පෙබරවාරි 04ට පෙර බලය බෙදන ව්‍යවස්ථා සංශෝධනය කරන බව දෙමල සන්ධානයට රනිල් පොරොන්දු වෙලා..- විදෙස් මාධ්‍ය කියයි..

November 30, 2018 at 11:20 am | lanka C news
පෙබරවාරි 04ට පෙර බලය බෙදන ව්‍යවස්ථා සංශෝධනය කරන බව දෙමල සන්ධානයට රනිල් පොරොන්දු වෙලා..- විදෙස් මාධ්‍ය කියයි..

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානය අතර එකඟතාවකට පැමිණ නැවත එජාපෙ ආණ්ඩුවක් බිහි කිරීමට එකඟ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

newsin.asia වාර්තාවක සදහන් වන්නේ මෙම එකගතාවයට පැමිණීම සඳහා උතුරට අවශ්‍ය බලතල සහිතව නව ව්‍යවස්ථාව 2019 පෙබරවාරි 4 වැනිදාට පෙර එනම් තවත් මාස තුනක් ඇතුළත ලබා දීමට එකඟ වූ බවයි.

ඒ අනුව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් දහ හතර දෙනාගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීමට ලබා දුන් බව ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයෙක් පැවසුවේ යයි එම වාර්තාවේ දැක්වෙයි.

වාර්තාව මෙතනින්

39,065 Viewers

24 Comments to “පෙබරවාරි 04ට පෙර බලය බෙදන ව්‍යවස්ථා සංශෝධනය කරන බව දෙමල සන්ධානයට රනිල් පොරොන්දු වෙලා..- විදෙස් මාධ්‍ය කියයි..”

  1. kamal says:

    Ranila is a betrayer

  2. Nim says:

    MEKAI RAHASA
    RANIL DEEPANKO UTHTHARA

  3. Winsara says:

    ehema unoth nam 117 eyata penna ganna ber wenawa.

  4. kamal says:

    කමල් අමතන සිරිසේන
    නුඹ හරියි රනිල් කියන ජාති දෝහියා දොන් ජුවාන් ධර්මපාලගෙ දේශපාලනය අහෝසි කල යුතුයි. රනිල් කියන මිත්‍ර දෝහියාගෙ දේශපාලනය අවසන් කල යුතුයි. රනිල් කියන පාවාදෙන්නාගෙ දේශපාලනය අහෝසි කල යුතුයි. රනිල් කියන කලු සුද්දගෙ දේශපාලනය අහෝසි කල යුතුයි. කොටින්ම කියනවානම් රනිල් කියන ඩොයිලගෙ අනුප්‍රාප්තිකයාගෙ දේශපාලනය අහෝසි කල යුතුයි. මිට කිරිබත්ගොඩ හිමි හා කමල් අනාගත දියසෙන් කුමාරයා මිට කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි හා අනුප්‍රාප්තික කමල්

  5. godaya says:

    අන්න පොලිසියෙ දෙන්නෙක් මරලා. කොටි නැගිටිනවෝ

  6. Mangala says:

    Apo me Ranila kiyanne pudumakara athmarthakamami nayakathwayata kisima sudusukamak nathi nayakayek.

  7. PSG says:

    He is a samanalaya without any kids. He doesn’t care about the future of this country and has a deep hatred towards Sinhalese people. We should NEVER allow him to come to power at all!!

  8. Tiny says:

    However much they shouted Ranil was unable to muster a majority in parliament. TNA was asking them to promise their demands to support.
    Greedy for power at any cost even if the country goes to the dogs he has agreed to the TNA demands.
    New federal plus constitution before Feb 4th
    Remove all army camps from NE
    Free all LTTE terrorist detainees.

  9. Dasantha says:

    This former priminister still betraying the country for his power. He will sell his wife also for his power.

