27 වෙනිදාට පෙරලියක්.. මහින්දගේ කාර්යාලයේ හමුවක්..

January 11, 2017 at 2:10 pm | lanka C news
27 වෙනිදාට පෙරලියක්.. මහින්දගේ කාර්යාලයේ හමුවක්..

මෙම ජනවාරි 27 වනදා මෙරට දේශපාලන පෙරළියක් ඇති බව ඒතාබද්ද විපක්‍ෂය පවසයි.

හිටපු ජනපතිගේ බත්තරමුල්ල කාර්යාලයේදී අද පලාත් පාලන ආයතනය නියෝජිතයින් මේ සම්බන්දයෙන් දැනුවත් කෙරින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් එදිනට නුගේගොඩදී ජනරැුළියක්ද සූනාම් කර ඇත.

41,967 Viewers

16 Comments to “27 වෙනිදාට පෙරලියක්.. මහින්දගේ කාර්යාලයේ හමුවක්..”

  1. asaranaya says:

    දෙනවානම් වැඩැක් දෙමු. අපි ලැස්තියි. Come or Go Chicago

    • OLU says:

      මුළු රටම එක් වෙයව් ..ආප්ප විප්ලවය ඉවර කර අපේ මව් බිම බේරා ගනිව්
      ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා …බලා සිටීමට කාලයක් නැත ..අපේ රට අනතුරේ ..

      • prem says:

        බලා හිටහන්…

        • minimuthu says:

          මොකක් බලා හිටින්නද? වෙන්න ඕනැදේ වෙලා ඉවරයි.කොටියට තවත් චන්දෙ දෙන්න කියලද කියන්නෙ? කොටියගෙ චන්දෙන් ආපු ජාති ද්‍රෝහි නරුමයන්ට වෙනදේ ටික දිනකින් බලාගන්න පුලුවන්..

  2. Please kindly read the message. says:

    This is extremely bad timing.

    Opponents can well relate the date (i.e. 27th) to the transit of Saturn, which is said to be going to occur on January 26th and the Vijitha Rohana Wijemuni’s prediction and argue that the Joint Opposition (JO) is waiting for the demise of the head of the state and again the JO is depending on astrological forecasts to make a comeback.

    The ex-sailor might be very correct but these prophecies must always be taken with a grain of salt. The top man might be doomed and the planetary transition might be adversely affecting him but nobody knows whether he is actually going to kick the bucket on the exact day of January 26th, 2107.

    If the big boss is going to be alive on the 27th and the JO is holding the meeting on the same day then it is only giving a chance for its adversaries to ridicule it.

    Therefore even if the 27th is an auspicious day, no publicly announced political activity must be planned to take place on that day.

    If it is really necessary to do something on the 27th, then it is better to organize some non-political, religious activity such as Bodhi Pooja.

    Please convey my warmest regards to WW who would always remain in my memory as the man who stopped the ISGA.

    – NW.

  3. Niyama Sri Lanka Karaya says:

    ඔව් 26 වෙනිදාට හිටං අපාගත වෙනවනේ. 27 රනිල් ජනාධිපති වෙනවා. මහින්ද ශ්‍රීලනිප බලය අල්ලනවා

  4. nanayakkara says:

    බැදුම්කර වංචා වලට වඩා අධිවේගී මාර්ග ගුවන්තොටුපල වරාය හොදයි. විකිණිමට වඩා නොකා නො බී හෝ රැකගැනීම උතුම් මේ රටේ අනාගත දරුවන් උදෙසා

  5. උකුස්සා says:

    ප්‍රශ්න තවමත් එහෙමමයි.නීතිය තවමත් නින්දේ …සිංහල බෞද්ධයා අනතුරේ ..අපේ රට ජාතිය බොදු උරුමය වෙනුවෙන් හෙළයෙනි දැන්වත් වරෙව් පෙරට
    සමගි වී එක්වෙයව් …මේ සිංහලයා සතු ලෝකයේ එකම මව් බිමයි …
    https://www.youtube.com/watch?v=_HFWpHNDaJc
    https://www.youtube.com/watch?v=N2pW74vdJ6c

  6. Great good news…..President Mahinda Rajapaksha PLEASE come back soon and save our motherland as you did in 2009!!! jaya wewaaaaaaaaa!!!!!!!!!!!!!

  7. gadol says:

    අපි බලාගන ඉන්නේ 26 වෙනිදා වෙනකන්

  8. K.D,Jayasinghe says:

    api enawa Me pahara anduwa peralanna

  9. nimal says:

    BALASITEEMEN

    WADAD NATHA

    WADAK DENNA

  10. Dayani says:

    Anyone planing to separate our country, those who are supporting such people, without the full consent of the majority, should be punished for treason and for misleading the entire nation to win the election.!!
    It’s high time to chase away the evils having Tamil Pandaya mix ‘Kalutara Suddo’, with Tamil pedigrees and pretends that they are Sinhalese and those who are greedy to be in power for ever, putting our country into a grave situation.!!!
    We are loosing our country which is now available on wholesale.!!

Main News