‘දිල්ස්කූප්’ පොහොට්ටු පිටියට බහී.. ඉදිරි මැතිවරණයට පොහොට්ටුවෙන්..

November 14, 2018 at 6:48 pm | lanka C news
‘දිල්ස්කූප්’ පොහොට්ටු පිටියට බහී.. ඉදිරි මැතිවරණයට පොහොට්ටුවෙන්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජිකත්වය ලබා ගෙන ඇත.

දිල්ෂාන් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ඇතැයි වාර්තා වන අතර ඔහු එම මැතිවරණවෙය්දී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දීමට නියමිතය.

28,859 Viewers

15 Comments to “‘දිල්ස්කූප්’ පොහොට්ටු පිටියට බහී.. ඉදිරි මැතිවරණයට පොහොට්ටුවෙන්..”

  1. Kuma says:

    Sampath,arajuna wage nowewa

    • point blank says:

      ko ban ara american purawasiyo dabala..mahindaya sirage lanu kaala mulu pawlema redi kada gaththa..

    • වැල්ලමිපිටියෙ ජොන්සන් says:

      මහින්ද මහත්තයෝ,
      හාපෝ මූ වගේ එවුන් ගාව ගන්න එපා.
      මූ මුස්ලිමි උනාට නමි කමක් නැහැ.
      පසුව සිංහල විදියට නම වෙනස් කරගත් එකෙක්.
      මුගේ මුල් ගෑණි අහිංසක දරැවන් සමග අත් ඇරල, දෙවැනි ගෑණි ගත්තා.
      මුංවගේ එවුන් පොහොටිටුවට වැද්ද ගන්න එපා.
      දේශපාලනයට ආපු ක්‍රිකටි කාරයො ඔක්කොම අසාර්ථකයි.
      අර්ජුන රණතුංග
      සනත් ජයසූරිය
      හෂාන් තිලකරත්න
      මුං ඔක්කොම හිස් පඹයො.

      • Dg says:

        මමත් කැමති නැෑ මේ යකාට … පුද්ගලික වාසි තකා ආපු ගමනක් බවයි පේන්නේ .. පොහොට්ටුව කුණු වේගෙන එනවා වගේ …

      • KADUWELA SILWA says:

        ඔබ හරි, මෙවුන් එන්නෙ බොරදියේ මාලුබා ගන්නයි. සනත් ජයසුරිය,පබා, අනර්කලි, මාලනි පොන්සෙකා වැනන්වුන් ආවා.රටට වැඩක්වුනාද පක්ෂයට වැඩක් වුනාද. හොදට කාලයක් කට්ට කාගෙන වැඩ කලවුන් විසි වුනා. පාක්ෂිකය අදුනන්නෙත් නෑ. මෙයාගෙ චරිතය හොදත්නෑ. එදා ඉදලා කැපවිමෙන් වැඩකල පලාත් සභා මංත්‍රිවරුන් ට අවස්ථාවක් දිම අනාගතයට හොද ආයෝජනයක් වේවි.

  2. Gotaimbara says:

    Well done Dilshan. You are already helping the needy in the country. Wish you all the best.

  3. Noda king> says:

    Enawanam rata hadanna hitha gena waren, harak godata wetila kicha wenna nam enna epa..hode

  4. Aliya says:

    ah mali aluth job ekak hoyagatha wage ,horuth samaga heluwen ha. ha

  5. Kamal says:

    Muta kawda chande denne. Gihilla ganitai lamayatai kanna diyan issella. Apita umba dei lamayatawath nathuwa

  6. ක්‍රීඩා පිටිය හා දේශපාලන පිටිය එකිනෙකට වෙනස් භූමිකා කල යුතු තැන්. මානව හිතවාදී ඔබට ජය!

  7. උඹත් වෙයන් ඉම්රාන් ඛාන් කෙනෙක්! ඒත් එපා මැරෙන්න අර්ජුන රණතුංග වගේ.

  8. උඹත් වෙයන් ඉම්රාන් ඛාන් කෙනෙක්! ඒත් එපා මැරෙන්න අර්ජුන රණතුංග වගේ.!

  9. buruputha says:

    I wish you Dilshan. You played very nicely and capably. We welcome you to Podujana Peramuna and do your job for your country.

    • RATAWESIYEK says:

      If you wish to come to politics with a good understanding of the pulse of the people in our motherland and pepared to help to safeguard the
      National interests,Culture and Sovereignity of the Country ,you are welcome by the patriotic people in this country. You must be prepared to serve the common ,ordinary people.If your intention is to gain a prestige and also personal glory ,please,better not come.

  10. siran says:

    me gollan ta krikat gahanna dela rata ugatunta baradenna…

Main News