ගෝටාභය ආරක්‍ෂක ලේකම් ධුරය ප‍්‍රතික්‍ෂෙප කරයි..

October 28, 2018 at 1:20 pm | lanka C news
ගෝටාභය ආරක්‍ෂක ලේකම් ධුරය ප‍්‍රතික්‍ෂෙප කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ආරක්ෂක ලේකම් ධුරය බාර ගැනීමට සූදානමක් නැති බව ප‍්‍රකාශ කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා රජයේ පරිපාලන වගකීමක් භාරනොගනීමට කතීරණය කර ඇති බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළට පූර්නකාලීනව දායකත්වය ලබා දීමට තීරණය කර ඇති බවත් ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

46,612 Viewers

16 Comments to “ගෝටාභය ආරක්‍ෂක ලේකම් ධුරය ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. sunimal says:

    රට ජාතිය ආගම රැකීමට ආරක්ෂක ලේකම් ධුරය සුදුසු ගොටාබය තුමාට

    • මර්වින් සිල්වා says:

      කොහොමත් ජනාධිපති අයිය නොවෙන නිසා ආරක්ෂක ලේකමිකම බාරගත්තත් ගියපාර වගේ සෙල්ලම් දාන්න බැරිවෙයි.
      නඩු ටිකකුත් උසාවියෙ ඇහෙන නිසා බාර නොගෙන ඉන්න තරමට හොඳයි.

      • Karu says:

        You are worst than foolish Mervin.Merely a negative man.

      • ජොන්ස්ටන් කොතලාවල says:

        ගියපාර අයියට ඉක්මනින් ගෙදර යන්න පාර කැපුවෙත් මෙයා.
        ගලගොඩඅත්තේ වගේ හාමුදුරුවරැ Form කරල, සිංහල බෞද්ධ බලවෙිග ගැන කතාකරල සුළුජාතීන් මහින්ද සමග තරහ කෙරෙවිවා.
        යුද්ධ කිරීමයි, ප්‍රජාතන්ත්‍රවාදීව රටවල් පාලනය කිරීමයි වෙනස් ක්‍රියාමාර්ග දෙකක්.
        අත්අඩංගුවට ගත් අපරාධකරැවන් මාංචු පිටින් දියේ ගිල්වල මැරීම හෝ මාංචු පිටින් ආයුධ පෙන්නන්න ගිහින් වෙඩිතබා මරාදැමීම දියුණු සමාජයක් අනුමත කරන්නේ නැහැ. අප සිටින්නේ 21 ශත වර්ෂයේ දියුණු සමාජයක.
        කොළඹ 7 ලස්සන කරල, බත්තරමුල්ල ලස්සන කරල, කොටහේන පැත්ත, මරදාන පැත්ත මරියකඩෙි පැත්ත, දෙමටගොඩ අපායක් වගේ තැබීම සංවර්ධනය නමි වෙනත් කුමන කතාද?
        යුධහමුදා මානසිකත්වය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නුසුදුසුයි.

    • ඉතිහාස ගතවේ says:

      වියත් මඟ දිනුමට ඔබ රටට පන වීලා
      කලත් කමක් නැතය පැත්තකට වීලා
      පැතු දියුනු සිහළ එකමුතු රටක් වීලා
      කලවිට ඉතිහාස ගතවේ ගෝඨා වීලා

  2. Love nature says:

    සිංහලයන්ගේ යහපත් පැවැත්මට හේතුව බුදුදහම වන අතර ලංකාවෙ අන්‍යාගමික අන්‍ය ජාතික අය හොඳින් ඉන්නෙත් සිංහල බෞද්ධයන් නිසයි. බුදුදහම නැති දාට බෞද්ධයන්ගෙ අනන්‍යතාවයයි පැවැත්මයි අවසානයි මේ ලක් පොලවත් තවත් එක් කාන්තාරයක් වේවි ඒකාන්තයෙන් ම.

    අපි සියලුදෙනා එකතුවෙලා සාමූහිකත්වයෙන් ඒ සම්බුදු සසුන රැකීමට සිංහල ජාතිය සුරක්ෂිත කිරීමට තිසරණ සරණ හා පංචශීලයේ පිහිටල පියවර ගන්නවනම් ධාර්මිකව දිවිගෙවල මහේශාක්‍ය දිව්‍යදේවථාවන්ට පිං අනුමෝදනා කරනවනම් ඒ සම්බුදු අධිෂ්ඨානය සපල වීම පිණිස කටයුතු කරන සදෙවු ලොව වැඩසිටින මහේශාක්‍ය දෙව් බඹුන්ගේ ධාර්මික ආශීර්වාදය රැකවරණය අපට හිමිවනු ඇත ..
    තමාටද මෙලෙව පරලොව යහපත හිමි වනු ඇත ..එම නිසා බෞද්ධ අප පිනෙන් බලවත් වෙමු …නිසි ප්‍රතිපත්තියෙන් බලවත් වෙමු

    • Karu says:

      Buddhism Buddhism Buddhism! Sinhala Sinhala Sinhala!
      This is a time to think about Sri Lankans.Race and religion are outdated private issues.Not a reason for supremacy over another.
      Most of the Buddhist are more arrogant.Not peaceful.

