Exclusive : කරු ජයසූරියගේ ආත්මයම ඉවරයි.. සදු රෙද්ද ගලවා කොල රෙද්ද පෙන්වයි.. විශ්වාස භංග ලිපියට හොම්බට අනිමින් ජනපති යැවූ පිලිතුරු ලිපිය මෙන්න..

November 14, 2018 at 11:16 pm | lanka C news
Exclusive : කරු ජයසූරියගේ ආත්මයම ඉවරයි.. සදු රෙද්ද ගලවා කොල රෙද්ද පෙන්වයි.. විශ්වාස භංග ලිපියට හොම්බට අනිමින් ජනපති යැවූ පිලිතුරු ලිපිය මෙන්න..

විශ්වාස භංගයක් මගින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කලේ යයි කතානායක කරු ජයසූරිය මහතා විසින් කල ලිඛිත දැනුම්දීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රතිචාර දක්වයි.

ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. Link

95,641 Viewers

50 Comments to “Exclusive : කරු ජයසූරියගේ ආත්මයම ඉවරයි.. සදු රෙද්ද ගලවා කොල රෙද්ද පෙන්වයි.. විශ්වාස භංග ලිපියට හොම්බට අනිමින් ජනපති යැවූ පිලිතුරු ලිපිය මෙන්න..”

  1. Dev says:

    Pissu hadei

    kawda me widayaka kathanayaka

    redi naa

    • ජනක says:

      කරු ජයසුරිය වැනි මුග්ද නිර්ලජ්ජා එසේම ශ්‍රීලංකාව විදේශිකයන්ට පාවා දෙන පවිටු මිනිසෙක් ඔහුට හිමි ස්ථානය එනම් ඉතිහාසයේ කුණු ගොඩට විසිකර දැමු අතිගරු ජනපතිතුමාට අපේ ප්‍රශංසාව සහ ප්‍රණාමය පුදකරමු .ජනපතිතුමනි විදේශික බලයට රට නතු කිරීමට තම උපරිම උත්සාහය ගන්නා රනිල් ඇතුළු එජාප නඩයට විරුද්දව ඔබතුමා ගෙනියන සටනට පොහොට්ටුවේ දේශප්‍රේමී ජනතාව වන අපි අපේ උපරිම සහය ලබා දෙන්නෙමු

      • Chandra says:

        My idiot Friend!
        This is not about Speaker but a principle.Your F….’deshapremi’ tag is outdated.We need to move on with the rest of the world and progress.Remember your F…… pohottuwa is only a bunch of corrupt politicians who will suck you and dump you as soon as they achieve their cravings.

        • ජනක says:

          අනේ පලයන් මෝඩයා ගොන් කතා නොකියා මහබැංකුව බින්දුවටම හින්දවපු එවුන් එනවා හොරු ගැන කියන්න .මතක තියාගනින් මේ පාර්ලිමේන්තුව විදායක ජනපති මුලික පාර්ලිමේන්තුවක් මේකේ ඔය තක්කඩි නාකියාට ඕනා විදියට වැඩ කරන්න බෑ .උඹලට උපදෙස් දෙන සුද්දන්ට වැරදිලා කියල උන්ට කියපන් බටහිර ගැති කොටින්ට කත් අදින unp

      • bandara says:

        ජනාධිපතිගේ තනි කැමැත්තට පාර්ලිමේන්තුව විසිරවීම නීති විරෝධීයි. ජනමතවිචාරණයකින් ජනමතය ගෙන පාර්ලිමේන්තුව විසුරවන්න…!

      • Kamal says:

        රුපියල බාල්දු වෙමින් ඇත කකුලුවෝ දිය සැලියේ දියබුන් ගසමින් සිටිති.

      • Amda says:

        දැන් ජනාධිපති තුමාට කරන්න තියෙන්නෙ..

        1 මහ බැන්කු හොරකමට අදාල සියලුම මන්ත්‍රීන්ලා සහ අනික් අය

        2 ජනාධිපති ඝාතන කුමන්ත්‍රනයට අදාල සියලුම මන්ත්‍රීන්ලාසහ අනික් අය

        3 වෙනත් මහා පරිමාන ව්‍යාපෘති වලින් පගා ඉල්ලපු සියලුම මන්ත්‍රීන් සහ අනික් අය

        අත් අඩන්ගුවට ගැනීම, නඩු පැවරීම සහ ඒ පරීක්ශන ඉක්මන් කිරීම

        • පබළු says:

          ඔව්.ජනාධිපති තුමනි වහාම ඩිව් ගුණසේකර බැඳුම්කර වාර්තාව එලි දක්වන්න.

