‘මාසෙකින් අනුමැතිය දෙන්නම්.. මට වට්ස්අප් කරන්න..’ ඇමති සුජීව හා විදුලි දුම්රිය අයෝකයන් අතර සාකච්චා වීඩියෝව මෙන්න…

October 22, 2018 at 10:40 am | lanka C news
‘මාසෙකින් අනුමැතිය දෙන්නම්.. මට වට්ස්අප් කරන්න..’ ඇමති සුජීව හා විදුලි දුම්රිය අයෝකයන් අතර සාකච්චා වීඩියෝව මෙන්න…

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්දයෙන් වූ වීඩියෝවක් සමාජ ජාලයන්හි පලවෙයි.

රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මෙම වීඩියෝවේදී අදාල අයෝජකයන් සමග සාකච්චාවක නිරත වන අයුරු දැක්වෙයි.

විදුලි දුම්රිය ගැනද එහිදී සාකච්චා කරන ඔහු මාසයක් අතුලත අනුමැතිය ගෙන දෙන බවත් ඉදිරි කටයුතු තමනට වට්ස්අප් කරන ලෙසත් කියයි.

සුජීව සේනසිංහගේ 10% අල්ලස් ගේම හෙවත් විදුලි දුම්රිය කතා වස්තුව

Gepostet von Sri AV TV Network am Sonntag, 21. Oktober 2018

67,441 Viewers

47 Comments to “‘මාසෙකින් අනුමැතිය දෙන්නම්.. මට වට්ස්අප් කරන්න..’ ඇමති සුජීව හා විදුලි දුම්රිය අයෝකයන් අතර සාකච්චා වීඩියෝව මෙන්න…”

  1. Siritunga says:

    “I am a smart guy…” ………………………. මට හිනා යනව ඕයි…

    • HOO ! says:

      කම්බා හොරෙක් තමන්ව විදුලි දුම්රිය ආයෝජකයින්ට හඳුන්වා දුන් හැටි….. ‘අයැම් අ ස්මාට් ගයි’
      ඔහ් ඉයස් අයි සපොටඩ් අවර් ප්‍රයි මිනිස්ටර් ටු රොබ් ද සෙන්ට්‍රල් බෑන්ක් ඕල්සෝ.

      • GehanKJayawardene says:

        අයි ඈම් සේනසින්හ, සුජීව සේනසින්හ
        ( ජස්ට් ලයික් බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් )

        අයි ඈම් අ ස්මාට් ගයි
        ( අයි ඈම් වන් ඔෆ් දෝස් බොන්ඩ් ගයිස් ඉන් ස්‍රීලන්කා
        ඇන්ඩ් ඔල්සො අයි රෝට් අ බුක් අබෞට් ඉට් .. අයි රෝට් දැට් දෙයා වස් නෝ රොබරි .. සී හව් ස්මාට් අයි ඈම් )

        වට්සැප් මී… ( අල් ටෙල් යු වට් ටු ඩූ )

    • Amda says:

      😀 😀 😀 😀 😀 😀

      ඒ උනාට ඉස්කෝලෙ ගියෙ බෙන්ස් එකේ…….හවසට පැද්දෙ අස්සයො…ආ

      මම ගෙදර හිටියනම් ඕනෙ තරම් හම්බ කරන්න පුලුවන් ආ…..

      😀 😀 😀

    • rambanda says:

      ඕනෑම කෙනෙකුට පේනවා මේක බනානා සුජියගෙ සෙල්ෆ් ප‍්‍ර‍රෝමෝෂන්
      එකක් කියල. මුන්ට පුලුවන් විදුලි දුම්‍රියවල්.

    • SSQ says:

      රූපා ඉන්දුමතීට මොනවා හිතෙනවා ඇත්ද? හොඳයි අම්මාපා. විදුලි දුම්රියේ චංචල නාදය සවනත වැකෙන සඳේ….. කඳුළු පිරි දෙනෙතින් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ… සීත කඳුකරේ මීදුම අදිකයි පමා වුණෙමි සොඳුරේ… රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළදේ. ඒ දවස්වලමයි මේක ගැන සමාජ කතිකාවක් නිර්මාණය වෙලා තියෙන්නේ

  2. sam says:

    so whats wrong in this??

