26 වැනිදා ප‍්‍රබල ග‍්‍රහමාරුවක්.. ජනපතිට, ආණ්ඩුවට වෙන දේ මංජුල පීරිස් කියයි.. [Video]

January 2, 2017 at 2:10 pm | lanka C news
26 වැනිදා ප‍්‍රබල ග‍්‍රහමාරුවක්.. ජනපතිට, ආණ්ඩුවට වෙන දේ මංජුල පීරිස් කියයි.. [Video]

ජනවාරි 26 වැනිදා සිදුවන ප‍්‍රබල ග‍්‍රහ මාරුවත් සමග මෙරට දේශපාලනය අර්බුදකරී තත්වයකට පත්වන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා පවසයි.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

87,582 Viewers

12 Comments to “26 වැනිදා ප‍්‍රබල ග‍්‍රහමාරුවක්.. ජනපතිට, ආණ්ඩුවට වෙන දේ මංජුල පීරිස් කියයි.. [Video]”

  1. asfasf says:

    Stupid Idiot!

    This is fool who said the MR will win on Jan 8.

  2. janaka says:

    අනුන් අනාවැකියක් කිව්වට පස්සේ වැඩකාරයා වගේ අනාවැකි කියන එක ඕනා බුරුවෙක්ට කරන්න පුළුවන් අන්න ඒ කාරණය කරන්නේ මෙන්න මේ පොල් බුරුවා .මේවගේ මිනිස්සුන්ට ඇන්දේන මිනිස්සු මේ රටේ තාමත් ඉන්නවද ?
    තේරෙන්නේ නැද්ද මු කතා කරන විදියෙන් මු මහා බොරු කාරයෙක් බව .
    මු ඇමෙරිකාවේ ජනාදිපතිවරණය ගැන කිව්වේ කිලින්ටන් දිනාවි වගේම ට්‍රම්ප් දින්නත් කියපු අනාවැකිය හරවලා බොරු කරන්න පුළුවන් විදියට .මු වගේ තක්කඩින් එක්ක කොහොම මිනිස්සු මේවගේ කතාකරනවද මන්දා .

    මයිත්රිපාලට ටිකට් එක අදිනවා කියල විජිත රෝහණ කිව්වට පස්සේ ලොක්කා වගේ කටමැත දොඩවනවා .
    මම මුව දැක්කොත් හූ කියල එලවනවා

    • Maraya says:

      HIK..HIK..HIK… Marayaa coming with Senasura 26 january 2017 to take them all (Yahapalana idiots )

    • ගිරවා says:

      කේතු අතුරු දසාව සෙනසුරු අපල මේවා අපේ දේශපාලකයින්ට පමණක් බල පාන්නේ ලංකාවේ දේශපාලකයින් නිවට දුර්වල පිරිසක් නිසාද ?
      නවග්‍රහයින් වන්දනා මාන කරන කෝවිල් වල එක ග්‍රහෙක් ලග 3පාරක් අත්පුඩි ගසන බව මා අසා ඇත ..ඔහුට කන නොඇසෙන බව කියනවා …අහසේ තරු වලට කන් තියනවද ?
      අපේ මෝඩ මිනිස්සු පිහිට පතන්නේ තමාගේ කන ඇසීම සුවපත් කර ගැනීමට බැරි ග්‍රහයන්ට යැදීමෙන් ද ? මේවා මිථ්‍ය මත පමණක් බව අපේ ජනතාවට නොතේරීම කනගාටුවට කරුණකි
      ප්‍රෝඩාකාර හඳහන් කාරයින්ට නොරැවටෙන්න

  3. Bassa says:

    Mona Grahayoda ban
    BBS ethulu Ape Sanga Rathnayay Giya Anduwata Wechacha De Theeranaya Kale …

  4. Roshan says:

    absolutely stupids living in sri lanka now. who believes in astrology now. astrology can deside nothing except the god decides.

    • OLU says:

      තමන්ට ප්‍රයෝජනයට ගත හැකි ළගම වේලාව නැකත බව බුදුන් දෙසා වදාල බව අමතක අපේ රටේ බහුතරයක් බෞද්ධයෝ මේ මිථ්‍යදෘෂ්ඨියේ එල්බ සිටිමින් ඔවුන් බෞද්ධයෝ යැයි ඒත්තු ගන්වති / බුදු දහමේ මූලික හරය තුල බෞද්ධයා මිථ්‍යා දෘෂ්ඨිකයෙකු නොවිය යුතුය . නමුදු අද නම් ලක්ජනයා අතර නොව බුදුපුතුන් සේ නම්කරනා සංඝයා අතරද සම්‍යක් දෘෂ්ඨිකයෙකු සොයා ගැනීමට නොහැකිම වන තරමටම මිථ්‍යාදෘෂ්ඨිකයින් පිණුම් ගසති …රටේ සියළුම මාධ්‍ය මේ මිථ්‍යාදෘෂ්ඨිකයින්ට අවශ්‍ය සහය නොඅඩුවම සපයති . මිථ්‍යාදෘෂ්ඨිකයින් ඉතා ලෙහෙසියෙන් ම රැවටිය හැකිය ඒ තුලින් අපේ රටේ ජනතාව මුලා කරමින් නවග්‍රහයින් වන්දනා මාන කරමින් හඳහනට මිනිසුන් නතු කරවා බඩ වඩා ගන්නා මේ ජ්‍යොතිර්වේදීන් මේ අපේ මිනිසුන් කැඳවා යන්නේ මිථ්‍යා දෘෂ්ඨිය වෙතටය….කනගාටුව ඔවුන් බෞද්ධයන් වීමය ….තමන්ට ප්‍රයෝජනයට ගත හැකි ළගම වේලාව නැකත බව බුදුන් දෙසා වදාල බව අමතක නොකරන්න
      රටේ ජනපති ගේ සිට…අපේ දේශපාලකයින් රට වැසියන් බහුතරයක් මිථ්‍යාදෘෂ්ඨිකයින් වීම නිසා දැන් නැකත් නොබලන්නේ වැසිකිලියට යනවිට පමණක් දැයි සිතෙනා තරමටම අපේ රටේ මේ ජ්‍යෙතිර්වේදී මිථ්‍යාදෘෂ්ඨිය පැතිරී අවසන්ය .
      අහසේ තරු කෙසේද මිනිසුන් පාලනය කරන්නේ ?
      අද රට ජාතිය ආගමට සිදුවී ඇති විනාශයෙන් මිදීමට අහසේ තරු බැලීමෙන් පලක් වේද ? සිංහලයෙනි අපේ රට අනතුරේ එය රැකගැනීමට කටයුතු කරව්

      • Alapaluwa says:

        මොනවද මේ මනුෂ්‍යයා දොඩවන්නේ? රටේ වෙන දේවල් දුටුවම කාට කියන්න බැරිද මේවැනි කථා මේවටද මේ ජෝතිශය කියන්නේ? අනේ ඔයාට ඔය තුන්වැනි ඇසක් තියනවා කියලා නේද කියන්නේ එකෙන්ද ඔය දකින්නේ ඔය මනස්ගාත ? එකටම හරියන පාන්ඬුවෙක් අරගෙන ඉන්නව කථා මවලා දෙන්න.අනේ අම්මපා අපෙත් ඉන්නවා නේද මෝඩ හරක් ඔය පස්සේ දුවන. දුවලා දුවලා අන්තිමට හතිවැටෙන කොට අතේ තිබෙන මුදලයි මුළු සේසතමයි සුන්නද්දුවිලි වේලා හිටියට වඩා අන්ත අසරණ වෙනවා එයට පසු ඔය කියන මනුෂ්‍යයා යනවා ලෑන්ඩ්කෘශවල ඔන්න ඕකයි ඇත්ත තත්වය.අපේ මේ හරක්ට නොතේරුනාට අපි මක්කරන්නද? හැදෙන්න බලපල්ලා දැන්වත්.

  5. chandana says:

    mamath giya meya lagata . aparade mage salli . den inna lokuma borukaraya . meya marena dawasa meyawath danne ne.

  6. CAT says:

    අහසේ තරුද අද ලංකාවේ දේශපාලනය පාලනය කරන්නේ ? මේවගේ මීහරක් සිටිම රටටත් ලැජ්ජාවක්

  7. pura vasiya says:

    මේ මිත්‍යාද්‍රෂ්ඨිකයා මුලින්ම කියන්නෙ මම ඔබට ආශිර්වාද කරනව කියලයි.ඔහු අපට ආශිර්වාද කරන්න කලින් ඔහු ශාන්තුවරයෙක්ද​,මාර්ග ඵල ලබා ගත්තෙක්ද නැතහොත් යම් ගුප්ත බලවේගයක් විසින් මෙහෙයවන්නෙක්ද යන්න වග අප දැනගත යුතුයි.මොහු මෝඩයකු බව ඔහුගේ වදන්වලින්ම පැහැදිලියි.රට විනාශ වන තරමට හා දින ගනනක් ගංවතුරෙන් යටවී තිබීම ගොවියාගේ සතුටට කරුණක් වන බව පැවසීමෙන්ම මොහු මෝඩ පඬියෙක් බව තවත් තහවුරු වන්නේය​.මුදුනා වන්නට දඟලන මෙවැන්නන්ගෙන් ප්‍රවේශම් වීම නුවනැති ජනයාගේ වග කීම වන්නේය​..

  8. sinha le says:

    තව දවස් 24 යි බලමු සෙනසුරා මොකද කරන්නේ කියලා …….

Main News