    • sky says:

      Mr. Speaker ,you are a traitor please resign and go home . Future of Srilanka is in jeopardy.. Dirty UNP ,JVP ,TNA politics, corrupted speaker and the supreme court judges are dragging the country down.
      These very parties are fully aware that they lied to the people since 2015, that they haven’t delivered on their promises, that their promises were only campaign slogans, that they have giving nothing for the people and most of all they know the people are fuming over selling the assets of the country to foreigners & allowing the external parties to dictate terms far beyond their diplomatic protocols. People are not stupid..They are watching all these & waiting for an election to voice their anger.

    • නයනජිත් says:

      UNP කාරයි ඉන්නේ මරු විකල්ලෙන් බව අද උන් පාර්ලිමේන්තුවේ හැසිරුණු විදියෙන් පැහැදිලිවම පේනවා .මුන් බටහිරයන්ගේ සැලසුමට වැඩකරපු බවත් බටහිරයන් මහජන ගැලරියේ ඉඳන් උන්ගේ සුවච කීකරු සේවකයන් උන්ගේ අණ පිළිපදින ආකාරය බලා සිටි බවත් පැහැදිලියි .
      සුද්ද උට උවමනා ලෝක බලය පැතිරවීමේ කාර්යයේදී ශ්‍රීලංකාව ඉන්නේ උගේ පාරේ ප්‍රධාන සන්ධියක බව දැන්වත් මේ රටේ මෝඩයන්ට තේරුම් යනවනම් හොඳයි .
      අද විශ්වාස බන්ගයක් කියල පාර්ලිමෙනතුවේ නටපු නාඩගම ලෝකේ කිසිම දවසක කිසිම පාර්ලිමේන්තුවක වෙලා නැතිව ඇති .
      අමු අමුවේ සියලුම නීති හා රීති කඩමින් සම්පූරණයෙන් වියවස්තා විරෝදී ලෙස මොවුන් කටයුතු කලේ මුන්ගේ හොරකම් වසා ගැනීමට හා යුරොපියන්ගේ කීමට
      මේ විජාතික කුමන්ත්‍රණය පරාජය කරන්න නොබියව ඉතාම ශක්තිමත්ව අදිශ්ටානශිලිව කටයුතු කරන ජනපතිතුමාට අපේ ප්‍රණාමය

      • පැරණි කොල්ලෙක් says:

        ජනතාවෙනි එක්වෙයවූ UNP කාර හැතිකරය කියන්නේ ඔබේ චන්දයෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් තේරීම අවශ්‍ය නැත කියයි .මෙය UNP එකට අලුත් සෙල්ලමක් නොවේ .ඊයේ පෙරේදා කොල්ලන්ගේ දැනගැනීම පිණිස කියනවානම් ඔය කරු ජයසුරිය /වික්‍රම සිංහ මෙන්ම පෙනුම තියෙන නාකි සුදු හමෙක් වූ ජේ ආර් නමැති මිනිහා කලෙත් ඔය ටිකමයි .එදා අසුව දශකයේ චන්දෙ තියන්න බියවූ ජේ ආර් සහ ආර් ප්‍රේමදාස (සජිත්ගේ පියා ) චන්දය වෙනුවට චන්දයක් ඔනාද එපාද කියා ජනතාවගෙන් අහන්න චන්දයක් තැබුවා එහි චන්ද සලකුනුම පක්ෂග්‍රාහී .එනම් චන්දයක් එපා කියන සලකුණ දැල්වෙන ලාම්පුව චන්දයක් අවශ්‍යයි කියන සලකුණ කලගෙඩිය ‘ලාම්පු කලගෙඩි සෙල්ලම “යනුවෙන් ප්‍රසිද්ද වුයේ එයයි එම චන්දයේදී විරුද්ද පක්ෂය බිය ගන්වා UNP මැරයන් විසින් (සජිත්ගේ පියාගේ ) චන්ද පෙට්ටි පිටින් ලාම්පුවට කතිරේ ගසා බලෙන්ම අද පාර්ලිමේන්තුවේ කලාක් මෙන් ඒක පාර්ශිවකව ආණ්ඩුවේ කාලය චන්දයක් නොතියාම දික්කරගත්තා .මේ වා දන්නා වැඩිහිටියන් අද ඊයේ කොල්ලන්ට UNP කුප්‍රකට ඉතිහාසය කියා දෙන්න .
        සජිත්ගේ තාත්තගේ වික්රමයන්ද කියා දෙන්න අමතක කරන්න එපා .බටලන්දේ වීරයාගේ පසුබිමද කියා දෙන්න .මුන් මිනීමරුවෝ පාදඩයෝ නමුත් අන්තර්ජාලයේ සැරිසරන කොල්ලන් මේවා දන්නේ නෑ උන් හිතුවේ මහින්ද තමා හතුරා විකමසින්හයා මිස්ටර් කලින් කියල කොහොමද උන් දෙන ගේම් ?මාර ප්‍රජාතන්තරවාදියි නේද ?

