතාවයන් දියුණු කර ගන්න ..කිසිම දිනක සුසන්තිකා වැනි කපටි ගැහැනුන්ට නොරැවටෙන්න
          පාරමී ඇතුළු ක්‍රීඩිකාවන් සැමට ජයවේවා !! අපේ සුභපැතුම්

    • Amda says:

      මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා ද?
      මෙයා ආපු කාලෙ ඉඳන් කලේ නෝක්කඩු කිව්ව එකයි, හිඟාකන එකයි…ඊට පස්සෙ ඇමතියව අල්ලගෙන කෝටි ගනන් ගෙවලුයි, වාහනයි, පවුලෙ උන්ට රස්සාවලුයි..ඔක්කොම කරගත්ත.
      දුවන්න දක්ශයෙක් උනාට හැදියාව, ගුණ ධර්ම, මනුස්සකම, උගත්කම අතින් ඉන්නේ අන්තිම අඩියේ….
      ඊට පස්සෙ ගෙදර ඉන්න තමුන්ගෙ මිනිහ එක්ක ප්‍රශ්න ඇති කරගෙන ඒව කිසිම හිරිකිතයක් නැතුව ලෝකෙටම ප්‍රසිද්ධ කලා….

      මෙයත් අර කොලොන්නාවෙ පොත්ත සුදු අක්ක වගේ…… කට ඇරියොත් අරින්නෙ තමුන්ගෙ ප්‍රශ්නෙකට මිසක් වෙන කාගෙවත් ප්‍රශ්නෙකට නම් නෙවෙයි.
      මෙයාල ඇවිත් ඉන්නෙ තමුන් සඳහාම පමනයි.
      මේ වගේ උන් ලොකු තැන් වලට දාන එක ඉදිරි පරපුරටම කරන ලොකුම හතුරුකම.
      මේ වගේ අය මේ තැන් වලින් ඉවත් කරන්න ඔනෙ.
      තව කීදෙනෙකුට මෙහෙම කැපුවද කවුද දන්නෙ.

      තමුන් වගේම දුප්පත් කෙල්ලෙක් ඉස්සරහට එනකොට කකුලෙන් අදින, මානසිකව වට්ටන්න බලන එක මොන අමනුස්ස වැඩක් ද…….. ඊර්ශ්‍යාව කියන්නෙ ලොකු මානසික රෝගයක්…බෙහෙත් ගත්තෙ නැත්නම් ඕක උඩුදුවල තමුන්ම විනාස වෙයි.

  2. sinhala says:

    ලේජ්ජාවේ බෑ සුසන්තිකා ….ඉරිසියාව කියන්නේ හොදකරන්න බැරි ලෙඩක් . තමන් විදපු දුක අනිත් අයත් විදින්න ඕන කියල හිතනවානම්, එක මාර කුහක කමක් සුසන්තිකා. තමන්ව වදාපු හදාපු අම්මට අපහාස කරගන්න එපා මෝඩ කතා කියල. ඇමතිට කඩේ යන්නේ තමන්ගේ බඩ තරකර ගන්න කියල මිනිස්සු දන්නවා .

  3. neil says:

    What a pathetic stement from Suasanthika. What she saild may be correct but is that the answer to this budding star (Lanka’s hope) grvences!

    Definitly such answers are very primituve and not matured! End of the day this is Sri lanka nobody wins due to our own atttudes and sins. I thought such is basically in Sri lankan politics but….!!!

  4. ඉතිං බං යෝදියේ උබලට එදා මොකුත් ලැබුනෙ නැති නිසා නේන්නමි අද උබලව ඔතන තියල එදා චෙවිව වැරද්ද හදන්න කියන්නෙ…මුල අමතක වෙලා දැන් බුරන්නෙ ඇමතිගෙ හයිය අරගෙනද හරකියෙ.?