  10. Tiny says:

    Ranil is a No 1 traitor. The new constitution drafted by Sumanthiran & Co will if passed certainly pave the way for the division of the country and Tamil eelam.
    Ranil would not have consulted even his party members other than his close buddies before agreeing with the TNA.
    It is upto the even the UNP MPs who love the country to rise up against Ranil and send him home. Otherwise they will not be able go to their villages at the next election.

  11. Ayotallah says:

    This person is the biggest cancer to have a sinhala dominated government. Let Sinhalese get together and votes in to to against this UNP at the next whatsoever election and retain old constitution. The Maha Sanga is requested to get organized

  12. පොඩි එකා says:

    සන්ධානේ නැතුව රනිල් කොහොමද මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 න් සම්මත කරන්නේ..? කරන්න බැරි වැඩක්නේ…

  13. අබි ගොන්නු නොවේ.... says:

    රනිල් බලයට පත්වන සෑම අවස්ථාවකම දෙමළ ත්‍රස්තවාදයට යුද්ධයෙන් දිනාගත නොහැකිවූ සියල්ල ලබා දෙනවා….මූව තවදුරටත් දේශපාලන කරළියේ තබන සෑම අයකුම ඉදිරි මැතිවරණවලදී දේශපාලනයෙන් අතුගා දැමීමට සියලු මහජනතාව සිතා ගතයුතුය….

  14. Lanka Puthra says:

    Mooge ammage depalada denna adanne kalakanniyo

  15. Dayani says:

    What a greedy man RW is??? To be in power he is prepared to go to the extremes.!!! Is it for this reason he was selected to be the PM.??? If this news is true shame on him for being greedy for power.!!!
    He should know that this country is not what he inherited from his ancestors, or bought by him. PM has no right yo violate our sovereignty.

  16. ක්‍රිමිනල් says:

    විලිලැජ්ජැවේ බැරුවා ! 2015 ඉස්සෙල්ලා කෑගැහුවෙ මෙන්න මාව විදුලි පුටුවේ නග්ගන්න යනෝ ! දැං , ෆෙඩරල් දෙන්න . වියවස්ථාවට පටහැනි අර්ථදැක්වීමකදි එය සම්මත කිරීමට
    1.තුනෙන් දෙකක බහුතරය ඔනේ.
    2.ජනමතවිචාරනයක් පවත්වන්න ඔනේ.
    බහුතර බයියන්ට උන්ගේ මහ එවුන් පොවන ,ෆෙඩරල් ,ජාත්‍යන්තර බිල්ලො ,එහෙම්පිටිම්ම ගිලිනවා . නොදන්න උලව් ගැන කතානොකර හිටිල්ලා.

    • කපුටා says:

      ලැජ්ජ නං ඇඳුමක් දාගනින් හොර හාමුවට හෙලුවෙං කඩේ නොයා.

  17. Danny says:

    All Sri Lankans irrespective of their race, creed, religion or political affiliation, if they want to protect the sovereignty and unitary status of our motherland should send Ranil the traitor and his company home as soon as possible.

  18. Gotaimbara says:

    There you are. Batalanda is showing his true colours.

  19. දප්පුල says:

    රනිය ඇතුලු මහ බැංකු බැඳුම්කර හොරු කල්ලිය හොඳටම දන්නව යහපාලන ආණ්ඩුව පෙරලිලා මහින්දගේ නායකත්වයෙන් ස්ථාවර රජයක් පිහිටවෙවුවොත් උන්ට ජීවිතයේ ඉතිරි කාලය අනිවාර්යෙන්ම වැලිකඩ හිරගෙදර ගතකරන්ඩ වෙනවයි කියල.

    ඒ නිසා උන් රට TNA එකට විකුනල හරි බලයේ ඉන්ඩ හැකි හැම දෙයක්ම කරයි.

    • Perera says:

      රට කන්ඩද බං!

      නහින, දෙහින කාලෙ අපේ සුදුතුම්පියා ඇතුලු ෆුට්නෝට් කල්ලියට ජම්පරේ අඳින් නැතිව ඉන්ඩ තියෙනවනම් ඒ මදිද?

Main News