        • saman says:

          oba kiyana kathaawa hariyatama hari.
          edaa mama chandaya deepu chanda madyasthaanaye liyaapadinci ganana 18100.
          awasaanaye ganan karankota 22000.
          JR.dinawanta UNP, merayo edaa chanda klae ohomay.
          unp narumayo adth ehemama thamai.

        • ගූ ඇම් පී says:

          උඹ 1000% හරි

        • vishnu says:

          හරියට හරි

        • sayumi says:

          ඔබ හරියටම හරි. ලලිත් ඇතුඅත්මුදලි හා ගාමිණි දිසානායක හිටියානම් පිං අගමැතිකම් තියා පක්ෂේ නායක කමවත් බටලන්දයාට ලැබෙන්නේ නෑ. ඔවුන්ගේ ඝාතන පිටුපසත් බටලන්දයා සිටින බවට සැකයක් තියෙනවා. ඒවා සිදුකලේ කොටි වුනත්

      • Chandra says:

        My idiot subscribers!
        Your conspiracy theory is laughable.West I s good enough to buy your tea good enough to give you GSP to ensure thousands of brothers and sisters have garment factory jobs.They are good enough to invest when your economy is zero without any visible resources.But when ever there is some F… among your greedy corrupt politicians you blame the wast.What kind of an idiot are you blinded by this idiotic theories!

    • Wijebahu says:

      Sirisena Mahinda kiyanne sadacharayak nathi vruksha sunakayo.

    • waruna says:

      JVP, nama wikunaagena batalande wadhakayaage asuchi wale lagina punchi ammalaage
      minihalaage niruwatah ada mulu ratatama heliwunaa neda?
      wadhka ponilwa raekaganta palamu yoojanawa genaawe UNP piya newei. jeppo.
      munwa munge heluwa mun wisinma penwaa deema lokuma jayak.
      munpasse yana wun thawath innawanam..ewun mee harak saha ela harak .

  2. Nandasoma says:

    මෙය ඉතාමත්ම නිවැරදිය…..

    අද දින පාර්ලිමේන්තුවේදී සම්මත වූවා යයි පවසනුයේ විශ්වාසභංග යෝජනාවක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, ජනාධිපති සතු ව්‍යවස්ථාමය බලයට අභියෝගයක් වන ලියවිල්ලක්ය. මෙය පාර්ලිමේන්තුවට සම්තකළහැකි යෝජනාවක් නොවේ….

    ජේ වී පී ය ව්‍යවස්ථාව පමණක් නොව, විශ්වාසභංගයක් ලියන ආකාරයද උගත යුතුය……

  3. Siril says:

    Ane Karu oya dan out dated. Its shame for the name Jayasooriya. You are now Kihilikaru to UNP

    • Saradiel says:

      Thanks Mr. President , people are with you now

      • Asaranaya says:

        සමනල ජන්ඟි හම් පඩයා යට ඇඳලා,
        ගඳ ගස්සයි මැති සබයම පඩ ඇරළා
        වළ පය ගොඩ පයයි ඇති මේ සිකනැල්ලා,
        යමලොව යවමු ජොනි බට්ටෙක් පුදකරලා

  4. ExUNPer says:

    Mr President,
    Please forgive Mr Karu Jayasuriya as he is doing a slave job for his US-UK-European-Diaspora masters, because they have heavily spent on his party, JVP, JHU and Ealamists to change our country in the way they want.