    • Ratnayake says:

      Sorry to hear that. We (sports ministry) have given you two houses. A pickup vehicle. Gold and money. It was not Hon Ranil Wikramasingha provided all this to you at that time. Hon Chandrika Bandaranayike was HE at the time you won your medal. She personally intervened in some instances. Country should know this.

  5. Nandasoma says:

    ලේජ්ජාවේ බෑ සුසන්තිකා ….ඉරිසියාව කියන්නේ හොදකරන්න බැරි ලෙඩක් . තමන් විදපු දුක අනිත් අයත් විදින්න ඕන කියල හිතනවානම්, එක මාර කුහක කමක් සුසන්තිකා. තමන්ව වදාපු හදාපු අම්මට අපහාස කරගන්න එපා මෝඩ කතා කියල. ඇමතිට කඩේ යන්නේ තමන්ගේ බඩ තරකර ගන්න කියල මිනිස්සු දන්නවා .

    එයාට තිබුණු අඩුපාඩු ගැන එදා බැන්න බැනිල්ල අද අමතකද සුසී….?

    නිලයක් ලැබුණට අතීතය අමතක කරන අයට අපි කැමති නැහැ…..!

  6. Ratnamalala says:

    මෙතන තියෙන්නෙ අමුම අමු ඊර්ශියාව. ලංකාවේ තවත් අය මෙවැනි ඉහළ පදක්කම් ගැනීම මෙයාට දරාගන්න බැහැ.පාරමී මේ පදක්කම ගත්තේ අඩු වයසකින්.මේ දියණියට දෙන්න පුළුවන් ඉහලම දිරිය දීල රන් පදක්කමකින් ලංකාව සරසන්න ඉඩ ලබා දෙන්න ඕනි.

  7. Chin Wijaya says:

    සමහර මෝඩ අම්මල තාත්තලත් දරුවන්ට මෙහෙම බනිනව​. “අපි ඉස්කෝලෙ ගියෙ පයින්, උඹලට බස් එකේ ගිහිල්ලාත් පල වෙනිය වෙන්න බැරි උනා. “

  8. ratawesiya says:

    susanthika duwanna puluwan unath tharamta wada oluwa idimichcha his modiyak ugathkamak nethi patai

  9. sam says:

    Lajjayi yako Susanthika wage amaru kam dana ewun mewage balu katha kiyana eka, hora minihath eka buduyala ahu unama thappen penala duwagana beruwa hospital giya susanthika eda susanthikata wada wenas

  10. Nim says:

    UNP DOLA LABENA KOTA
    KATHA KARANNE ADO MUKAYEN.

  11. podu says:

    ඉතිං බං යෝදියේ උබලට එදා මොකුත් ලැබුනෙ නැති නිසා නේන්නමි අද උබලව ඔතන තියල එදා චෙවිව වැරද්ද හදන්න කියන්නෙ

  12. podu says:

    ඉතිං බං යෝදියේ උබලට එදා මොකුත් ලැබුනෙ නැති නිසා නේන්නමි අද උබලව ඔතන තියල එදා චෙවිව වැරද්ද හදන්න කියන්නෙ..

  13. chathura says:

    100m diwa kiyala sports administration walata hariyan nathi bawa urian Nangi pennanawa.

  14. kumara says:

    මේකි මහා නැහැදිච්ච ගැහැණියක් මේකිට තියෙන්නේ ඉර්සියාව තමන්ට වඩා තත්වයකට එනවට තියෙන ඉර්සියාව එකනේ සිංහලයා හැමදාම එකතැන උඩට යනකොට කකුලෙන් අදිනවා මේ වාගේ ජල්බරි ගැනුන්ව මේවාගේ තැන් වලට මොනවාට දානවාද මන්දා මේකෙන් වෙන්නේ දක්ෂයෝ වීසිවෙන එක

  15. Sallappu says:

    Me sthriya irisiyawen, dweshayen, maanayen hisa udummagath keneki. Mege prakaashaya waha illa askara ganu. Mae kreeda amathyansayen panna damanu ! Mewennan kreedawa winaasa karana ayaya.