    • Don says:

      වෙලා තියෙන එවත් එක්ක පොඩ්ඩක් හිනා යනව ඇරෙන්න, කිසි අවුලක් නෑ…

    • Amda says:

      Why is he asking that guy to “whats-app” ???

      Official matters should be “emailed” not “whats-app ed” …

      whats-app is the most confidential & secretive way of exchanging info. as the messages are being decoded and the code changes every few minutes.

  3. asas says:

    මු මොන ගිගන්නෙක්ද බලොවූ …. ෆෝන් එකට කාර්ඩ් එකක් දාගන්නත් සල්ලි නැ වගේ … ව්ට්ස්අප් කරන්නලු ……හා හා ……පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකට තමයි ….. මු නම් … පට්ට හොරෙක් අම්මට් ඩිගිටල් කරන්න වෙනවා …..

  4. කඩ්ඩෙන් මහජන මුදල් හොරා කෑම සහ හැන්දෙන් අසුච් කෑම

  5. Jayantha says:

    I can’t see any thing wrong with these discussions. He is not asking any kickbacks. What Minister said if you have any hurdles that will delay the process let him know.

    • sam says:

      I know all these are corrupt politicians. But i also cannot see anything wrong in this particular conversation.

    • dinesh says:

      In what country Ministers ask to “Watsapp” about official issues ? Specially Billion dollar project ??
      Is that a professional way ? can you imagine a Minister giving you his card to contact him privately !

      • Gagana says:

        I am not trying to say Sujeewa S is good or Bad, but regarding WhatsApp, Now a days it use in all the levels in the world to do effective communications and even the cards also the same. We need to change our mentality on that. Anyway this electric train investment is little fishy.

        • Dinesh says:

          “WhatsApp is used all over the world” that might be true. But have you seen whatsApp used in a official event ?
          I think you are a student or someone who dont have experience in public or professional work experience.

          I live and work in US and this is how we do… Sri Lankans must learn professional work before judging ministers….sad truth.

          regards
          Dinesh

          • Shanith says:

            WhatsApp is very commonly used in international markets and investment deals, I live & work in Dubai where most of the communications are handled through WhatsApp. New generations use SMARTER and easy ways. Adopting is very important.

    • අලුගුත්තේරුවා says:

      What funny here is that Sujeewa denied all the allegations made against him. Recently he told media the guys accused him in this regard don’t have 5 Euros in their hands, Secondly, any communication made through WhatsApp cannot be traced by a third party.

  6. මූව සුද්දකරන්න කෙනෙක් නැද්ද චන්දේ දුන්න එකෙක්.

    • Shanika says:

      I can…I vote for UNP Ranil, My3, Sujeewa…..My name is “Shanika Abeyratne” I am a Thomian from Colombo-5.. Ai Avulda?

  7. Samare says:

    Viduli dumriye chanchala naadaya sawanatha wekena sande………

  8. david milibanda says:

    Ammata siri… smart guy !!!!!!!!!!!!! Aney huke may Tintian….(Not trinitian)

  9. vikrama says:

    Muu monatharam thakkadiyekda kiyala dan penenawa.

  10. ගමයා says:

    මොකක්ද මේකෙ අවුල, මටනම් කිසි වැරදි දෙයක් පෙනුනෙ ඇහුනෙ නෑ im a smart guy කියන එක හැර 😜

  11. Alapaluwa says:

    අනේ තබයෝ තෝ කිවේ මුන් ඉතාලියේ පිසා හදන පෙමෙන්ටෙකේ රස්තියාදු ගසන කොහෙවත් නැති වැඩකට නැතිඑවුන් කියා නේද. එතකොට මේ clip එකේ ඉන්නේ අර උඹ කියාපු ඉතාලියේ පිස හදන එවුන්ද? අනේ තබයෝ ගංවතුර ගලලා අනතා වුණු අසරණයන්ගේ පිටින් යන්න හදපු උබනම් නියම බනානා නිලකාස හොරෙක් බන්.