  5. winsara says:

    තාම දාන්නෙ වල් කොලනෙ. හැබැයි ඒකෙත් ආතල් එකක් නැතුවා නොවෙයි. මේ මනුස්සය අතේ 52ම තියෙනවද කොහෙද?

  6. එක්නැලිගොඩ says:

    අපේ මහින්ද අගමැතිතුමන්ට සෙට් උනා විතරයි කෝමද අපේ සිරිසේන ජනාධිපතිතුමාගේ සැර. දැන් අර පාන්කඩ ගති මුකුත් නෑ. කඩුව වනනව නිකන් සට සට ගාල යු ඇන් පිය කැපිලම යන්න.

  7. Nim says:

    KAKU OYA
    WAGA KEEMEN WADA KALAYUTHU
    KENEK MONAWA DA ME WEHILU ?
    RATE BAHUTHARAYA
    PENNANA WELAWATA API
    AKA KARAGANNAM.

  8. හෙළ ලකුණ says:

    හීන්බාබා සීයේ ඊයා. සුදු රෙද්ද අයින් කරල බුරුල්ල කොල ටිකක් ඉනවටේ ඔතාගණින් විලි වහගන්න

  9. HOO ! says:

    රනිලගේ කිහිලි කරු ඇද්ද තොට ?

  10. ගද් අජාතකයේ චූපී නපුන්සක පක්‍ෂයේ පීචං කතානායක සනීපද දැන් ජාතියට කෙලවීමේ පියා සමග නිදි වැදීම ????

  11. john the baptice says:

    ජනාදිපති තුමනි කරුණාකර කතානායක අංගොඩ යවා මොලේ පරික්ෂා කල යුතුය මැතිසබේ ඉන්න සියලු දෙනාගේ ආරක්ෂාව පිනිස

    • Asaranaya says:

      හම් පඩ කරුවා ඇමුනුවෙ බොරු ලේකනයක්,
      ඇත්සන් දිනේ සදහන් වුනේ අනේ වැරදි දිනක්
      බොරු ලේකන අමුනා කරුවා කලේ ප්‍රෝඩාවක්
      මුගේ අම්මට! කියා දෙමුද කරුවටකුණු ඇමතීමක්

    • නැවුම් මාවත says:

      නැතිනම් ආලාපාලු රනවකයා ලවා නාකියාගේ ඔලුවට කරන්ට් අල්ලවමුද?

  12. Loku Bandara says:

    Yako , Thota illan kala ethi venne nedda. ? Thota Maha Ekata wage Lajjawak nedda.?

  13. Ela Pausi says:

    රනිල් නළුවෙක් නොව මොලයකි
    1.ෆොන්සේකාට නොදැනීම ඔහුව මෝඩයෙකු බවට පත්වෙන ලෙස ඔහුව මෙහෙයවිය
    2.ඊලඟට හිටපු කරූ ඔහුටත් නොදැනීම තම අතින්ම ගෙල වැලලා ගන්න සැලැස්විය
    3.ඊළඟ ඡන්දෙට සජිත්ව දමා ඔහුට ඇප නැති කරනු ඇත
    4.ජවිපෙ තවදුරටත් දේශයට හිතැති පක්ෂයක් ලෙස ජනතාව නොපිළිගනු ඇත.

    සියලුම සිංහල නායකයින්ට රනිල් කෙලවනු ඇත.

  14. Palitha says:

    Kohomath oya “speaker” parana wenakota ewaye kambi, kadadaasi ehema burul welaa pissu kelinawa ! Honda ekak thoragannai thiyennee !! Hi hi !!!