  16. Upasaka amma says:

    adukule aya nitharama mehema thama, susanthka hithan lokayema inna kerumie kiyala
    heenamanaya

  17. chandapala says:

    සුසන්තිකාගේ ප්‍රකාශය මෝඩකම ඉරිසියාව උද්ධච්චකම ආදී මෙකි නොකී සියල්ලේම එකතුවකි.මේ ගැන ලජ්ජා විය යුතුයි

  18. sakalabujan says:

    මේ ගෑනිගේ ඉරිසියාව………….

  19. Bandara says:

    දුවන්නට හැර වෙන මෙලෝ මළදානයක් නොදන්නා බව සුසන්තිකා ජයසිංහ වෙත සිහිපත් කර දෙමි

  20. හරිෂ් says:

    සුසන්තිකා හරි

  21. බිස්වා ෆිල්ම්ස් says:

    පාරමී ලංකාවට බැස්ස ගමන් දුක කියන එක වැරදියි. මාධ්‍ය වෙදියාත කටටම තියලා ජරා ප්‍රශ්න අහානවා.

  22. මනිමෙල් says:

    පාරමිගේ යොවුන් ඔලිම්පික් සහ සුසන්තිකාගේ සිඩ්නි ඔලිම්පික් අහසට පොලව වගේ. සුසන්තිකා ලෝක පුජිත තාරකාවක්

    • neil says:

      Typical Sri Lankan answer and mentality. Politicians are also like this.

      This type of answers shows how SL society is primitive to accept such poo.

      yanne koheda malle Pol.

      Comment to the point (ofcourse if you can understand) . In SL here are many like you dont talk to the point

  23. විශාලා says:

    සුසන්තිකා ගමේ කෙල්ලක් නිසා මෙතන කොමෙන්ට් දාලා ගොබිලෝ ඇයට ගරහනවා. තොපි එකෙකුට පුළුවන් වුනාද යකෝ සුසන්තිකා කරපු හරිය කරන්න?

    • neil says:

      Look! විශාලා
      We all are talking about the achievement of this young golden girl with a bright future and how to support and groom her. And we are criticising what susanthika replied. Nobody said what Susnthka achieved was nothing! You got wires mixed up due to immaturity as SL politicians. That is why this county at the same place when countries like Singapore passed us and India Vietnam Bangladesh now overtaking us. It is due to attitude of people like you. In politics also we had imminent achievers but SL failed. Why because of attitude like Susanthika.

      Go and do your job. we watch you! You are paid through our tax money

    • john the baptice says:

      ඇයි සුසන්තිකා වේදිකාවල ආච්චිට හාල් ගරන්න කියන්නේ ?ගමේ කෙල්ලෝ ආච්චිට හාල් ගරද්දී සුසන්තිකා දිව්වද ..එකද ලොකු වීරත්වය ?
      මැය ගමේ කෙල්ලක් නිසා නොවේ, මෝඩ කතක් ..දුවන්න විතරයි පුළුවන්

    • Amda says:

      ක්‍රීඩාව හරහා දුප්පත්කම සහ ගමේකම විකිණීම කලාවක් නම් එහි පිකාසෝ සුසන්තිකාය.

      ගමේ කමයි, කොස් පොල් දෙල් බතල ගැනයි කියවා ඇය රටක් මුලා කලාය

      දැන් ඉදිරියට එන තමුන් වැනිම දුප්පත් ක්‍රීඩකයන්ට වල කපන්නීය.

  24. මැස්සා says:

    ක්‍රීඩා අමාත්‍යංශයේ සේවිකාවක් විදියට සුසන්තිකා හරියට තම ආයතනය රැක්කා, එය ඇය හරියට කළා

  25. mata says:

    appo susanthikath ekale higanoka higakawa. meyata dan mewa mathaka naha. higakana gihin thamayi SB kelina giye. ona damayanthi darsha, sgathla kulawansalanam ekale higa kanna giyenaha. gaurawaya rakagena puluwan widiyata yuthukama kala.

