ලොකු ගස් හදලා බල්බ් ගොඩක් එල්ලීම නත්තල නොවේ.. – අගරදගුරු

December 25, 2016 at 5:30 pm | lanka C news
ලොකු ගස් හදලා බල්බ් ගොඩක් එල්ලීම නත්තල නොවේ.. – අගරදගුරු

නත්තල යනු ලොකු ගස් හදලා ලොකුවට සැමරීම නොවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි.

ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට ආත්මාර්ථකාමී සමාජයට නොහැකි වී ඇතැයිද එතුමන් කියා සිටියේ කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙය අමතමිනි.

ලොකු ගස් හදලා, ලස්සන ලයිට් වැල් ගොඩදක් දාලා ලොකුවට සරසා ගොඩක් සල්ලි වියදම් කරලා නත්තල කෑවා කියන එක නත්තල නොවන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

12,130 Viewers

6 Comments to “ලොකු ගස් හදලා බල්බ් ගොඩක් එල්ලීම නත්තල නොවේ.. – අගරදගුරු”

  1. SM says:

    A great religious occasion was used by a bankrupt politician, who did absolutely nothing to boast about as a cabinet minister, for his political gains / boost his image …

    • yahapala says:

      If some one asks me who is the bravest, honest and most humane person in this earth.
      I will say “ITS CARDINAL MALCOM RANJITH”

    • nilu says:

      Agarada Guruthumani,
      Lankawe waradi karannanta hena gahana bawa mathaka thaba ganna.

  2. pura vasiya says:

    අග රද ගුරු තුමනි,ඔබ වහන්සේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා ඇත​.දැන් කල යුත්තේ දෙන දේ කා වෙන දේ බලා සිටීම පමණි.
    කිතු සමිඳාණනි,මේ අසරණයාට කමා කල මැනව​,,

  3. දඹානේ ලංකා ශ්‍රී says:

    Church Maintenance කියලා යුරෝපය පුරා යූරෝ / ඩොලර් මිලියන ගණන් එකතු කරලා රට සවාරි ගිහින්, එනකොට එයාපොර්ට් එකට බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ඇවිත් එක්කගෙන යන එකද එතකොට නත්තල කියන්නෙ?

  4. ජයසුමන බණ්ඩාර says:

    රටක ප්‍රධාන ආගමික නායකයින් කියන උපදෙස් පිලිපැදීම රට කරවන නායකයින්ගේ යුතුකමක්. අගරද ගුරුතුමා ලොකුම නත්තල් ගස හදන්න නැතිව ඒ මුදල් අහිංසක දුප්පතුන්ට දෙන්න කීවාම ඒක නවත්වන්නේ නැතිව අගමැතියි මුදල් ඇමතියි රටේ නියගයක් තියෙද්දී ඒවා ගැන වචනයක්වත් කතා නොකොට අගරද ගුරුතුමා රැවට්ටුවා,
    එදා ඔය විදියට තමයි මහින්ද ජනාධිපති තුමා කරපු හොඳ වැඩ ඔක්කෝම වතුරේ ගියේත් නාමල් ලා යෝශිතලා මහානායක හාමුදුරුවෝ දෙපල එපා කියද්දි දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් පැද්දා .
    මේවාට ආයුෂ අඩුයි, හැම පාලකයකුම මේවා ගැන හිතලා වැඩකලොත් හොඳයි, අපරාදේ දරුවෝ කරපු වරදට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ජනතාව ගෙදර යැව්වා.

Main News