  15. ෴හෙළයා෴ says:

    කථානායක කරු ජයසූරිය මහතා එක්කෝ ඉනාවක් කාලාය​.නැත්නම් බරපතල මානසික ආබාධයකට ලක්ව පීඩා විඳින්නේය​.උත්තරීතර ආයතනයේ ප්‍රධානියා ලෙස උත්තරීතර පක්‍ෂග්‍රාහීත්වයට ලක්ව ඇති එතුමා ඉන් මුදා ගත නොහැකි බව පැහැදිලිය​.එතුමාගේ වයස දෙස බැලූ විට ප්‍රතිකර්මයක් කර මුදා ගන්නට කාලයක්ද නැත​. අගමැති තුමා ඇතුළු කාණ්ඩයත් කථානායකතුමාත් දිවි පරදුවට තබා මේ ඔට්ටුු වෙන්නේ අපේ පරමාධිපත්‍ය රැක ගැන්මට බව බැලූ බැල්මට අපට පෙනෙන්නේය​.හීනියට හිතා බැලුවොත් මේ පිරිස ඔට්ටු වෙන්නේ බැඳුම්කර කොමිසමේ නිර්දේශ දියවන්නා පතුලේ ඔබා චක බ්ලාස් කිරීමට බව පැහැදිලිය​.ජවිපේ පිරිස ගැන නම් ඇත්තටම ඇත්තේ මහ වස විලි ලැජ්ජාවකි.බටලන්දේ බාබකිව් අනුර කුමාරට අමතකය​.ඔහුගේ මතකය රුපියල් ශතවලින් බොඳ වී ගොස් හමාරය​.වම අංශභාග රෝගයට ගොදුරුව ඇතත් දකුණ සවිමත්ව ඇත​.මීට මාසයකටත් නොඅඩු නුදුරු දිනකදී ජන පීඩිත ආණ්ඩුව පරදවන්නට කොළඹට බල මුලු කැඳවූ අනුර කුමාර එසේ එක්වූ පීඩිතයින් හිරිකිතයකින් තොරව අපහරණය කර ඇත​.පසුගිය දිනක ඔව්හු මහ විරු සමරුවක්ද පැවැත්වීය​.එහි උණුසුම පහව යන්නට මත්තෙන් ඔව්හු විරුවන් පාවාදී සිය විප්ලවීය ආචාරය ඔවුන් ඝාතනය කළ උන්ට පිරි නැමීය​.

  16. ‘සුර අසුර සංග්‍රාමය’ පූජෝත්සවය ඊයේ (14) සවස්කාලයේ පැවැත්විණි says:

    හැටන් කතරගම දේවාලයේ වාර්ෂික ‘සුර අසුර සංග්‍රාමය’ පූජෝත්සවය ඊයේ (13) සවස්කාලයේ පැවැත්විණි.පාර්ලිමේන්තුවේ හොර බැංකු හොර සංග්‍රාමය 14 පවත් විනි.

  17. Nandasoma says:

    ජනතාවෙනි එක්වෙයවූ UNP කාර හැතිකරය කියන්නේ ඔබේ චන්දයෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් තේරීම අවශ්‍ය නැත කියයි .මෙය UNP එකට අලුත් සෙල්ලමක් නොවේ .ඊයේ පෙරේදා කොල්ලන්ගේ දැනගැනීම පිණිස කියනවානම් ඔය කරු ජයසුරිය /වික්‍රම සිංහ මෙන්ම පෙනුම තියෙන නාකි සුදු හමෙක් වූ ජේ ආර් නමැති මිනිහා කලෙත් ඔය ටිකමයි .එදා අසුව දශකයේ චන්දෙ තියන්න බියවූ ජේ ආර් සහ ආර් ප්‍රේමදාස (සජිත්ගේ පියා ) චන්දය වෙනුවට චන්දයක් ඔනාද එපාද කියා ජනතාවගෙන් අහන්න චන්දයක් තැබුවා එහි චන්ද සලකුනුම පක්ෂග්‍රාහී .එනම් චන්දයක් එපා කියන සලකුණ දැල්වෙන ලාම්පුව චන්දයක් අවශ්‍යයි කියන සලකුණ කලගෙඩිය ‘ලාම්පු කලගෙඩි සෙල්ලම “යනුවෙන් ප්‍රසිද්ද වුයේ එයයි එම චන්දයේදී විරුද්ද පක්ෂය බිය ගන්වා UNP මැරයන් විසින් (සජිත්ගේ පියාගේ ) චන්ද පෙට්ටි පිටින් ලාම්පුවට කතිරේ ගසා බලෙන්ම අද පාර්ලිමේන්තුවේ කලාක් මෙන් ඒක පාර්ශිවකව ආණ්ඩුවේ කාලය චන්දයක් නොතියාම දික්කරගත්තා .මේ වා දන්නා වැඩිහිටියන් අද ඊයේ කොල්ලන්ට UNP කුප්‍රකට ඉතිහාසය කියා දෙන්න .
    සජිත්ගේ තාත්තගේ වික්රමයන්ද කියා දෙන්න අමතක කරන්න එපා .බටලන්දේ වීරයාගේ පසුබිමද කියා දෙන්න .මුන් මිනීමරුවෝ පාදඩයෝ නමුත් අන්තර්ජාලයේ සැරිසරන කොල්ලන් මේවා දන්නේ නෑ උන් හිතුවේ මහින්ද තමා හතුරා විකමසින්හයා මිස්ටර් කලින් කියල කොහොමද උන් දෙන ගේම් ?මාර ප්‍රජාතන්තරවාදියි නේද ?