  26. okn says:

    appo meki ekale higa kawe peali perali. gewal illala rata dewanathkala, salli ellala rata dewanath kala. mekithamayi kridakaanta higa kanna purudu kale. madya ayathanawala athi ekale mki higakapu idiyo. dammoth hoda.

    • RATAWESIYEK says:

      We wish Parami too,would be able bring a glory to the Sri Lanka as did by Susanthika or even better than that.Susantika may have been telling the state of affairs and facilities available during at that time.Parami has got to go some more long way with dedication, to bring a credit to the Country at that prestigious Olympics.We wish her well for that achievement. We see the above criticisms about Susanthika,as another instant of showing the ungrateful attitude of some Sri Lankans who had themselves , done nothing to bring glory to the Country other than criticising .These are the very grateful people who criticise also the people who wiped out the terrorism.

    • Analyst says:

      We wish Parami a bright future in her field.
      At the same time we see some ungrateful,hypocritical Sri Lankans make use of this opportunity to attack Susanthika,who had brought credit to Sri Lanka,after Dunkan White,after lapse of few decades.No wonder about some Sri Lankan’s, this type of ungratitude,when we see how they make
      comments about the people who were responsible to eradicate the LTTE’s brutal terrorism.

  27. විසිල් ගුණරත්න says:

    පාරමි රටක් දිනුවේ නැහැ. ලෝකඩ පදක්කමක් අරන් ආවා, එකත් යොවුන් ඔලිම්පික්, කවුද අහලා තියෙන්නේ. පාසල් ශිෂ්‍යාවක් හැටියට නිලධාරීන්ට බනින මනස නැති කරගන්න

  28. කෝෂිලා says:

    මේ කවුද මේ.

    සුසන්තිකාලා, දර්ශලා. ශ්‍රියානිලා මොන තරම් කට්ටක්ද කෑවේ. ඒ කෙල්ලෝ දිනුවේ ඒකයි.

  29. සුදු නැන්දා says:

    පාරමී බබෝ, SB කියලා අංකල් කෙනෙක් තෑගි පාර්සලයකුත් අරගෙන කෝචෝක් හිනාවක් දා ගෙන එයි ඔයාව හම්බ වෙන්න. පළාතේ ගන්න එපා මයේ පුතේ

  30. සිනිදු බබා says:

    විශාලා said:

    “සුසන්තිකා ගමේ කෙල්ලක් නිසා මෙතන කොමෙන්ට් දාලා ගොබිලෝ ඇයට ගරහනවා. තොපි එකෙකුට පුළුවන් වුනාද යකෝ සුසන්තිකා කරපු හරිය කරන්න”.

    විශාල අක්කේ, ඔයා හරියටම හරි. සුසන්තිකා නැන්දා වගේ අන්තිම දුක් මහන්සි වෙලා උඩට ආපු අය තමයි ඉරිසියාවට නැන්දාට මෙතැන බනින්නේ, neil වගේ අය. උන් ගොබිලෝ නොමෙයි මාර තක්කඩි.

  31. david milibanda says:

    Absolute jealousy.
    Susanthika get her foot in the mouth at the wrong place and at the wrong time.
    Poor innocent Parami’s feelings may be shattered.

    Credit to Parami. She got her medal it at her first attempt ………. I like her style of training, running on the sea shore on the soft sand.
    “Balliyek biruwata kandak pahat nowei.”

    Go Parami duwa… Go…… show your mettle. You are not a watti amma like Susanthika a cheap skate.

    • OBSERVER says:

      The people are Happy about Parami’s ,who has brought some fame to.the country.But it is ridiculous to see that some ungrateful Sri Lankans behave as if “ISSELLA AAPU KANATA WADAA,PASSE AAPU ANGA LOKUWELA”‘

Main News