ඡන්දෙන් පැරදී ලයිස්තුවෙන් පාර්ලිමේන්තු විත් කැබිනට් ඇමතිත් වූ විජිතමුනි සොයිසාගේ කිරි කිරි වණ්ඩිය වරායේ ගොඩබායි..

January 12, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
ඡන්දෙන් පැරදී ලයිස්තුවෙන් පාර්ලිමේන්තු විත් කැබිනට් ඇමතිත් වූ විජිතමුනි සොයිසාගේ කිරි කිරි වණ්ඩිය වරායේ ගොඩබායි..

ඇමති විජිත් විජේමුණි සොයිසා විසින් තීරු බදු සහනය යටතේ ගෙන්වන ලද නවීනතම ලැන්ඞ් කෲෂර් ප‍්‍රාඩෝ රථයක් හම්බන්තොට වරායේ ගොඩබා ඇත.

තීරු බදු සහිතව මෙහි වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වෙයි.

විජිතමුණි සොයිසා පසුගිය මැතිවරණයේදී ජනතාව ඡන්දයෙන් පරාජය කරනු ලැබුවද ජාතික ලයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තු විත් කැබිනට් ඇමති ධුරයක්ද හිමිවිය.

33,985 Viewers

13 Comments to “ඡන්දෙන් පැරදී ලයිස්තුවෙන් පාර්ලිමේන්තු විත් කැබිනට් ඇමතිත් වූ විජිතමුනි සොයිසාගේ කිරි කිරි වණ්ඩිය වරායේ ගොඩබායි..”

  1. anjanam devi says:

    ජනතාව ඡන්දයෙන් පරාජය කරනු ලැබුවද ලිස්ට් එකෙන් මම ඇමති දරුවනේ. අප්පච්චි මලා මම හොර මිනිහා එක්ක ගියා දරුවනේ. මේ බාප්පාලා ඔක්කොම මට හොඳට කොරනවා දරුවනේ.

    • asaranaya says:

      පව් ඇමතිලාගෙ පෙර පින් දරුවනේ, ජිවත්වන ටික දවසට මොනවා හරි කොරගන්න එපායැ, මූත් බැරි කල්ලෙක්

      • ඇත්ත says:

        2015 අගෝස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික ලැයිස්තුය හයිජැක් කිරීම සදහා විශ්වා වර්ණපාල, සුසිල් ප්‍රේම්, වැලිඅමුණ, ෆයිසර් මුස්තාෆා, සුමන්තිරන් සහ සේතුංග විනිසුරැ එක්වී නටපු නැටුමේ ප්‍රතිඵලයක් ලෙස මේ අකාරයට ජනතා මුදල් සාපරාධි ලෙස අවභාවිතා කිරීමට යහපාලකයන්ට හැකියාව ලැබී ඇත.

    • Amda says:

      well said!

      Not just one hora miniha…he became a prostitute

      anyway what bloody “Hon. ” (honorable) ?? it should be “Dis.” (for dishonorable)

  2. Balapitiye Silva says:

    Aho Zoysa – Nodutu mokpura!
    Mehema daksha pungulo thamai rataka one!!

  3. arun says:

    name tag says “HON.” It cannot mean honorable. There must be some other meaning to it these days.

  4. dingiri menika says:

    jaadhipathitai agamathitai hodanam me wage bari kallo anith un gana mona kathaada.

  5. duga says:

    Meya wagema ….. Monaragala Udaya Shantha Gunsekara Genapu BENZ w Eakath …. Api deakka … Kohe Hitiyath Mun Degolloma yannea eakama gamanak ….

  6. BigG says:

    HORIKADABLE

  7. dimuthu says:

    kari soysa thota kelavenna lagai

  8. PoorCitizen says:

    Can anybody tell us how much these Yamapallas spent on vehicles for last 2 years.

    • singha01 says:

      This particular vehicle is about USD $85,000 without options. What a colossal waste of our country’s money on scumbags like this.

  9. Thalawar says:

    Mekata thamaa pinwathi pina kiyanne…..Dena deyyo badagena denawaalu. Habayi okkare daana kota thamaa age denenne…Thoge pina thuttuwata watena dawasa dura naha muniyo.

Main News