      • Boo says:

        Sri lanka, sri lanka , sri lanka, why not stop such narrow tribal thinking and consider us as people on earth, earth, earth, or may be universe , universe , universe . What a laughable argument brought on by western non buddhist suckers.

        Btw, our country is called Sinhale anyway, there was no country called sri lanka before 1948. The name we historically had on our country is the valid one not the name given by some external invaders.

    • sayumi says:

      ඔබ හරියටම හරි Love nature. අපේ රට දැනට පත් වී ඇති දුර්භාග්‍ය සම්පන්න තත්වයට පත් වීමට ප්‍රධාන හේතුව රටේ මිනිසුන් බහුතරය දුසිල්වතුන් වීමයි. මේක බුදු රජාණන් වහන්සේ දෙවියන්ට භාර කල එකම රට. මේ රටේ බෞද්ධයින්ට උරුමයෙන් පැවරෙන වගකීම හා යුතුකම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම.මිනිසුන් දුසිල්වත් වීම නිසා දෙවියන් කෝප වීම ගංවතුර නාය යාම්,කෙළවරක් නැති රෝග පිඩා අනතුරු ඇතුළු ස්වභාවික ව්‍යසන බහුල වෙන්න හේතු වෙනවා.

      උප්පැන්න සහතිකේ බෞද්ධ වූ පමණින් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. පන්සිල් කෙසේ වෙතත් අඩු තරමින් නිවැරදිව තිසරණයේ වත් පිහිටිම අත්‍යවශ්‍යයි. රටටත් තමන්ටත් බලගතු දෙවියන්ගේ පිහිටාශිර්වාදය, ආරක්ෂාව, සශ්‍රීකත්වය ලබන්න නම්. එහෙම නැති නිසා තමයි රට වනසන නායකයන් ලබන්න සිද්ද වෙන්නේත් නමුත් මෙහෙමවත් යංතම් හෝ රට බේරෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අනුභාවය නිසයි.
      ඒ නිසා බෞද්ධයන් හැටියට නිවැරදිව තිසරණ සරණ යාමටවත් අපි අදිටන් කර ගනිමු. පිනෙන් බලවත් වෙමු. රට බබළවමු

      https://www.youtube.com/watch?v=bFV4uU59FME

  3. Saradiel says:

    මහසෙන් පැරකුම් ගැමුණු විජයභා…
    වැනි නිරිඳුන්ගේ තේජස්…
    අදත් රකිනවා ගොටාබය නිරදුන්
    යාපා පටුනම ජයගත්…
    දුරක ඉදන් අද අපිත් නගනවා
    රට වෙනුවෙන් ජය ගීයක්…
    සව්සිරි සපිරුනු අප ලක්මවුනේ
    ඔබ වැජඹේ ලොව කොතැනත්…

  4. sama says:

    Wht ever u say sir!!

  5. සම්පත් නගරගිරි says:

    රට ජාතිය ආගම සංස්කෘතිය විනාශ කරන රනිල් මංගල වගේ පොන්සියන්ට කඩේ යන ගොබිලයන්ගෙන් මම ඉල්ලන්නේ……දැන්වත් උන්ට කඩේ යන එක නතර කරපිය…මේ රට විනාශ කරන තොපිලට ,මියගිය රටට ආදරය කරන ආත්ම වලින් කිසිම සමාවක් නැත…..

  6. Warna says:

    Karu ඔබ තවමත් කලුවරේ
    මේ රට සිංහළ බෞද්ධ රටක් එහෙම වුනා කියලා
    අන්‍ය ජාතීන්ට අන්‍ය ආගමීකයින්ට ණ් රටවල වගේ හිරිහැර කරදර නැහැ. නුමුත් මේ රටේ අන්‍යයතාවය සිංහළ බව්ද්දාගම බව තරයේ සිහිතබා ගන්න.

  7. mawubima_perata says:

    ගෝඨාට පවරපු ඩියුටි1 එයා ඔක්කොගෙම සහයෝගය අරගෙන හොඳට ඉටු කලා.දැන් වෙනත් ක්ෂේත්රවයකට යොමු වෙන එක තමයි ඵලදායී වෙන්නෙ.පරිසරය,මත්ද්ර ව්ය‍,වනජීවී ගැටළු,කෘෂිකාර්මික සත්ත්ව හානි,ජාතීන් අතර සහජීවනය මේ වගේ ක්ෂේත්රෙයකට බහින්න ඕනේ.වැඩක් කරන්න හැකි.

  8. බන්ඩා says:

    ගෝටා ආරක්ෂක ලේඛම් කම බාර නොගැනීම කාලෝචිත ක්‍රීයාවක්.

Main News