  18. Amiya says:

    We with Mr. President.. Speaker.you are a traitor please resign and go home

  19. singhe says:

    සිරිසේන මැතිතමනි ඹබ නමි නියම සිහල රජෙකි දුටු ගැමුණු වැනි අපගේ හද පිරි ස්තතිය ඔබට ජය වෙිවා

  20. Gamage says:

    Rata Gena Hithana Oba Thumata Deergausha Labewa. Theruwan Saranai
    Gamage

  21. chandapala says:

    කිහිලිකරු ජයසූරිය ළමා පාර්ලිමේන්තුවකට යවා පුහුණු කමු.

  22. N.LOKULIYANA says:

    janadipathi thumani oba yanna kathanayaka putuwata.gihin parlimentuwa kal dala maha chandaya tiyanna.janathawage hada wadikaranna janatha mathayata garu karanna. oya siyalu denama maha ulu gedarata yawanna.

  23. Dhairya says:

    This is a great move. I don’t understand why a minority of Sri Lankan people still back UNP even seeing who are behind them. It shows again and again this is a battle between “Sura(SLPP,SLFP) and Asura(UNP and others). People goes behind UNP are the ones who live in a fantacy. They never comes to real life. Reality is more than 60% people likes SLPP and SLFP. They got 64 Laks together in Local Gov election (58%) of votes. in this situation it is cristal clear that they reach 63% in coming elections.

  24. MAMA EKA PETTATAWATH NEHE degollama dangalanne unta sepa winidinna sepa gena dannawane JANATHAWATA NOWE KALAKANNIYO PAPATHARAYO

    NAMUTH GARAMASEVAKA YANTHAM S.S.C.karayek karunka lawyer kenek

  25. vishnu says:

    හූවේන් අගමැති තෝරණ ජෙප්පො
    විජේවීර මැරුණු දවස සමරල
    ඌව මරපු එකා අගමැති කරන පර
    jvp අලුගොසුවො

  26. Kunu nana says:

    මෙවන් මන්ත්‍රීවරු සිටින රටකට විධායක ජනපති කෙනෙක් අවශ්‍යමය.

  27. Karu Kathanayakata Henama ellamu.Mhajanathwani.Udey hawa deka .apey rata gana kakumak athi janathwani meya karanaa. Atdutuwae .

  28. MALLIKAARACHCHI says:

    බහුතරය නැතිව පිස්සු කෙලින ආන්ඩුව තමන්ගේ බලය පෙන්නලා කථානායක අයින් කරා නම් ඉවරිනේ

  29. රටවැසියා says:

    විශ්වාස භන්ගයක් දිනවන්න නම් චන්ද 113 ක් හෝ ඊට වැඩි ගනනක් විශ්වාස භන්ගය කැදවන වෙලාවෙ පාර්ලිමෙන්තුවෙදි අරන් පෙන්නන්න ඕනෙ. ඊයෙ පාර්ලිමෙන්තුවෙදි එහෙම චන්ද ගනන් කිරීමක් උනාද? කතානායකය චන්ද ගනන් කලේ නැතිනම් ඒක වල්ංගුද? මෙම පාර්ලිමෙන්තු චන්ද ප්‍රෝඩාවටත්, ව්‍යවස්තා විරෝදීව හැසිරෙන කතා නායකයටත් විරුද්දව උසාවි යන්න බැරිද?

Main News