    • Wishleshaka says:

      මේකෙ වැරැද්ද මොකක්ද කියල අහන උන්ට ඒක තේරෙන්නෙ නැති හැටි!! 🤔

  12. Nim says:

    AMMA TA UDU !!!!!
    NIYAMA PORA.

    SMART GUY !!!!!!!

  13. Sanka says:

    What a fool… doesn’t know even how to talk professionally.. claiming him self as a smart guy.
    You are exposed and naked now. Don’t talk about any more.
    This is not the first time.

  14. Jan ;) says:

    Doesn’t seem to be that professional. Looks very inexperienced handling business deals

  15. Kuma says:

    There are nothing wrong in this conversation. He is trying to convince the investors to resolve problem in Sri Lankan government side soon. I would do that to build PR with external parties.

  16. Dinesh says:

    I can’ t find anything wrong in his conversation as a minister, u need to provide evidence of requesting money to approve.

  17. චන්ද්‍ර says:

    “I AM A SMART GUY……..I KNOW WHAT……….” මේ ඇමතිවරයාගේ මෝඩ උධ්දච්‍ය භාවය මෙයින් පැහැදිලි නොවන්නේද?

  18. Mukalan Bassa says:

    I cannot see any bad on Sujeewa’s comments. He is not asking any commission or any kind of ransom here. What he says is he is a smart guy who can understand and recognise good investors. I don’t see any bad on this statement too. This is purely a MUD slashing to Sujeewa’s image and Sri Lanka’s development process.

    • Govmtman says:

      Foolish man, we do not use Whatsapp to exchange info on subjects related to Government projects. If someone uses Whatsapp that means he is trying to hide something.
      We always use email and letters in printed form un these matters. That is law.

  19. Simon says:

    There is nothing wrong with this conversation per se except the smart guy statement. The issue is that this conversation is totally contradictory with what he said at the press conference where he condemned these investors as rogues, paupers etc. Has he given his visiting card to rogues?

  20. nimal says:

    Five billion investors from Italy want 7000 acres for the project. Ammata hudu.

  21. තඹ හොරා says:

    මට ආයෙත් කලාන්තෙ, කලාන්තෙ වගේ!

  22. Sunil aththanayaka says:

    බලාගෙන යනකොට මේකා පට්ට හොරෙක්නෙ!

  23. indunil says:

    the great train robbery

  24. Tilwin says:

    This so called smart Sujeewa soon after the CB bond issue was exposed wrote a book defending the issue and its perpetrators. Now this book is not worth its paper. When the 3 million he got from Perpetual Treasuries was exposed he said his campaign managers spent it on his campaign.

  25. Keerthi says:

    This rascal was in the forefront of TV talk shows before elections condemning corruption and said that by eliminating corruption they can develop the economy to a state where every family in Sri Lanka can own a car. Today even those who owned cars have to think twice before they put it to the road.

  26. වෙනුරි says:

    ඉහලම සමාජයේ තද අත්තක් මෙයා, අපි සාමාන්‍ය මිනිස්සු වගේ නොවෙයි.

  27. සොමි මාදන්වල says:

    සුද්දොත් එක්ක කතා කරන ලස්සන. උන්ටත් ඉංග්‍රීසි උගන්වයි මූ

  28. ඉකෙයියා says:

    මූ කවදාහරි මේ රටේ ජනාධිපති වෙනවා, බොරුද බලන්න

  29. REAL MAN says:

    Aiyo… Banana Sujee.. Yana thena renawa…… I am smart man.. Pukenda ????

  30. Vanni Bandara says:

    Moota kala yuththe Lenin Rusiyawe Tsar rajjuruwange pawlata karapu deyey.

  31. නදීකා says:

    පාර්ලිමේන්තුවේ ඉන්න ලස්සන මන්ත්‍රී මූ කියනවානේ රන්ජන් රාමාට පස්සේ. අනේ මන්දා

Main News