මං ජනාධිපති වුනා නම් හොදට රට පාලනය කරනවා.. දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ..

December 6, 2018 at 2:10 pm | lanka C news
මං ජනාධිපති වුනා නම් හොදට රට පාලනය කරනවා.. දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ..

තමන් ජනාධිපති වූයේ නම් අද ජනාධිපතිවරයා කරන ආකාරයේ තුට්ටු දෙකේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් ජනාධිපති කලේ නම් අනිවාර්යෙන්ම රට ඉදිරියට ගෙන යන්නේ එම පක්‍ෂය සමග බවද ඔහු කියා සිටී.

‘ව්‍යවස්තාව කඩන්නේ නෑ. ජනතා පරමාධිපත්‍ය පාගලා දාන්නේ නෑ. පිස්සුවෙන් වගේ පාර්ලිමේන්තුව මේ තත්වයට දාන්නේ නෑ. එජාප නායකයාගේ කකුලෙන් අදින්නේ නෑ’

පාර්ලිමේන්තුව අමතමින් ඊයේ දිනයේ ෆොන්සේකා මහතා මෙම අදහස් පල කලේය.

18,189 Viewers

26 Comments to “මං ජනාධිපති වුනා නම් හොදට රට පාලනය කරනවා.. දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ..”

  1. Fyhg says:

    තමුන්නැහේව මිනිස්සු ඉතින් ජනාධිපති කරේ නෑනේ.. අපි දන්නවා තමුන්නැහේ ගෙඩි රුපියල් පිටින් දෙනවා කියලා.. ඒකනේ දුන්නෙ නැත්තෙ

  2. සේතුං says:

    රටේ අවාසනාව තමා සර්.

  3. indunil says:

    kalawadi nikaya

  4. HItan says:

    Sabawe sina

    • maraya says:

      රටේ රණවිරුවන් පාවාදීමට ”සුදු කොඩි ”කතාවක් ප්‍රසිධියේ පවසා අපේ විරෝධාර හමුදාව මුළු ලෝකයේම අවමානයට ලක් කල ඔබ වැනි පුද්ගලයෙක් කෙසේද රටක් පාලනය කරන්නේ ? අවස්තාවදින්ට රටේ පාලන බලය දීම විනාශයකි .
      ඔබ UNP සමග එකතු වුයේ බලයට ඇති කෑදරකම සහ රාජපක්ෂ පවුල ඇතිවූ පුද්ගලික පළිගැනීමේ චේතනාවෙන් එවැනි පුද්ගලයෙක් ට රටේ ජනපති වීමට කිසිසේත් සුදුසු නැත ..දැන්වත් දේශපාලනයෙන් ඉවත් වන්න

  5. Dp says:

    අoගොඩ ගොඩක් අය ඔහොම කියනවා

    • Alapaluwa says:

      තමුන් ජනාධිපති වන්න අවශ්‍ය නැ.අඩුතරමින් අරක්ෂක ඇමති කමක් වත් ලැබුනානම් අපිට සිතා ගන්න පුළුවන් මුළින්ම මේ අත්මර්ථකාමියා කරණ දෙය. රාජපක්ෂ පවුලේ සියළුම දෙනාව ජීවිතාන්තය දක්වා සිරගත කරනවා මක්නිසාද සිතේ තිබේ ඉර්ෂියාව සහා ව්‍යිරය මත. එතරම්ම මහා කුරිරු අධමයෙක්.

  6. මුවා says:

    අනේ පලයන් යන්න…හිවලා

  7. sanka says:

    Unee nane…eka inda unee nethiewa gena kiyawala wedak ne…anika unee netthe lankawema hondata kiyala hamoma dannawa….

  8. jagath says:

    Oba thamai niyama sudussa mae wage ratakata…………..Jaya wewa mathithumani

  9. buruputha says:

    Ane pavu ane ekane Oya janapathi une naththe. Oya janspathi unanam Karanne ekai panahe vada bava api danagena unna nisa thamai janapathi nokale. Kolombin chanda 5000i tavath kata vachala kama.

  10. desta says:

    dom patom dom patom budu ammo dom patom eth ithi ltte ekata gehawwa nisa ok ranila e kale agamethi wela hitiyanam ada praba janafipathi wenawa

  11. puncha says:

    ane kalaweddo, umba danna itigediya.
    chanda 5000 aragena janapathiweyan yamaloke

  12. කලිසං පොජ්ජෙ නහිජ්ජ බිජ්ජ says:

    පොඩි එකාගේ ලියුම.

  13. තුට්ටු දෙකේ දෙකයි පනහේ වැඩ කරන්නේ says:

    තුට්ටු දෙකේ දෙකයි පනහේ වැඩ කරන්නේ කරපු තරම් කොලේ මේ මහදන මුත්තා තමා. දැන් වල විදානේට පිස්සු.ඔය හීනේ කවදාවත් හරියන්නේ නැහැ මාෂල් ලොක්කෝ….

  14. Hoo !!! says:

    ඇත්ත. මෙයා අතගහන්න අඩු තරමෙ ඩොලර් මිලියන පහ-හයක වත් වැඩක් වෙන්න ඕනෙ. සාලාවෙ අවි ජාවාරම , එතකොට ජනපති ඝාතන කුමන්ත්‍රණය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය…. මෙව්වා දෙකයි පනහට කරන වැඩද ? නෑනෙ😀😁😂

  15. jagath says:

    Jayawewa…………..Obathumata

  16. janahitha says:

    හොඳ වෙලාවට නොඋනෙ?

  17. වෙබ් බුවා says:

    අනේ පවු බං මේ අහිංසකයගෙ සිහින මාලිගය බ්ඳ වැට්ලා. කවුද මේවට වග කියන්නෙ ?

  18. vije says:

    Patolaya

  19. Sadu Banda says:

    Fonseka is political mad-man, every child of Sri lanakn knows that. Well Sarath Fonseka is not fit for become member of Parliament . His voice is not relevant democracy of islanders .
    We want that SF should that get rid from politics of Sri lanka?

  20. Gutikaa musalmil says:

    Meke eka eka nam dagen ekama bayiya liyanne. Ane yako thopita puluwanda buddhimath minissunge chanda thopita ganna . Onna musammiliyata guti dunna eelagata mekata wela rupiyal 2000 kata eka ekage nam walin bayi comments dana ekage thamayi atha paya galwanne. Guti kala adum nathiwa duwanna lahasthiwela hitpiyawu wimalge bola mirikana kunu bayiyo tika

  21. gamarala says:

    දවල් හීන දකිනවා

  22. Marikkaar says:

    පල පල යන්ට. කොටි බඩුවට ගහ ගහ ඉදල බඩවැලට කෙලව ගත්ත. පැන්සන් අරන් මාෆ්හු ගගේ මාලු අල්ලපන්.

  23. Buddhadasa says:

    What audacity! This man could not even win an electorate. Now he talks like he would have won the presidency!! A good army general may be, but a failed politician. A failed person like him should not have been appointed through the National list. Ranil should take blame for this man being a politician today. Without further headache to Sri Lanka treasury, he should go home and live peacefully on his nice pension.

Leave a Comment