පැයකට විසිදාහයි.. අන්තර්ජාලයෙන් රට පුරා ගණිකාවන් සපයයි.. ප‍්‍රසිද්ද තරු කිහිපයකුත් වෙන්දේසියේ.. [Photo]

November 26, 2016 at 12:01 am | lanka C news
පැයකට විසිදාහයි.. අන්තර්ජාලයෙන් රට පුරා ගණිකාවන් සපයයි.. ප‍්‍රසිද්ද තරු කිහිපයකුත් වෙන්දේසියේ.. [Photo]

වෙබ් අඩවියක් ඔස්සේ ගණිකාවන් සැපයීමේ ජාවාරකමක් ශ‍්‍රී ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත.

මෙම වෙබ් අඩවියෙන් මිතුරියන් ලෙස හදුන්වාදෙන තරුණියක් සදහා පැයකට රුපියල් 1500 සිට 10000දක්වා මුදලක් ගෙවිය යුතු බවද එකී මෙබ් අඩවියේ දැක්වෙයි.

තරුණියන් සම්බන්ධ කර දීම වෙනුවෙන් සාමාජික ගාස්තුව ලෙස මාස තුනක කාලයක් සදහා ඩොලර් දහයකි.

මේ සියල්ල අන්තර්ජාලය ඔස්සේ සි්දු කල යුතු ගෙවීම්ය.

ඔවුන් විසින් සපයා දෙන මෙරට සහ පිටරට තරුණියන්ගේ පින්තූර කිහිපයක්ද අදාල වෙබ් අඩවියේ දැක්වෙයි.

වෙබ් අඩවියේ ඇති පින්තූර අතර මෙරට යම් තරමකට ජනප‍්‍රිය තරුණියන් කිහිප දෙනකුද වෙයි.

444545

4465

92,338 Viewers

8 Comments to “පැයකට විසිදාහයි.. අන්තර්ජාලයෙන් රට පුරා ගණිකාවන් සපයයි.. ප‍්‍රසිද්ද තරු කිහිපයකුත් වෙන්දේසියේ.. [Photo]”

  1. kasunika priyani says:

    මහින්දගෙ කාලෙ අපිට සර්විස් එකක් දීලා කීයක් හරි හොයා ගන්න බැරිවයි හිටියේ. දැන් අපිට බය නැතිව සල්ලි කීයක් හරි හොයාගන්න පුලුවන්. බාබර් හෙඩ් මසාජ් කරන එක හොඳයි, කාන්තා අපි පිරිමින්ගෙ අරක මසාජ් කරන එක නරකයි කියල හිතන මෝඩ බයියන්ට දැන් දුකද? සෑම කාන්තාවක්ම පිරිමින්ට නොමිලයේ ඕක නොදී සල්ලි ඉල්ලුවාම බයියන්ට ගොඩාක් රිදේවි.

  2. Sana says:

    Love ban web address eka

  3. jeewaka says:

    I guess as long as both parties do it right who cares. someone is paying money and some one needs money . its not any ones problem. as long as its done by 18 years old and over . Girls and women go to middle east and do the same thing with fear and torture and paid poorly and some times getting killed too. This should be legal as soon as possible.

  4. කිරි හොඳා says:

    ඔන්න වත්තල ජෝනට, කැප්ටන් කූල්ට සහ පැනමා චම්පකට අනර්ඝ අවස්ථාවක් ඇවිල්ල.

  5. K shantha says:

    Do they charge VAT AND BAT
    Can we get a vat invoices

  6. singha01 says:

    මේක බොහොම කාලෝචිත වැඩක්. තව ටික දවසක් යන කොට අර නැගෙනහිර යුරෝපයෙ රටවල පාරදිගේ ඉන්නව වගේ අපේ පාරවල් දිගේත් අදට වඩා හොඳට වැහි වැහැලා වගේ අපේ කෙල්ලන්ට ඉන්න වෙනවනෙ විරකියාව නිසා. මේක ඉලෙක්ට්‍රොනික් යුගයනෙ. ඩිජිටල් ඇමතිගෙන් අහන්නකො. එක්කො උගේ අම්මගෙන් අහන්නකො. වෙනස හොඳයි නෙද? ජනවාරි 8 විප්ලවය සැපද බත් කන හරකුනි ?

  7. thimbri says:

    Is it possible for Boys/Uncles to Join this??

    for a body massage 1000/=
    for a Handsake 2000/=

Main News